සිරිසේන හොඳයි කියන්නේ...

Amos

Well-known member
  • Jun 8, 2016
    324
    280
    63
    තොපිට මේ ටිකට සිරිසේන මේ රටට කරපු ටික අමතක උනාද, නැත්තන් ඌව ගේන්න උඩ දාගෙන කඩේ ගිය එක තාමත් මතක් වෙනකොට එන ලැජ්ජාව වහගන්නද හදන්නේ?

    දෙන්න පුළුවන් ආතල් ඔක්කොම දීල, බෝම්බත් ගස්සල, බිලියන ගානක ගේකුත් අරගෙන ඉන්න එකා මීට වඩා හොඳයි කියලද කියන්නේ?

    සිරා ගෙනත්, රනිල්'ට රට ගන්න පාර හදල දීල වැලි කියුබ් දාල ඇරගෙන දැන් ඌ මීට වඩා හොඳයි කියන්නේ තොපි මැරිලා ඉපදුනද?

    නිකන් හරි දැන් විපක්ෂේ ඉන්න උන් ටික හිටියනන් සුපිරියට කොරෝනා හැඩල් කරලා, හැම එකම හරියටම කරයි නේ?
    වෙලාවට රට වහල, ඔක්කොටොම 20000 විතර දීල, ගෙදරට ඇවිත් දුක සැප බලල, හාල් 80ට පොල් 40ට දීල, වැකසීන් ගහල, හොරකන් කරන්නේ නැතුව, යාළු කොම්පැනි වලට බිස්නස් හදල දෙන් නැතුව, බට්න් ඔබල, ..., ශ්‍රී ලාන්කික සෙට් එක (ඒක ගැන කතාකරන්න ඕන් නෑ හිත රිදුනොත්)
    තොපිට අමු කැවිලද යකුනේ...
    එහෙම නැත්තන් අර 3% උන්, උන් කරයි හරියට...

    ආණ්ඩුව පිස්සු කෙළින කොට කෑගහන්න ඕන.
    හැබැයි ඒ අර පිස්සො ටික දැන් ඉන්න උන්ට වඩා හොඳ හින්ද නෙමෙයි.
    දේශපාලනේ ගැන හිතනකොට සතියක මාසෙක අවුරුද්දක ඒවා උඩ විතරක් තීරණ ගන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,885
    8,773
    113
    Malabe
    මම නම් කියන්නෙ විපක්ශෙට සිරිසේන හොද නම් ලබන පාරත් පොදු අපේක්ශකය කර ගත්ත නම් හරි කියල..එක පාරක් සිරාගෙ ලොවල උක පලා ගත්ත එකේ විලි ලැජ්ජාව නැත්තන් අපි මොනා කියල කරන්ඩද බන්..lol
     
    jcj

    Active member
  • Jul 27, 2012
    612
    185
    43
    නායකත්වයේ සියලුම ගුණාංග අප නායක තුමා විසින් යහපාලන සමයේ මැනවින් විදහා දක්වන ලදී.

    එබැවින් ඔබත් අදම 43 සේනාංකය හා එක්ව නිර්භීත නායකයාගේ ගමනට සහයෝගය දක්වන්න.

    අපගේ සේනාංකයට බැඳීමට කැමති අය CV එක පහල e-mail කේතයට යොමු කරන්න

    e - mail - [email protected]
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    58,451
    11,527
    113
    5
    කටුකරෝලගම
    සිරිසේන හොඳ නං ආයෙත් 2025 දි පස්ස දොරෙන් උස්සන් ඇවිත් පොදු අපේක්ෂකයා කරල ජනාධිපතිවරනෙට දාන එකයි ඇත්තෙ අනේ අපේ නං කිසි විරුද්දත්වයක් නෑ :P
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,767
    2,936
    113
    Westනාහිර
    මම නම් කියන්නෙ විපක්ශෙට සිරිසේන හොද නම් ලබන පාරත් පොදු අපේක්ශකය කර ගත්ත නම් හරි කියල..එක පාරක් සිරාගෙ ලොවල උක පලා ගත්ත එකේ විලි ලැජ්ජාව නැත්තන් අපි මොනා කියල කරන්ඩද බන්..lol
    විළි ලැජ්ජාව තියෙන උන්ගෙ පැත්තේ නේද දැන් සිරිසේන ඉන්නේ😅😅
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    57,885
    8,773
    113
    Malabe
    විළි ලැජ්ජාව තියෙන උන්ගෙ පැත්තේ නේද දැන් සිරිසේන ඉන්නේ😅😅
    අපිට විලි ලැජ්ජාව තියෙන හින්ද තමයි අපි ඌව පබයට හිටෝල තියෙන්නෙ, ඌට අපි සලකන්නෙ නැ කියල අඩන්නෙ අපිට විලි ලැජ්ජාව තියෙන හින්ද තමයි.. :) :cool:
     
    • Haha
    Reactions: jeewan tk

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,767
    2,936
    113
    Westනාහිර
    අපිට විලි ලැජ්ජාව තියෙන හින්ද තමයි අපි ඌව පබයට හිටෝල තියෙන්නෙ, ඌට අපි සලකන්නෙ නැ කියල අඩන්නෙ අපිට විලි ලැජ්ජාව තියෙන හින්ද තමයි.. :) :cool:
    මොනා සලකන්නද දැන් උෟට..උඹලට ලැජ්‍ජ තියෙනවනම් උෟ ඵක්ක අායෙ ඵකතු වෙයිද..😅😅
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,925
    1,685
    113
    නන්දසේන කියපු තරම් වැඩ්ඩෙක් නෙමෙයි .20 න් පස්සෙ මට එපා උනා . පව්ලෙ උනුයි යාලුවොයි විතරයි .

