සියලු ගුරුවරුන්ට පාසලට පැමිණීම අනිවාර්යය කිරීම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    4,136
    2,268
    113
    පෘථිවිය
    දැනට පවතින ස්මාර්ට් දුරකථන, පරිඝනක ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සියලු පාසැල් ගුරුවරුන්ට තමන්ගේ විද්‍යල වලට වාර්තාකිරීමට තීරණයකර ඇත.

    ඒ අනුව සැම පන්තිකාමරයකටම පරිගනකයක් ලබාදීමට පියවර ගනු ඇත.

    නියමිත කාලසටහනට අනුව අදාල ගුරුවරයා එම පන්තිකාමරයේ සපයා ඇති පරිගණකය හරහා අන්තර්ජාල ඉගැන්වීමට හැකිවනු ඇත.

    දැනට ගුරුවරුන්ට පවතින ස්මාර්ට් දුරකථන, සහ පරිගණක ප්‍රශ්නයට මේ මගින් විසඳුමක් ලැබෙනු ඇත.

    අන්තර්ජාල සහ දුරකථන පහසුකම් නැති පාසල් දරුවන්ට අදාල ප්‍රදේශයේ එක් ප්‍රජා ශාලාවකට පැමිණ ඉගෙනීමේ කටයුතු කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ඒ සඳහා අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හරහා අධ්‍යාපන ලේකම් වෙත දන්වා පහසුකම් සලසා දීමටද වැඩපිළිවෙලක් සකස් වෙමින් පවතී.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,956
    1,227
    113
    වැටුප් විශමතාවය විසඳන්නෙ නැතිලුද ?
    What? I thought protest was regarding difficulty during Covid 19 .
    Are the teachers had taken a cue from our Parliamentarians , to import 228 V8 , 2021 Band New Model Toyota Land Cruisers during Covid 19 for official work?? Who said that you get the govt you deserve?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,136
    2,268
    113
    පෘථිවිය
    වැටුප් විශමතාවය විසඳන්නෙ නැතිලුද ?
    මොකක්ද ඇත්තටම වැටුප් විෂමතාවය?

    අන්තර්ජාලයේ විස්තරවලට අනුව සාමාන්‍ය ගුරුවරයෙකුගේ මාසික දල වැටුප 74,200.
    අවම 34,100 සහ උපරිම 118,000.

    දැන් මේ උද්ගෝෂණ කරන අය කියන විෂමතාවය මොකක්ද ඇත්තටම?

    ඉන්දියාවේ ගුරු වැටුප ඉන්දියානු රුපියල් 23,000 සිට 41,000 දක්වා (රුපියල් 46,000 සිට 84,000)

    මැලේසියාවේ ගුරු වැටුප අවම රින්ගිත් 924 සිට 2300 දක්වා (රුපියල් 42,000 සිට 105,000)
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    4,942
    7,199
    113
    දැනට පවතින ස්මාර්ට් දුරකථන, පරිඝනක ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සියලු පාසැල් ගුරුවරුන්ට තමන්ගේ විද්‍යල වලට වාර්තාකිරීමට තීරණයකර ඇත.

    ඒ අනුව සැම පන්තිකාමරයකටම පරිගනකයක් ලබාදීමට පියවර ගනු ඇත.

    නියමිත කාලසටහනට අනුව අදාල ගුරුවරයා එම පන්තිකාමරයේ සපයා ඇති පරිගණකය හරහා අන්තර්ජාල ඉගැන්වීමට හැකිවනු ඇත.

    දැනට ගුරුවරුන්ට පවතින ස්මාර්ට් දුරකථන, සහ පරිගණක ප්‍රශ්නයට මේ මගින් විසඳුමක් ලැබෙනු ඇත.

    අන්තර්ජාල සහ දුරකථන පහසුකම් නැති පාසල් දරුවන්ට අදාල ප්‍රදේශයේ එක් ප්‍රජා ශාලාවකට පැමිණ ඉගෙනීමේ කටයුතු කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ඒ සඳහා අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හරහා අධ්‍යාපන ලේකම් වෙත දන්වා පහසුකම් සලසා දීමටද වැඩපිළිවෙලක් සකස් වෙමින් පවතී.
    mewa nam hoda wada
     
    • Like
    Reactions: Champ HB

    your_love

    Well-known member
  • Apr 7, 2012
    10,610
    1
    5,018
    113
    මොකක්ද ඇත්තටම වැටුප් විෂමතාවය?

    අන්තර්ජාලයේ විස්තරවලට අනුව සාමාන්‍ය ගුරුවරයෙකුගේ මාසික දල වැටුප 74,200.
    අවම 34,100 සහ උපරිම 118,000.

