සිරිසේන කථා කරන්නෙ රෙදි අැඳගෙනද?අාණ්ඩුවත් තාම තටමනවා-කාදිනල් හිමි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    3,081
    2,259
    113
    සමහර ගෙවල්වල අය්ය චන්ඩියනම් මල්ලි පතෝල පොරක්නම් චන්ඩි අය්ය වැරද්දක් කරාම අම්මල තාත්තල අය්යට ඇහෙන්න අර පොඩි එකා අල්ලන් බැන බැන පතබානවා.. ඒවගෙ දෙයක් මේකෙත් දැනෙනවා😀
    නසරානි අය්යට අම්ම තාත්ත සත්තම දාන්න් බය නිසා පොඩි එකා අල්ලගන්නවා
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,782
    2,992
    113
    Westනාහිර
    සමහර ගෙවල්වල අය්ය චන්ඩියනම් මල්ලි පතෝල පොරක්නම් චන්ඩි අය්ය වැරද්දක් කරාම අම්මල තාත්තල අය්යට ඇහෙන්න අර පොඩි එකා අල්ලන් බැන බැන පතබානවා.. ඒවගෙ දෙයක් මේකෙත් දැනෙනවා😀
    නසරානි අය්යට අම්ම තාත්ත සත්තම දාන්න් බය නිසා පොඩි එකා අල්ලගන්නවා
    මටත් තේරුණා ඒක..රනිලත් දැන් උපාසකය වෙලා..;)
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,059
    1,887
    113
    ඕවා සේරම බොරු ශෝ බන්
    ඇත්තටම තරහක් තියෙනවා නම් මාධ්‍යසංන්දර්සන දාන්නෙ නැහැ
    කෙලින්ම කුරුසයෝ සෙට් කරගෙන පාරට බහිනවා
    බොරුවට මයික් එක ඉස්සරහා බැනලා, කෝල් වලින් හුරතල් වෙනවා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,081
    2,259
    113
    ලන්කාවට වෙච්චි ලොකුම වැරැද්ද අඩුගානෙ පූජ‍ය පක්ශයවත් ෆේස් ටු ෆේස් කෙලින් කතා නොකරන එක. වෙසක් එකට, පොසොන් එකට, නත්තලට පාස්කු දවසට විතරක් මීඩියා ඉස්සරහ පුස් වෙඩිල්ලක් පත්තුකරල පස්සෙ ගොරව ගොරව නිදාගන්නව
     
    • Like
    Reactions: Solo Rider

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,567
    1,017
    113
    Colombo
    ඕවා සේරම බොරු ශෝ බන්
    ඇත්තටම තරහක් තියෙනවා නම් මාධ්‍යසංන්දර්සන දාන්නෙ නැහැ
    කෙලින්ම කුරුසයෝ සෙට් කරගෙන පාරට බහිනවා
    බොරුවට මයික් එක ඉස්සරහා බැනලා, කෝල් වලින් හුරතල් වෙනවා
    Ehema hari yanne na. Pera danum deemakin thorava (forewarning) paarata bassoth awl ne.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,334
    4,385
    113
    127.0.0.1
    ඕවා සේරම බොරු ශෝ බන්
    ඇත්තටම තරහක් තියෙනවා නම් මාධ්‍යසංන්දර්සන දාන්නෙ නැහැ
    කෙලින්ම කුරුසයෝ සෙට් කරගෙන පාරට බහිනවා
    බොරුවට මයික් එක ඉස්සරහා බැනලා, කෝල් වලින් හුරතල් වෙනවා
    කාදිනල් ගෙ word එකට ඉවසන් ඉන්නේ උං ටික. පිලිවෙලක් ඇතුව අරන් යන්නේ. ඕකට response නැත්තන් පාරට බහියි. කොහොමත් Christian උන්ට buddhist අපිට වඩා ගට තියෙනව පව් පිං බල බල නලවන්නෙ නෑ revenge ඕන උනාම.

