සිසු අපයෝජන ගුරා මාලිමාවේ නිසා දඬුවම් නොදේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    9,443
    10,908
    113
    පෘථිවිය
    තමන්ගේ පාක්ෂිකයින් ආරක්ෂා කිරීම කලින් ආණ්ඩු වගේම මාලිමා රැඩිකල් ආණ්ඩුවත් කරගෙන යනවා

    කුඩා ශිෂ්‍යාවකට ලිංග පෙන්වීම සහ අත ගෑම කිරීමට බලකිරීම කල නිසා දිවි නසාගෙන තියෙනවා රෙකෝඩ් කරපු නිසා

    මේ වගේ නරුමයින්ව වෙනත් පාසල් වලටත් තමන්ගේ ප්‍රදේශයටවත් වද්දවගන්න හොඳ නැහැ

    හැබැයි මාලිමාව ලන්ගිම තියාගෙන නගර සභා සිහින පතිනිය එක්ක ලඟින්ම ඉන්නවා

    Gqeee62bEAAEXgb
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    37,502
    1
    50,377
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගේ පාක්ෂිකයින් ආරක්ෂා කිරීම කලින් ආණ්ඩු වගේම මාලිමා රැඩිකල් ආණ්ඩුවත් කරගෙන යනවා

    කුඩා ශිෂ්‍යාවකට ලිංග පෙන්වීම සහ අත ගෑම කිරීමට බලකිරීම කල නිසා දිවි නසාගෙන තියෙනවා රෙකෝඩ් කරපු නිසා

    මේ වගේ නරුමයින්ව වෙනත් පාසල් වලටත් තමන්ගේ ප්‍රදේශයටවත් වද්දවගන්න හොඳ නැහැ

    හැබැයි මාලිමාව ලන්ගිම තියාගෙන නගර සභා සිහින පතිනිය එක්ක ලඟින්ම ඉන්නවා

    Gqeee62bEAAEXgb
    කොයි කාලෙද ඕක වෙලා තියෙන්නෙ ?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    9,190
    3,701
    113
    Kotahena
    Maligawe inne වුන් රහත් wechcha එවුන් nemey.

    Okata ena ewun sampoorna clean naha. මිනිස්සු ne enne.

    Thora ganim walin waradi sidda wenna puluwan.

    එහෙම උනාම නෙරපා හරින්න හැකියාව පක්ෂ සතු thiyena නිසා ඒවාට action ගන්න ඕන

    එකෙන් පක්ෂය ට පාඩු වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ප්‍රසාදය වැඩි වෙනවා මිසක්

    උන්ව පරිස්සම් කරන්න ගියොත් තමයි ප්‍රශ්නෙ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    2,013
    2,489
    113
    East Blue (Goa Kingdom)
    කෝ අර පන්තියේදී ළමයිට ගස්සවන BDSM පොන්නයා ?
    ඌ ළමයෙට ගෙදරට පොඩි උන් සෙට් එකක් එවල ළමයෙක්ට ගහල තිබ්බ කිව්වා චාමුදිතය ytube එකේ .
    කෝ ඌව arrest කරාද හිරේ ගියාද ?
    ඌ තම ළමයිට පන්ති කරනවද ?

    මේක ඊටත් වඩා ගොඩක් දරුණු case එකක් කෝ අධ්‍යාපන ඇමතිය සුසිලද බන්දුලයද දැන් අධ්‍යාපන ඇමතිය
    කෝ ළමා හා කාන්ත එක බාර ඇමතියා ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    56,575
    144,081
    113
    එකමත් එක රටක
    පක්ෂේ මාරු කරා නම් වැරද්දක් කරෙන්නේ නැතුව හොරෙක් දුෂිතයෙක් වෙන්න තිබ්බ හැබැයි !
    ඔය පක්ෂෙට ආවම දෙවදත්තත් රහත් වෙන සීන් එකක් තියෙන්නේ ! 😅
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    3,877
    5,288
    113
    කෝ අර පන්තියේදී ළමයිට ගස්සවන BDSM පොන්නයා ?
    ඌ ළමයෙට ගෙදරට පොඩි උන් සෙට් එකක් එවල ළමයෙක්ට ගහල තිබ්බ කිව්වා චාමුදිතය ytube එකේ .
    කෝ ඌව arrest කරාද හිරේ ගියාද ?
    ඌ තම ළමයිට පන්ති කරනවද ?

