සිම්බාබ්වේ දක්වා යන දීර්ග ගමන 🙁

lasankandy

Well-known member
  • Jul 18, 2009
    20,062
    9,381
    113
    KY
    මුළු 2019 අවුරුද්දටම අච්චු ගහල තියෙන්නෙ රුපියල් බිලියන 4යි.2021 මාර්තු මාසෙ විතරක් රුපියල් බිලියන 40ක් අච්චු ගහලා තියෙනවා.

    ජාවාරම් කාරයොන්ගෙ ආණ්ඩුව විසින් ලංකාව, සිම්බාබ්වෙ ගිය ගමන එක්කන් යනවා.

    ලංකාවට විදේශ මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම තුනෙන් දෙකක් අඩුම උනා, එකක් සංචාරක ව්‍යාපාරය අනිත් එක විදේශ රටවල සේවය කරන ලාංකිකයො එවන මුදල් අඩුවීම.
    අනෙක් ක්‍රමය වෙන අපනයනය ට ප්‍රශ්නයක් වෙලා නෑ.

    ඒ හම්බෙන විදේශ මුදල් වියදම් වෙන්නෙ 'ආනයනයට'. ආනයන සීමා කිරීම් යටතේ වාහන වල ඉදන් බොහෝමයක් ආනයන නවත්තලා තියෙන්නෙ. ඒ නිසා කලින්ට වඩා විදේශ මුදල් වියදම් වනවාත් අඩුයි.

    ඒ නිසා කොරෝනා නිසාම මෙහෙම උනා කියල කියන්න අමාරුයි. විදේශ මුදල් ලැබීම අඩුවීම වගේම ලැබෙන විදේශ මුදල් වියදම් කිරීමත් අඩුවෙලා තියෙනවා.

    විදේශ සංචිත වියදම් කරලා ඩොලර් එක 200ට යටින් තියාගන්න උත්සහ කලා, ඒකත් බැරිවුනා.
    විදේශ සංචිතත් ගොඩක් අඩුවෙලා ඇත්තේ වියදම් කල නිසා.

    උද්ධනමනය සෑහෙන්න වේගයෙන් වැඩිවෙන ගතියක් පේනවා.
    අංක වලින් තාම නොදන්නවා උනත් දිනෙන් දින වැඩිවෙන බඩු මිලෙන් ඒක ප්‍රත්‍යක්ෂයි.

    මාස 12ක ලංකාවෙ තෙල් බිල ගෙවලා නෑ, ඒක ඩොලර් බිලියන 3ක් විතර. (රුපියල් බිලියන 600ක් එහෙම නැත්තම් රුපියල් කෝටි 60,000ක්)

    ඔහොම යන් !


    අදහස Yamil Thisara
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    10,045
    1,106
    113
    Meke modayanta ona me rata salli achchu gahala diyunu wenawa balan inna bari kama...nisadas, boru katha hadala ape rata anathure danna epa.. Eka vinadiyak wath apathe yawanne nathuwa salli achchu gahanna ona... Ehemai diyunu wenne ratawal..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    4,748
    2,999
    113
    ණය ගෙවන්නේ කොහොමද කියල ඇහුවහම
    මහින්ද මහත්තය ආඩම්බරෙන් හිනාවෙලා ඒවට අපිට ක්‍රම තියෙනවා කියල කිව්වේ මේගැන වෙන්න ඕන .
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    20,062
    9,381
    113
    KY
    ණය ගෙවන්නේ කොහොමද කියල ඇහුවහම
    මහින්ද මහත්තය ආඩම්බරෙන් හිනාවෙලා ඒවට අපිට ක්‍රම තියෙනවා කියල කිව්වේ මේගැන වෙන්න ඕන .


    :eek:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    10,045
    1,106
    113
    ණය ගෙවන්නේ කොහොමද කියල ඇහුවහම
    මහින්ද මහත්තය ආඩම්බරෙන් හිනාවෙලා ඒවට අපිට ක්‍රම තියෙනවා කියල කිව්වේ මේගැන වෙන්න ඕන .
    Tika Kalekin doller ehemath, ape ratema achchu gahanna patan gaththama, uba duk wei me Commnt eka dapu eka gana... Mahinda mahattaya ehemai, rata ganai hithanne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,708
    4,110
    113
    Tika Kalekin doller ehemath, ape ratema achchu gahanna patan gaththama, uba duk wei me Commnt eka dapu eka gana... Mahinda mahattaya ehemai, rata ganai hithanne
    De La Rue factory at Biyagama print USD, so it is nothing for good planner
     
    • Haha
    Reactions: EnIgma001

    gnome

    Well-known member
  • Jun 9, 2013
    856
    369
    63
    බොහොම ඉක්මනින් ලංකාවේ 60%ක් වත් vaccinate කරලා ඉස්සර වගේ ලේසියෙන්ම විසා අරගෙන සුදු සර් ලාටයි සුදු මැඩම් ලටයි ලංකාවට එන්න දුන්නොත් නම් මේකෙන් ගොඩ ඒමක් තියේවි
     
    • Like
    Reactions: tha123

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    9,486
    5,312
    113
    ගෙදර බන් !!
    Pissuda bn ubalata podda athnam kalabala wenna? owa simple dewal ape sir ta.
    onna balapan me aurudda iwara wenna kalin owa okkoma recover karanawa ape sir. Ubalata ithin iwasimak aththema nane.
    poddak hitu.

