සියලුම සිංගප්පූරු වැසියන්ට COVID-19 ෆයිසර් ඵන්නත නොමිලේ-අගමැති ලී

dxx

Well-known member
  • Dec 26, 2011
    11,328
    9,226
    113
    කොරෝනා වෛරසයට එරෙහිව ෆයිසර්-බයෝටෙක් එන්නත භාවිතා කිරීම සිංගප්පූරුව අනුමත කර ඇති බව සිංගප්පූරු අගමැති ලී පවසයි.

    සියලුම සිංගප්පූරු ජාතිකයන්ට මෙම එන්නත නොමිලේ ලබා දෙනු ඇත,


    ඵහේ free vaccines දෙනකොට ලංකාවෙ කාලකන්නි දේශපාලුවෝ පැණි ප්‍රමෝට් කරනවා..:lol:


     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    12,917
    8,471
    113
    Wakanda
    හෙලයො කැමති සියරටදේට
    ඕක ගෙන්නුවත් බනිනවා හාස්කම් තියන හෙල වෙදකම පැත්තකට දාලා සුද්දට උක දීලා සල්ලි විනාස කරනවා කියලා.
     
    • Sad
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,328
    9,226
    113
    හෙලයො කැමති සියරටදේට
    ඕක ගෙන්නුවත් බනිනවා හාස්කම් තියන හෙල වෙදකම පැත්තකට දාලා සුද්දට උක දීලා සල්ලි විනාස කරනවා කියලා.

    :(