    දැන් මේ උද්ගෝෂණ කරන අය කියන විෂමතාවය මොකක්ද ඇත්තටම?

    ඉන්දියාවේ ගුරු වැටුප ඉන්දියානු රුපියල් 23,000 සිට 41,000 දක්වා (රුපියල් 46,000 සිට 84,000)

    මැලේසියාවේ ගුරු වැටුප අවම රින්ගිත් 924 සිට 2300 දක්වා (රුපියල් 42,000 සිට 105,000)
    Ammo Malaysiawe Details nan Patta waradi, Mama danna ekiyak innawa Lnakwe salli walin 185,000k wage gannawa primary ugannala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    17,857
    12,662
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාසලක් ලඟ ගොඩක් වෙලාවට එක ටවර් එකකින් කවර් වෙන්නෙ. එතකොට ගුරුවරු 50ක් 100ක් එකම ටවර් එකට කනෙක්ට් වෙලා වීඩියෝ ස්ට්‍රීමින් කරන්න පටන් ගත්තම හොඳ ආතල් එකක් බලාගන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,054
    13,097
    113
    Malabe
    වැඩේ පටන් ගත්තට පස්සෙ හොඳ කියමු. නොකෙරෙන වැඩ වලට හොඳ කියවන්න අපි මෝඩ බයියො නෙවෙයිනෙ. ✌✌🖖
    ඒ උනාට රනිල ටැබ් දෙනව කියද්දි ඔහොම කිවෙ බැනෙ, උගෙ පස්සට දිව දදා දැගලුවෙ උබල අමතකද දැන්???🤣🤣🤣
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    605
    945
    93
    මොකක්ද ඇත්තටම වැටුප් විෂමතාවය?

    අන්තර්ජාලයේ විස්තරවලට අනුව සාමාන්‍ය ගුරුවරයෙකුගේ මාසික දල වැටුප 74,200.
    අවම 34,100 සහ උපරිම 118,000.

    දැන් මේ උද්ගෝෂණ කරන අය කියන විෂමතාවය මොකක්ද ඇත්තටම?

    ඉන්දියාවේ ගුරු වැටුප ඉන්දියානු රුපියල් 23,000 සිට 41,000 දක්වා (රුපියල් 46,000 සිට 84,000)

    මැලේසියාවේ ගුරු වැටුප අවම රින්ගිත් 924 සිට 2300 දක්වා (රුපියල් 42,000 සිට 105,000)
    Koheda bn avarege salary 74200 wenne .... source eka dapan ...
     
    • Like
    Reactions: Champ HB

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    4,136
    2,268
    113
    පෘථිවිය
    Ammo Malaysiawe Details nan Patta waradi, Mama danna ekiyak innawa Lnakwe salli walin 185,000k wage gannawa primary ugannala
    Government school rates
    Private nam lankawe meeta wada

    Tuition walata 1hr 1500 to 3000 lankawe

    Koheda bn avarege salary 74200 wenne .... source eka dapan ...
    http://www.salaryexplorer.com/salary-survey.php?loc=204&loctype=1&job=123&jobtype=3
    ------ Post added on Jul 29, 2021 at 8:20 AM

    1627527065016.png

    ------ Post added on Jul 29, 2021 at 8:21 AM

    1627527090793.png

    ------ Post added on Jul 29, 2021 at 8:21 AM
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,517
    982
    113
    hikkaduwa
    Government school rates
    Private nam lankawe meeta wada

    Tuition walata 1hr 1500 to 3000 lankawe

    http://www.salaryexplorer.com/salary-survey.php?loc=204&loctype=1&job=123&jobtype=3
    ------ Post added on Jul 29, 2021 at 8:20 AM

    View attachment 136932
    ------ Post added on Jul 29, 2021 at 8:21 AM

    View attachment 136933

    තොපිලට පිස්සුද යකෝ මේව පිලිගන්න 😂😂 හම්මෝ පට්ට සැලරියක් යකෝ,,අඩේ තොපිට කොයිල ද අඩේ 😂😂 ගුරුවරෙයෙක්ට පෙන්සන් යන්න කිට්ටුව ඕනෙ නම් උපරිම 60ක් හම්බෙයි,,හිතහන් පෙන්සන් යන්නෙ අවුරුදු කීයක සර්විස් එකකින් පස්සෙශ කියල,, ඒ යද්දි හම්බෙන සැලරි එක තමයි ඔය මම් කිව්වෙ 😑😑 ඕව බලල ලන්කාවෙ ජොබ් ගැන හොයන්න්නෙ මොන මෝඩ ප*යද 😂😂