    // Another 5000 deposited for this post.
     
    • Like
    Reactions: 7778 and kasun_kbp

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    14,123
    14,212
    113
    තාම ලන්කාවේ
    ලන්කාව බන්කොලොත් වෙන්න දෙන්නේ නෑ චීනේ මහප්පා. ඒ වුනාට රුපියල වෑටෙනවා බිමටම. එතකොට චීනා දෑන් යුවාන් එකට රුපියල් තිහක් විතර දෙනවා නම් ඉස්සරහට හෑටක් විතර ලෑබෙන යුගයක් ආවම කාටද ලේසි? චීනාට තමා. මොකද ඉස්සරහට ලන්කාවේ ඔක්කොම චීන්නු අයිති කර ගන්නවා. එතකොට අපි චීන සමාගම් වල ලොකු පඩියකට වෑඩ කරනවා... ලොකු කිව්වේ රුපියල් වලින්. ඒ වුනාට යුවාන් වලින් පොඩ්ඩයි
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    956
    865
    93
    මුළු 2019 අවුරුද්දටම අච්චු ගහල තියෙන්නෙ රුපියල් බිලියන 4යි.2021 මාර්තු මාසෙ විතරක් රුපියල් බිලියන 40ක් අච්චු ගහලා තියෙනවා.

    ජාවාරම් කාරයොන්ගෙ ආණ්ඩුව විසින් ලංකාව, සිම්බාබ්වෙ ගිය ගමන එක්කන් යනවා.

    ලංකාවට විදේශ මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම තුනෙන් දෙකක් අඩුම උනා, එකක් සංචාරක ව්‍යාපාරය අනිත් එක විදේශ රටවල සේවය කරන ලාංකිකයො එවන මුදල් අඩුවීම.
    අනෙක් ක්‍රමය වෙන අපනයනය ට ප්‍රශ්නයක් වෙලා නෑ.

    ඒ හම්බෙන විදේශ මුදල් වියදම් වෙන්නෙ 'ආනයනයට'. ආනයන සීමා කිරීම් යටතේ වාහන වල ඉදන් බොහෝමයක් ආනයන නවත්තලා තියෙන්නෙ. ඒ නිසා කලින්ට වඩා විදේශ මුදල් වියදම් වනවාත් අඩුයි.

    ඒ නිසා කොරෝනා නිසාම මෙහෙම උනා කියල කියන්න අමාරුයි. විදේශ මුදල් ලැබීම අඩුවීම වගේම ලැබෙන විදේශ මුදල් වියදම් කිරීමත් අඩුවෙලා තියෙනවා.

    විදේශ සංචිත වියදම් කරලා ඩොලර් එක 200ට යටින් තියාගන්න උත්සහ කලා, ඒකත් බැරිවුනා.
    විදේශ සංචිතත් ගොඩක් අඩුවෙලා ඇත්තේ වියදම් කල නිසා.

    උද්ධනමනය සෑහෙන්න වේගයෙන් වැඩිවෙන ගතියක් පේනවා.
    අංක වලින් තාම නොදන්නවා උනත් දිනෙන් දින වැඩිවෙන බඩු මිලෙන් ඒක ප්‍රත්‍යක්ෂයි.

    මාස 12ක ලංකාවෙ තෙල් බිල ගෙවලා නෑ, ඒක ඩොලර් බිලියන 3ක් විතර. (රුපියල් බිලියන 600ක් එහෙම නැත්තම් රුපියල් කෝටි 60,000ක්)

    ඔහොම යන් !


    අදහස Yamil Thisara
    1617326707125.png

    අපි හැම දෙයක් ගැනම පොසිටිව් විදියට හිතන්න පුරුදු වෙන්න ඕනෑ.

    රටේ සියලුම කර්මාන්ත, නිෂ්පාදන, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය ආදිය පහල වැටෙනවා කියලා දුක් වෙන්නේ නැතිව, මුදල් මුද්‍රණය කිරීමේ කර්මාන්තය වත් දියුණු වෙනවා කියලා සතුටු වෙන්න ඕනෑ .
     
    Last edited: