කොරෝනා වෛරසයට එරෙහිව ෆයිසර්-බයෝටෙක් එන්නත භාවිතා කිරීම සිංගප්පූරුව අනුමත කර ඇති බව සිංගප්පූරු අගමැති ලී පවසයි.
සියලුම සිංගප්පූරු ජාතිකයන්ට මෙම එන්නත නොමිලේ ලබා දෙනු ඇත,
ඵහේ free vaccines දෙනකොට ලංකාවෙ කාලකන්නි දේශපාලුවෝ පැණි ප්රමෝට් කරනවා..

Last edited: