සිසුවියට ආ අවසන් ඇමතුම කළුතර ටියුෂන් සර්ගෙන්

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    5,833
    8,825
    113
    NWP
    ඔක්කොටම වඩා අපේ රනිල් සෑර් කරපු ස්වාධීන පාර්ට් එක කොහොමද අරගල දවස්වල. ජනාධිපතිකම හම්බුන ගමන් ෆිල්ම් එකේ ස්ටෝරිය මැදදි twist එකක් ඇවිල්ලා දැන් හැංගිලා තිබ්බ නියම චරිතෙට ගැඹුරින් අවතීර්ණ වෙලා පණපොවමින් ඉන්නවා මේ දවස්වල.🤭
    :yes::yes:
    බලමු. කකුළුව නටන්නෙත් වතුර රත්වෙනකල් විතරයි කියනවනේ...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    14,893
    1
    30,355
    113
    Erozan's Mom's room
    ගෝලයෙක් නම් අරගලේ පොරක් කියලා මඩ පාරක් ගහයිද

    sh56COo.png

    Code:
    https://www.facebook.com/pasindu.senanayaka.798/posts/pfbid0tdugEupN8Q1nTSdjAPndgqC6g8PPrb5brHYy55FxrLLtP3gytS7BKtDNAhE4m7QKl?__cft__[0]=AZUnyqzPKNSH_g81WlktKJ1o99b9pBxHQtXScRlgbL0IRPDp8rHWNQkj34qK8h8MlQy80dM0g-pcEemOYMj4-J6TmEcnbMGlLklSv6M_661APBQVq3BHMRFzoqLdc4vgTtfhF8Vhj-k_uSX7oVT5gY-c&__tn__=%2CO%2CP-R
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,718
    3,774
    113
    -In Darkness-
    අපේ ගේ ඉස්සරහ අවුරුදු 15ක ගෑනු ලමයෙක් ඉන්නවා...ඒ අම්මලා ඒ ලමයව ගෙදර තනියෙන් තියලා යන්නේ නෑ, පාරේ තනියෙන් යවන්නෙත් නෑ...අපිත් හිතුවා ඇයි මෙච්චර කියලා...ඒත මේවා බලනකොට තමයි හිතෙන්නේ ඒ මිනිස්සු හරි කියලා...

    අද කාලේ ළමයි හදන එක හරි අමාරුයි, භයානකයි..
    ඒ වුනාට ඔහොම ඇහේ කනේ තියන් හදන එවුන් තමා බං අවස්ථාව හම්බුන ගමන් ඔය දේවල් කරන්නේ, පැනලා යනවගේ මෝඩ වැඩ කරන්නේ. හොඳට දැකලා තියෙනවා ගෙවල් වල දැඩි නීති එහෙම දාලා හදන කෙල්ලෝ වැරදි කරන්න/මෝඩ වැඩ කරන්න පෙළඹෙනවා වැඩියි. හේතුව සමාජ අවබෝධයක්, තනියෙන් තීරණ අරන් පුරුද්දක්, කන්ෆිඩන්ස් නැතිකම නිසා අනික් අයගේ කීමට වහල් වෙන ලක්ෂණ වගේ දේවල් වෙන නිසා එහෙම කරාම. ඒ නිසා ළමයෙක් හදන්න ඕනේත් එක්තරා ප්‍රමාණයකට ආරක්ෂාව සලකලා විතරයි.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,741
    5,778
    113
    තඩියට අවුරුදු 10ක් කපල් එකට අවුරුදු 2ක් වගේ අච්චු වෙයි
    මට නම් හිතෙන්නෙම තඩියා ජිල්මාට් එකක් දාලා උපරිම අව්රුද්දකින් දෙකකින් ගෙදර එයි කියලා. නඩුව ඌට වාසි වෙයි.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    9,921
    6,888
    113
    Ohio, USA
    පචවංශත් අරගලෙන් පස්සෙ රාජපස්සලට බැන බැන හිටියා නේද මේළගක් වෙනකම්ම. මේක ලංකාව මහත්තයො. මේ අමුතු ඇටේ ඇතුළෙ යන දේශපාලන ගේම් ගැන ඇත්ත තොරතුරු හොයන්න ගියොත් CIA, KGB, මෝසාඩ් ලා ඔක්කොම කොර වෙනවා.
    මේ ඔක්කොටම මුල නවුෆර් මෞලවි කියල කේස් එක ඉවර කරයිද දන්නේ නෑ.
    එකෙන් ආන්ඩුවත් හැපි.. බහුජල්තරයත් හැපි.
     
