සිරාවටම දැනගන්න ඕනා දෙයක්.. පවුල් ප්‍රශ්නයක් නෙමෙයි.

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    3,787
    9,295
    113
    ඔව්. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ජීටීයා උබලව පොලිසියට අල්ලලා දීලා මිනිහා ශේප් වෙනවා.
     

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    120
    41
    28
    ඔව්. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ජීටීයා උබලව පොලිසියට අල්ලලා දීලා මිනිහා ශේප් වෙනවා.
    එතකොට දැන් මේ ට්‍රේඅඩ් වල පොස්ට් එකට අපේ ඔෆිස් එකේ අයිපී එක වැටෙනවද?
     

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    120
    41
    28
    ඔව්.
    එළකිරි.. එහෙනම් අපේ කාලකන්නි බොසා හිරේ යයි.. පඩි නැතත් කමක් නැහැ. ඌ හිරේ විලංගුවේ වැටෙනවානම්.

    ow .. what is my ip kiyala gahala ena eka dapnko poddak. mama check karala kiyannam

    ------ Post added on May 12, 2021 at 4:37 PM
     
    Last edited:

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    120
    41
    28
    Ubata mokak da den thiyena aula? uda ahala thiyana prashna okkoma aulak nahalune :P
    මේ පොස්ට් දාන අයිපී එක මොකක්ද කියලා බලලා බොසාව හිරේ දාන්න බැරිද කියලා අහන්නේ..
     

    Data Pissa

    Active member
  • Dec 1, 2018
    120
    41
    28
    බොසා චෙන්නායි කාරයෙක්ද?
    උබ කොහොමද දන්නේ.. අඩේ ප්‍රනාන්දුවා.. උබ නේද මේ? අපේ ඔෆිස් එකේ අයිටී මෑන්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,787
    9,295
    113
    උබ කොහොමද දන්නේ.. අඩේ ප්‍රනාන්දුවා.. උබ නේද මේ? අපේ ඔෆිස් එකේ අයිටී මෑන්
    අයිටී ප්‍රනාන්දු