සිමෙන්ති තියෙනවද?

soona

Well-known member
  • May 28, 2009
    1,158
    178
    63
    near my sudu
    මට සිමෙන්ති කොට්ට 100ක් වගෙ ගන්න පුලුවන් place 1k තියනවද කොලබ අවට? හෙට හරි අනිද්දට හරි ඔනෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,530
    7,354
    113
    හස්තිශෛලපුර
    ලොල් ලොක්ඩුවන් කරාමනෙ මුන්ට සිමෙන්ති ඕන වෙන්නෙ.. හාඩ්වෙයාර් වහල බන්
    තොපේ ලොන්ත ආන්ඩුව .. සිමෙන්ති ගන්නත් නෑ.. මේ වගේ ගෝතයෝ ටිකක්..

    නාමල් ගේන්න් බැරිද මේ ලොසින්ජරයා පන්නලා
     
    • Haha
    Reactions: lilman and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    18,208
    5,814
    113
    තොපේ ලොන්ත ආන්ඩුව .. සිමෙන්ති ගන්නත් නෑ.. මේ වගේ ගෝතයෝ ටිකක්..

    නාමල් ගේන්න් බැරිද මේ ලොසින්ජරයා පන්නලා
    an equal bloodline, same result
    lol
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,883
    13,577
    113
    Malabe
    තොපේ ලොන්ත ආන්ඩුව .. සිමෙන්ති ගන්නත් නෑ.. මේ වගේ ගෝතයෝ ටිකක්..

    නාමල් ගේන්න් බැරිද මේ ලොසින්ජරයා පන්නලා
    an equal bloodline, same result
    lol
    ගු ඇන් පි ගූ අදෝනා, ඇඩුවට දිනා ගන්ඩ පුලුවන්ද බෑනෙ බෑනෙ ලබන පාරත් ගුපියො පරාදයි.. :lol: :lol: :lol: :lol: :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,530
    7,354
    113
    හස්තිශෛලපුර
    ගු ඇන් පි ගූ අදෝනා, ඇඩුවට දිනා ගන්ඩ පුලුවන්ද බෑනෙ බෑනෙ ලබන පාරත් ගුපියො පරාදයි.. :lol: :lol: :lol: :lol: :lol:
    සිමෙන්ති කෝ පොන්ස්.. ඊලග ආන්ඩුව වෙනකන් ඉන්න වෙයිද?
     
    • Haha
    Reactions: jhnnwp