    හැබැයි ඒකෙන් මේ පාඨලී ,සජිත් වගේ උන් හෙන වැඩ්ඩො වෙන්නෙ වත් අපි උන්ට චන්දෙ දෙන්නෙවත් නැහැ .
    නාගා වගේ මනුස්සයෙක් ගෙනාවොත් මිසක් .
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    2,018
    771
    113

    සිරිසෙනට තිබ්බේ එකම එක චරිතයයි. අනිත් කෙනා එක්කෝ ඕනේ නෑ...​

    hodama uda harane thamai me comment karana pakaya pora meke heminechccha widiha ona ekek dannawa
    Den sir fail sir fail gaga meke hemanenna hadanawa

    Amathaka Karanna EPA GOTA 69k Gadde Sajith 58K gatha kiyala ;-);-)
     
    • Like
    Reactions: Amos

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    11,630
    6,332
    113
    අනේ මන්ද පෙරේද කඩපු එව්වට අද මුල් ගල් තිබ්බෙ නෑ සිරි

    යාපනය සරසවියේ උපකුලපතිම මුල්ලවයික්කාල් ස්මාරකයට නැවත මුල්ගල් තබයි..

    January 11, 2021 at 10:00 am | lanka C news
    යාපනය සරසවියේ උපකුලපතිම මුල්ලවයික්කාල් ස්මාරකයට නැවත මුල්ගල් තබයි..

    යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකොට යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පා සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද (11) උදෑසන අවසන් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව අද (11) අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස හමු වී යුද ස්මාරකය කඩා ඉවත් කරන ලද ස්ථානයේ නැවත ස්මාරකයක් ඉදිකිර දෙන බවට පොරොන්දු වෙන බවට සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙසේ මාරාන්තික උපවාසය අවසන් කිරීමට සිසුන් විසින් පියවර ගෙන තිබුණි.

    මේ අනුව උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සරසවි සිසුන් පිරිසක් විසින් කඩාදැමුනු යුද ස්මාරකය ස්ථානයටම ගොස් එම ස්ථානයේදීම නව සැමරුම් ස්මාරකයක් වෙනුවෙන් මුල්ගල තැබීමද විශේෂත්වයකි.

    කඩා දැමුනු යුද ස්මාරකය නැවත සාදාදෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරන ලද මාරාන්තික උපවසායේ නිරත සිසුන් ඊයේ රාත්‍රීෙය් කිසියම් අසනීප තත්වයක් ඇතිවීමත් සමග යාපනය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් උපවසාය තිබූ ස්ථානයට පැමිණ වෛද්‍ය ප්‍රතිකාරද ලබා දෙනු ලැබීය.

    අනතුරුව අද (11) අලුයම් කාලයේදී යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් උපවාසයේ නිරත සිසුන්ට කැඳ කෝප්පයක් ලබා දීමෙන් පසුව සිසුන් විසින් උපවසාය අත්හරින ලදි.

    කෙසේ වෙතත් අද (11) දින මුල්ගල තැබුනු ස්මාරකය ඉදිරියේදී සාමයේ කුලුණ ලෙසින් හැඳින්වීමට නියමිත බවට යාපනය විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර් ග වැඩිදුරටත් පවසා සිටියි.
    ------ Post added on Jan 12, 2021 at 1:11 AM
     
    • Haha
    Reactions: pavanruka

    89mora

    Well-known member
  • Feb 10, 2012
    999
    365
    63
    මම නම් කියන්නෙ විපක්ශෙට සිරිසේන හොද නම් ලබන පාරත් පොදු අපේක්ශකය කර ගත්ත නම් හරි කියල..එක පාරක් සිරාගෙ ලොවල උක පලා ගත්ත එකේ විලි ලැජ්ජාව නැත්තන් අපි මොනා කියල කරන්ඩද බන්..lol
    Mey yaka next election eken passe missing wenawa balapanko
     
    ඕකයි ජනාධිපතියි සම්බන්ද වෙන්නෙ කොහොමද?

    Mey yaka next election eken passe missing wenawa balapanko
    LOL, ammo, ඕකද අලුත්ම එක. අර චන්දෙට කලින් ඉඳන් කියපුවා දැන් නැද්ද.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    2,617
    550
    113
    නීති, ජාතික ප්‍රතිපත්තිමය මට්ටමේ හොඳ දේවල් ගොඩක් ඉම්ප්ලිමන්ට් කරා
    ඒව හරියට ක්‍රියාත්මක උනේ නෑ
    මේ ආන්ඩුවෙන් ඒව අයින් කරා , ඒක ඊට වඩා නරකයි.
    හරියට ක්‍රියාත්මක කරවන යාන්ත්‍රනයක් හදවන්න තිබ්බෙ
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    708
    259
    63
    මම නම් කියන්නෙ විපක්ශෙට සිරිසේන හොද නම් ලබන පාරත් පොදු අපේක්ශකය කර ගත්ත නම් හරි කියල..එක පාරක් සිරාගෙ ලොවල උක පලා ගත්ත එකේ විලි ලැජ්ජාව නැත්තන් අපි මොනා කියල කරන්ඩද බන්..lol
    මමනම් කියන්නෙ උඹෙ අම්මා පොදු අපේක්ෂිකාව කරානම් රටේ ගණිකා ව්‍යාපාරය හරි හොඳ තැනකට ගෙනෙයි