සිසුවියට ආ අවසන් ඇමතුම කළුතර ටියුෂන් සර්ගෙන්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,154
    5,386
    113
    404
    අපේ ගේ ඉස්සරහ අවුරුදු 15ක ගෑනු ලමයෙක් ඉන්නවා...ඒ අම්මලා ඒ ලමයව ගෙදර තනියෙන් තියලා යන්නේ නෑ, පාරේ තනියෙන් යවන්නෙත් නෑ...අපිත් හිතුවා ඇයි මෙච්චර කියලා...ඒත මේවා බලනකොට තමයි හිතෙන්නේ ඒ මිනිස්සු හරි කියලා...

    අද කාලේ ළමයි හදන එක හරි අමාරුයි, භයානකයි..
    ඉස්සරහ ගෙදර ඉන්න එකා ඒ මිනිස්සුන්ට සුවර් නැතුව ඇති
     
    • Angry
    Reactions: kolavari