    අර live stream කරපු gun man ගෙ සිද්ධිය දැක්කා නෙ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    14,318
    2
    2,379
    113
    Gampaha
    ලන්කාවට වෙච්චි ලොකුම වැරැද්ද අඩුගානෙ පූජ‍ය පක්ශයවත් ෆේස් ටු ෆේස් කෙලින් කතා නොකරන එක. වෙසක් එකට, පොසොන් එකට, නත්තලට පාස්කු දවසට විතරක් මීඩියා ඉස්සරහ පුස් වෙඩිල්ලක් පත්තුකරල පස්සෙ ගොරව ගොරව නිදාගන්නව
    එහෙම කියන්නත් බෑ. ඔය බෝම්බෙ පන්සලක වෙසක් පෝය දවසක පිපුරුනා නම් දෙමළ කලබලවලටත් එහා යනව ශුවර්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,124
    3,208
    113
    තුවක්කුව බැන්ද මිනිහා හොයන්න බෑ. එත් දඩයම උස්සගෙන යද්දි කිව්වැකි කවුද තුවක්කුව බැන්ඳේ කියලා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,334
    4,385
    113
    127.0.0.1
    එහෙම කියන්නත් බෑ. ඔය බෝම්බෙ පන්සලක වෙසක් පෝය දවසක පිපුරුනා නම් දෙමළ කලබලවලටත් එහා යනව ශුවර්.
    Buddhist leaders ලා ගෙ responsibility එකක් තියෙනව මෙවා ට ඉස්සරහට ඇවිත් දිගින් දිගටම ප්‍රශ්න කරන්න. කාදිනල් තුමන් ට විතරක් වැඩේ කරන්න දීලා බුදියගෙන හරි යන්නේ නෑ.

    මන් කිව්වේ බොදු බල සේනා ගැන නෙමෙයි ලොකු කට්ටිය ගැන.

    ලෙඩෙක් ආබාධිතයන් උනත් ආරක්ෂා කරන්න සමාජෙ අපි සියලු දෙනාම බැඳිල ඉන්නවා එක අපේ යුතුකමක් හා වගකීමක්. සුළු ජාතික අයට ඒ වෙනුවෙන් කථා කරන්න උනත් අපේ අය ඉස්සරහට එන්න ඕන.
    අනික් රටවල් අපි දිහා බලන් ඉන්නව. අපේ උන්ට මිනිස්කම තියෙනවා ඔක්කෝටම වඩා, ඒත් ලොකු ලොකු අය ට හේතු තියෙනවා වගේ කටවල් වහගෙන ඉන්න
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,059
    1,887
    113
    කාදිනල් ගෙ word එකට ඉවසන් ඉන්නේ උං ටික. පිලිවෙලක් ඇතුව අරන් යන්නේ. ඕකට response නැත්තන් පාරට බහියි. කොහොමත් Christian උන්ට buddhist අපිට වඩා ගට තියෙනව පව් පිං බල බල නලවන්නෙ නෑ revenge ඕන උනාම.

    අර live stream කරපු gun man ගෙ සිද්ධිය දැක්කා නෙ
    පාස්කු එකට ගහපු නිසා තමා ඔහොම ශේප් වෙලා ඉන්නේ
    බෞද්ධ මොනවා හරි පෙරහැරකට, පන්සලකට ගැහුවා නම් ගෙවල් වල බුදියන් ඉන්න හම්භයොත් මරළයි නතර වෙන්නෙ
    කුරුසයා කියන්නෙ හෙන නෝංජලයෙක් කියලයි මට නම් පේන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,124
    3,208
    113
    පාස්කු එකට ගහපු නිසා තමා ඔහොම ශේප් වෙලා ඉන්නේ
    බෞද්ධ මොනවා හරි පෙරහැරකට, පන්සලකට ගැහුවා නම් ගෙවල් වල බුදියන් ඉන්න හම්භයොත් මරළයි නතර වෙන්නෙ
    කුරුසයා කියන්නෙ හෙන නෝංජලයෙක් කියලයි මට නම් පේන්නෙ
    නෝංජල් කම නෙමෙයි බං. උන් ගේම් ගහන්නේ හම්බයෝ වගේම හීන් නූලෙන්. හිංගල බවුජ්ජයෝ තමා සරම, සිවුර කරට අරගෙන රීලා හත් පොලේ ගාගන්නේ.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,567
    1,017
    113
    Colombo
    නෝංජල් කම නෙමෙයි බං. උන් ගේම් ගහන්නේ හම්බයෝ වගේම හීන් නූලෙන්. හිංගල බවුජ්ජයෝ තමා සරම, සිවුර කරට අරගෙන රීලා හත් පොලේ ගාගන්නේ.
    Angey haiyata ka gahuvata moley na. Thambinge case ekatath ehemaney. Anthimata Geneva valin goo nagaththa.
     
    • Like
    Reactions: nalin0001

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    72,222
    1
    52,373
    113
    Kandy ♕
    Maithripala1.jpg
     
    • Like
    Reactions: NRTG