කෝ අර සව්බාගෙට දාගෙන කඩේ ගිය නඩේ කිරියෙ සද්දෙ අඩුවෙලානෙ
iworld Well-known member Sep 8, 2007 7,531 9,948 113 චී ලංකාව Feb 23, 2022 #41 කෝ අර සව්බාගෙට දාගෙන කඩේ ගිය නඩේ කිරියෙ සද්දෙ අඩුවෙලානෙ
Maui_15 Well-known member Jan 13, 2018 2,994 4,458 113 Feb 23, 2022 #42 @erozan අන්න බස් නැවතිලාලු තෙල් නැතුව..
Underground Well-known member Oct 31, 2014 3,390 4,155 113 Feb 23, 2022 #43 ආන්ඩුවෙනුත් කියනවා තෙල් හිගයක් තියෙනවා කියලා... ඒ වුනාට පෙට්රල් පොම්නයා කියනවා එහෙම තෙල් හිගයක් නෑ කියලා... ස නුත් කියනවා තෙල් හිගයි කියලා.. කවුද බං මේ රටේ ජනාදිපති ඉරෝසාන් ද.. ඉරෝසාන් ගෙ ගෙදර නම් තෙල් උල්පතක් තියෙනවා.. ගහන්න ගහන්න උණන
ආන්ඩුවෙනුත් කියනවා තෙල් හිගයක් තියෙනවා කියලා... ඒ වුනාට පෙට්රල් පොම්නයා කියනවා එහෙම තෙල් හිගයක් නෑ කියලා... ස නුත් කියනවා තෙල් හිගයි කියලා.. කවුද බං මේ රටේ ජනාදිපති ඉරෝසාන් ද.. ඉරෝසාන් ගෙ ගෙදර නම් තෙල් උල්පතක් තියෙනවා.. ගහන්න ගහන්න උණන
PHBhagya Well-known member Feb 26, 2020 16,907 3 97,948 113 Gampaha Feb 23, 2022 #44 හෙළයෙක් said: මෙව්වට තමා ඉස්සර මිනිස්සු කිව්වෙ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් ඕනි කියල්. චැහ් Click to expand... Reactions: Rankira and NRTG
හෙළයෙක් said: මෙව්වට තමා ඉස්සර මිනිස්සු කිව්වෙ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් ඕනි කියල්. චැහ් Click to expand...
kasun090354t Well-known member Aug 21, 2011 10,611 16,299 113 කෑගල්ල Feb 23, 2022 #45 මොකක්ද අර්බුදය.
stasia Well-known member May 28, 2018 7,144 13,795 113 כדור הארץ Feb 23, 2022 #46 ඔය ජෙපි බවුෂර්කාරයො තෙල් පුරවගෙන මගට ඇවිත් කාණුවට හලලා ආයේ ගිහින් පෝලිමේ ඉන්නවා. ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න.
ඔය ජෙපි බවුෂර්කාරයො තෙල් පුරවගෙන මගට ඇවිත් කාණුවට හලලා ආයේ ගිහින් පෝලිමේ ඉන්නවා. ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න.
kinkon Well-known member Aug 5, 2007 108,430 2 106,016 113 Kandy ♕ Feb 23, 2022 #48 Bump Reactions: NRTG