සිරි ලන්කන් යක්ක පුත්තු පින්ලන්තේ බස්/කෝච්චි වල හොරෙන් ගිහින් මාට්ටු වෙනවලු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,832
    8,375
    113
    තව ටික කාලෙකින් ඉතාලියේදී වගේ චොර රෙපියුටෙෂන් එකක් පින්ලන්තෙත් හදා ගනීද දන්නේ නැහැ යක්ක පුත්තු ටික.

    I thought ill post this.
    To all our guys who are misusing Public transport..now Helsinki city is taking drastic measures to catch people who are going without tickets .like previously they will not leave you with a warning. I have seen in Metros, I and P trains specially they randomly jump and give you a ticket to pay 100EUR. I have seen a some Lankans,lot of Indians and blacks doing this.. lets respect the system here and not misuse it . Matath sallli na mamath bus eke, train eke yanne. But i get a ticket every time.. just a suggestion.. hence posting anonymously.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    16,793
    15,595
    113
    මම Helsinki ඉඳන් Rovaniemi වලට train එකේ ගියා. train එකේ ඇතුලේ තියෙන restaurant එකට යද්දි staff එකේ එකෙක් දැකලා එකපාරට ටිකට් පෙන්නන්න කිව්වා. ඒ වෙලාවේ ලාවට වගේ දැනුනා එහෙම අහපු එක ටිකක් අසාමාන්‍යයි වගේ. මං හිතන්නෙ අපේ එවුන් කලින් ගිහින් කප් ගහලා ප්‍රසිද්ද වෙලා ඇති.

    public transport එකේ යන්න තරම් වත් සල්ලි නැතුව ඕකුන් මොනවට ඔය රටවල් වල ගිහින් ඉන්නවද ඇත්තටම? ඔහොම උන් තමයි ඔන්ලයින් ඇවිල්ලා හෙන පොර ටෝක් දෙනවා අත්තේ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,630
    3,509
    113
    කල්ලො තමයි ගොඩක් ඔහොම කරන්නේ. මොනවා උනත් දැන් දැන් සුද්දෝ south asian දිහා එච්චර පැහැදීමකින් නෙමේ බලන්නේ. ගිය අවුරුදු දෙකේ පට්ටම ලොකු ගානක් බැහැලා. අඩු කුලේ හැසිරීම් වැඩී. විශේසෙන්ම බන්ගලි පක්කු. උනුත් අපි වගේ නිසා අපි දිහත් බලන්නේ එහෙමයි

    ඒක හින්දා නෙමේ බන් ඒ. Inspector පිලිවලට ටිකට් බලාගෙන එන්නේ. උබ resturant cart එකට එනකොට කොන්දා උබේ cart එක පැත්තට යනවානම් බලනවා
    ------ Post added on Feb 9, 2025 at 1:18 AM
     
    • Like
    Reactions: RandomGuy

    Umba Finland da inne? 2022 ta passe giya sinhalu chora kiyala godak un kiyanawa group wala. Eeta kalin giyapu un hondata hitiyalu.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,869
    5,193
    113
    Umba Finland da inne? 2022 ta passe giya sinhalu chora kiyala godak un kiyanawa group wala. Eeta kalin giyapu un hondata hitiyalu.
    උබ රටකට යන්න ට්‍රයි කරලා කවදාවත් යන්න බැරි උන එකෙක් ද🤔
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,961
    12,924
    113
    Finland වල සමහර පොඩි cities තියන සින්හලුන්ගෙන් වැහිලා ගියපු :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    18,737
    11,456
    113
    මම දන්න ඵකෙකුත් ගියා බැඳලා දෙන්නනම..ලංකාවේ ඵහෙම ලොකු ජොබ්ස් කරපු අය නෙමෙයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,175
    59,023
    113
    මාලඹේ
    නම පින්ලන්තය නිසා අපේ එවුන් හිතනවා ඇති හැම දේම පිනට කියලා😆😆
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,235
    6,137
    113
    තව ටික කාලෙකින් ඉතාලියේදී වගේ චොර රෙපියුටෙෂන් එකක් පින්ලන්තෙත් හදා ගනීද දන්නේ නැහැ යක්ක පුත්තු ටික.

    I thought ill post this.
    To all our guys who are misusing Public transport..now Helsinki city is taking drastic measures to catch people who are going without tickets .like previously they will not leave you with a warning. I have seen in Metros, I and P trains specially they randomly jump and give you a ticket to pay 100EUR. I have seen a some Lankans,lot of Indians and blacks doing this.. lets respect the system here and not misuse it . Matath sallli na mamath bus eke, train eke yanne. But i get a ticket every time.. just a suggestion.. hence posting anonymously.

    ඔය රටේ ජෙප්පො නෑ කියලා කියන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,448
    1
    45,174
    113
    චූවගෙ රෑෂ් එකේ
    මම Helsinki ඉඳන් Rovaniemi වලට train එකේ ගියා. train එකේ ඇතුලේ තියෙන restaurant එකට යද්දි staff එකේ එකෙක් දැකලා එකපාරට ටිකට් පෙන්නන්න කිව්වා. ඒ වෙලාවේ ලාවට වගේ දැනුනා එහෙම අහපු එක ටිකක් අසාමාන්‍යයි වගේ. මං හිතන්නෙ අපේ එවුන් කලින් ගිහින් කප් ගහලා ප්‍රසිද්ද වෙලා ඇති.

    public transport එකේ යන්න තරම් වත් සල්ලි නැතුව ඕකුන් මොනවට ඔය රටවල් වල ගිහින් ඉන්නවද ඇත්තටම? ඔහොම උන් තමයි ඔන්ලයින් ඇවිල්ලා හෙන පොර ටෝක් දෙනවා අත්තේ.
    උඹව දැක්කම හොර තක්කඩියෙක් කියලා හිතෙන්න ඇති. 🙂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,476
    21,664
    113
    නොන්ඩි නැද්ද බන් අහුවුනාම.... උන් ඒවා online record කරලා තියාගන්නවා නේද
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,630
    3,509
    113
    Umba Finland da inne? 2022 ta passe giya sinhalu chora kiyala godak un kiyanawa group wala. Eeta kalin giyapu un hondata hitiyalu.
    චොර සෙට් නම් 2022 and ඊට කලින් ආපු උනුත් ඉන්නවා. 2022 පස්සේ අවුරුද්දකට එන ගාන දෙගුනෙට වඩා වැඩි වෙලා. ඒ හින්ද ජොබ්ස් නැති නිසා තමයි ඔය ප්‍රශ්න ගොඩක්
     
    • Sad
    Reactions: dfgrendezvous