    • Haha
    Reactions: Honda.putha

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    9,921
    6,888
    113
    Ohio, USA
    الله أكبر
    تعتزم المملكة المتحدة حظر جميع الاتصالات "المزعجة" غير المرغوبة، والتي تبيع منتجات مالية وهمية، وذلك في إطار حملة وطنية لمكافحة الاحتيال.
    وسوف يشمل الإجراء حظر المكالمات غير المرغوب فيها لبيع أي منتج مالي، بهدف منع المحتالين من بيع منتجات التأمين الوهمية أو برامج العملات المشفرة.
    كما ستشكل السلطات البريطانية فريقا جديدا لمكافحة الاحتيال يضم 500 موظف، بزيادة عن الفريق الحالي المؤلف من 120 موظفا.
    بيد أن حزب العمال وحزب الديمقراطيين الأحرار وصفوا الخطط بأنها "ضئيلة جدا ومتأخرة للغاية".
    ويعد الاحتيال في الوقت الراهن أكثر الجرائم شيوعا في المملكة المتحدة، بمعدل ضحية واحد من كل 15 شخصا.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    15,728
    5,374
    113
    ඒ වුනාට ඔහොම ඇහේ කනේ තියන් හදන එවුන් තමා බං අවස්ථාව හම්බුන ගමන් ඔය දේවල් කරන්නේ, පැනලා යනවගේ මෝඩ වැඩ කරන්නේ. හොඳට දැකලා තියෙනවා ගෙවල් වල දැඩි නීති එහෙම දාලා හදන කෙල්ලෝ වැරදි කරන්න/මෝඩ වැඩ කරන්න පෙළඹෙනවා වැඩියි. හේතුව සමාජ අවබෝධයක්, තනියෙන් තීරණ අරන් පුරුද්දක්, කන්ෆිඩන්ස් නැතිකම නිසා අනික් අයගේ කීමට වහල් වෙන ලක්ෂණ වගේ දේවල් වෙන නිසා එහෙම කරාම. ඒ නිසා ළමයෙක් හදන්න ඕනේත් එක්තරා ප්‍රමාණයකට ආරක්ෂාව සලකලා විතරයි.
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    12,859
    19,903
    113
    34
    Mirihana
    alis.alberta.ca
    تعتزم المملكة المتحدة حظر جميع الاتصالات "المزعجة" غير المرغوبة، والتي تبيع منتجات مالية وهمية، وذلك في إطار حملة وطنية لمكافحة الاحتيال.
    وسوف يشمل الإجراء حظر المكالمات غير المرغوب فيها لبيع أي منتج مالي، بهدف منع المحتالين من بيع منتجات التأمين الوهمية أو برامج العملات المشفرة.
    كما ستشكل السلطات البريطانية فريقا جديدا لمكافحة الاحتيال يضم 500 موظف، بزيادة عن الفريق الحالي المؤلف من 120 موظفا.
    بيد أن حزب العمال وحزب الديمقراطيين الأحرار وصفوا الخطط بأنها "ضئيلة جدا ومتأخرة للغاية".
    ويعد الاحتيال في الوقت الراهن أكثر الجرائم شيوعا في المملكة المتحدة، بمعدل ضحية واحد من كل 15 شخصا.
    1. الله هو الإله الوحيد: تشدد القرآن على وحدة الله ويصرح بأنه لا يوجد إله إلا هو.
    2. الله هو خالق الكون: يشير القرآن إلى أن الله هو خالق السماوات والأرض وكل شيء بينهما.
    3. الله رحيم ومترحم: يؤكد القرآن بشكل متكرر على رحمة وترحم الله تجاه خلقه.
    4. الله يتواصل مع البشرية من خلال الأنبياء: يذكر القرآن العديد من الأنبياء الذين أرسلهم الله لتوجيه البشرية، بما في ذلك آدم ونوح وإبراهيم وموسى وعيسى ومحمد (عليهم السلام جميعًا).
    5. الله قد فرض طريقة حياة للبشرية: يقدم القرآن إرشادات حول كيفية العيش حياة صالحة وتحقيق النجاح في هذه الحياة وفي الحياة الآخرة.
     
    (y)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,368
    70,092
    113
    මේ ඔක්කොටම මුල නවුෆර් මෞලවි කියල කේස් එක ඉවර කරයිද දන්නේ නෑ.
    එකෙන් ආන්ඩුවත් හැපි.. බහුජල්තරයත් හැපි.
    උබටත් කොහෙන් හරි ඕනි තම්බින්ට බැනල නැත්තයි "හේයි අපි ඉන්නවා අපිටත් බැනපන්" කියන්න නේ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,456
    17,756
    113
    32
    Hell
    අවුරුදු දෙකක් තිස්සේ කියන්නේ යක්ක පුත්තු හැඳි ගෑවිලා යන්න කෙලවෙන්න ඕනි
    හදන්න බෑ කියල
     
    • Like
    Reactions: NRTG