    මේක ඊටත් වඩා ගොඩක් දරුණු case එකක් කෝ අධ්‍යාපන ඇමතිය සුසිලද බන්දුලයද දැන් අධ්‍යාපන ඇමතිය
    කෝ ළමා හා කාන්ත එක බාර ඇමතියා ?
    මේකේ මාලිමාව වෙනුවෙන් කතා කරන මහත්තුරුන්ගෙන් මේ ප්‍රශ්න ටිකට උත්තර අවශ්‍යයි. අපි හිතුවේ කන්සවේටිව් ප්‍රතිපත්ති වලට වඩා ඉහල ප්‍රතිපත්ති දරන, මිනිස්සු වෙනුවෙන් නීති හදන්න දන්නා, ඒවා ක්‍රියාත්මක කරන්න කොන්ද පන තියන සෙට් එකක් කියලයි.බලාගෙන ගියහම හූ කියන්න විතරක් දන්නා ලප හිවලෙක් වට කර ගත්තු හාවෝ ටිකක් :ROFLMAO:
     
    monson

    Well-known member
  • May 7, 2007
    20,656
    18,491

    ළමා අපචාර කලාට ඌ මාලිමාවෙනේ. ආපහු class පටන් අරන් :lol:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,949
    1
    27,921
    113
    Maligawe inne වුන් රහත් wechcha එවුන් nemey.

    Okata ena ewun sampoorna clean naha. මිනිස්සු ne enne.

    Thora ganim walin waradi sidda wenna puluwan.

    එහෙම උනාම නෙරපා හරින්න හැකියාව පක්ෂ සතු thiyena නිසා ඒවාට action ගන්න ඕන

    එකෙන් පක්ෂය ට පාඩු වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ප්‍රසාදය වැඩි වෙනවා මිසක්

    උන්ව පරිස්සම් කරන්න ගියොත් තමයි ප්‍රශ්නෙ
    අසෝක රන්වලයා තාම ඔය අපූරුවට ඉන්නේ. මීටින් වල කතාත් දෙනවා ඌට.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,611
    12,911
    113
    Milagiriya
    තමන්ගේ පාක්ෂිකයින් ආරක්ෂා කිරීම කලින් ආණ්ඩු වගේම මාලිමා රැඩිකල් ආණ්ඩුවත් කරගෙන යනවා

    කුඩා ශිෂ්‍යාවකට ලිංග පෙන්වීම සහ අත ගෑම කිරීමට බලකිරීම කල නිසා දිවි නසාගෙන තියෙනවා රෙකෝඩ් කරපු නිසා

    මේ වගේ නරුමයින්ව වෙනත් පාසල් වලටත් තමන්ගේ ප්‍රදේශයටවත් වද්දවගන්න හොඳ නැහැ

    හැබැයි මාලිමාව ලන්ගිම තියාගෙන නගර සභා සිහින පතිනිය එක්ක ලඟින්ම ඉන්නවා

    Gqeee62bEAAEXgb
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,205
    1
    23,075
    113
    කෝ අර පන්තියේදී ළමයිට ගස්සවන BDSM පොන්නයා ?
    ඌ ළමයෙට ගෙදරට පොඩි උන් සෙට් එකක් එවල ළමයෙක්ට ගහල තිබ්බ කිව්වා චාමුදිතය ytube එකේ .
    කෝ ඌව arrest කරාද හිරේ ගියාද ?
    ඌ තම ළමයිට පන්ති කරනවද ?

    මේක ඊටත් වඩා ගොඩක් දරුණු case එකක් කෝ අධ්‍යාපන ඇමතිය සුසිලද බන්දුලයද දැන් අධ්‍යාපන ඇමතිය
    කෝ ළමා හා කාන්ත එක බාර ඇමතියා ?

    මේකේ මාලිමාව වෙනුවෙන් කතා කරන මහත්තුරුන්ගෙන් මේ ප්‍රශ්න ටිකට උත්තර අවශ්‍යයි. අපි හිතුවේ කන්සවේටිව් ප්‍රතිපත්ති වලට වඩා ඉහල ප්‍රතිපත්ති දරන, මිනිස්සු වෙනුවෙන් නීති හදන්න දන්නා, ඒවා ක්‍රියාත්මක කරන්න කොන්ද පන තියන සෙට් එකක් කියලයි.බලාගෙන ගියහම හූ කියන්න විතරක් දන්නා ලප හිවලෙක් වට කර ගත්තු හාවෝ ටිකක් :ROFLMAO:

    මේ වගේ කෙබර කෙලින වැඩ බැරි ටාසන් ලා එක්ක මොන system change ද.බං.
     
    • Love
    Reactions: lankalk

    monson

    Well-known member
  • May 7, 2007
    20,656
    18,491
    113

    NPP මාලිමා තක්කඩි උන්ගේ CID එකට දුවගෙන ගියා කියලා සුදනො වෙන්නේ නැහැ. ඔයා මාලිමා tution අයිතිකාරයා බැන්න එක තමයි ළමයා suicide කරගන්න ආසන්නම හේතුව මේ කියන විදියට

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,877
    5,288
    113
    ළමා අපචාර කලාට ඌ මාලිමාවෙනේ. ආපහු class පටන් අරන් :lol:

    මමත් ළමයින්ට දඩුවම් කරනවා.කිසි දවසක ළමයෙක්ට අපහස කරන්නේ නෑ.
    මු පංති පටන් ගන්න ඕන,එතකොට තමා ජෙප්පන්ගේ සුජාත බාවය රටටම පෙන්නන්න පුළුවන්. :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter