සිමෙන්ති කීයද? 1450ද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    1,892
    1
    1,611
    113
    Earth
    මටත් පොඩි වැඩ වගේකට සිමෙන්ති හෙව්වා.හොයාගන්න නෑ. අනාත වෙලා ඉන්නෙ.
     
    • Like
    Reactions: IMMuhandiram

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,892
    1
    1,611
    113
    Earth
    Cement increased by 50 LKR only

    950 ta thbba eka 1000 una or max 1050 lu

    Posted Date : September 27, 2021 10:36 pm

    කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් අද (27) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා විය.

    මේ අතර, කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇත.

    එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    එසේම සහල්, තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ද ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා විය.

    ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.

    රට තුළ කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් 100,000 ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි. - Ada Derana (http://shorturl.at/fhktQ)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,160
    3
    116,908
    113
    Gampaha
    සිමෙන්ති අවුලක් තියෙනවද?
    මම දැක්ක හාඩ්වෙයා එකක බෝඩ් එකක් දාල තියෙනව,
    "ගල් වැලි නොමැතිව සිමෙන්ති පමණක් ඉල්ලන්න එපා" කියල
    Screenshot_2021_1010_174316.jpg
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    cement witharak wikunanne nethi hethuwa hardware ekak karana kenek widiyata mama therum karannam..therum ganna un therun ganiwi..

    mee dawas wala cement higayak thiyenawa.mokada paalana mila thiyenakota eeeh milata pitaratin geena cement wikunanna bee..1005/= gahala thiyenakota doller rate ekath ekka ee gaanata lanakaawat genalla denna be.eeka nisa pitaratin ena simenthi warga okkoma wage newettura ..eeka nisa lankaawe nishpaadanaya karana cement (sanstha,merin,tokyo) illumata pramaanawath ne..

    eeka nisa ape shop ekatath dawas dekakata serayak cement hambawenne..eekath uparima 50i..issara kadeetama genath baanawa..namuth dan api yanna oona kesbewa yard ekata..ape lorry yawala patawan enna ona..

    distributor apita denne 995/= mark price 1005/= ethaota apita laabe 10/=

    ithin kohomada simenthi witharak wikunala anith expences cover karaganne shop eke..siimithawa lebena cement tika okkoma nikan diila demmama gal,weli wikunaganna be,,ethakota api kohomada apee expences cover wenne..uparima milath 1005/- unaama..

    anika apee lorry gihin patawanna oona yard walin..eeke sxpences kohomada cover karanne..

    pahugiya tikee ooka thamai sidda une..namuth ada sanstha aawa 1098/= gahala bag ekee..distributor kadeetama genath beewa cement..issarahata hari yaawi higaya..

    mama meh saralawa kiwwe seen eka...onna ookai mahaththayo thathwe...
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,006
    593
    113
    37
    kalutara

    mamath karanava man dunne 1200 i lorivala minissu vatura povala yavanna da ban kiyanne den davas tunak venava galle cement patavanna gihin tmath patavala na
     
    • Like
    Reactions: lmw and wawula

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    14,223
    27,507
    113
    ඔය සිමෙන්ති නෑ නෑ කියුවට ගේ මුල්ලෙ ඉදල කඩේ ඇති, 🤣🤣🤣කොළඹ තියෙන්ඩයි පිටපලාත්වල නැතිවෙන්ඩයින් හේතුවක් නැනෙ..
    පොන්නයෙක් ජනපති වෙලා...පඹයෙක් අගමැති වුනහම ඔහොම තමා..😂😂😂
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,355
    4,038
    113
    අපේ පැත්තේ හාඩ්වෙයර් වල සිමෙන්ති නෑ.(ලු)
    ගෙවල් ලග හාඩ්වෙයර් එකක් තියෙනවා. සමහර බඩු අනිත් තැන්වලට සාපෙක්ශ්ව ගණන් වැඩි උනත් ගෙවල් ලග එකනේ කියලා මනුස්සකමට ගන්නවා ඕකේන්.
    අද අහද්දි මූ කියනවා සිමෙන්ති නෑලු. ඊයේ මන් බලන් ඉද්දි 10 wheel එකකින් බාලා ගියේ.
    මහ එපා කරපු එවුන් ඉන්නේ.
    අද හොයලා හොයල දුර හාඩ්වෙයර් එකකින් ගෙනවා 1450 යි. බිල් දෙන්නෙත් නෑ.
    එහෙව් රටක අපි ඉන්නේ.

    Mama gaththa 1200 machan. Hebai kotta 5i maximum denne.
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,892
    1
    1,611
    113
    Earth
    1200/= ගත්තා, දැන් දවස් දෙකකට වගෙ කලින්. බිල් දෙන්නෙ නෑ. ඒකත් පට්ට දුරක් ගිහිල්ලා ගෙනාවෙ.සිමෙන්ති නෑ කියනවා තාමත් හුගක් හාර්ඩ්වෙයාර් වල. සමහර ඒවගෙ තිබ්බට දෙන්නෙ නෑ (හොරෙන් අදුරන අයට දෙනවා කියලා ආරන්චීයි). මේ ගත්ත තැනත් බොහොම අමාරුවෙන් හොයාගත්තෙ. අනේ මංදා. හුගක් Construction බඩු හිගයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,016
    12,612
    113
    1200/= ගත්තා, දැන් දවස් දෙකකට වගෙ කලින්. බිල් දෙන්නෙ නෑ. ඒකත් පට්ට දුරක් ගිහිල්ලා ගෙනාවෙ.සිමෙන්ති නෑ කියනවා තාමත් හුගක් හාර්ඩ්වෙයාර් වල. සමහර ඒවගෙ තිබ්බට දෙන්නෙ නෑ (හොරෙන් අදුරන අයට දෙනවා කියලා ආරන්චීයි). මේ ගත්ත තැනත් බොහොම අමාරුවෙන් හොයාගත්තෙ. අනේ මංදා. හුගක් Construction බඩු හිගයි.

    1450ta wat ganna cement na
    සිමෙන්ති නැත්නම් @Brandy2020 මෙන්න මෙයාට කියන්න ගෙදරටම ගෙනත් දෙයි. එල කොල්ලෙක්

    උඹ හරියටම ඉන්න තැන කියපන්, සිමෙන්ති කොට්ට දෙකක් එවන්න..... අඬෝවැඩියාව පරම්පරා ගත රෝගයක් ද? 😂