සීඅයිඩී හතරවෙනි තට්ටුවෙන් පැන්න කාන්තාව දූෂණය කර තල්ලු කළාදැයි සැකයි - සැමියා

Maui_15

Well-known member
  • Jan 13, 2018
    3,040
    4,547
    113
    "රාජපක්ෂ මුදියන්සේලාගේ" , "මුල්‍ය වංචාවක්" පාරම්පරික රැකියාව කලා වෙන්න බැරිද? :rolleyes::rolleyes: @erozan
     
    • Like
    Reactions: SLK_sri

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,662
    1
    31,684
    113
    තාම ලන්කාවේ
    සී අයි ඩී එක වගේ තෑනකත් මේ විදිහට සෑකකරුවෙක්ට පනින්න පුලුවන් කම තියෙනවා නම්..... ජාතික ආරක්ෂාව ලෙෆ්ට් වෙලා නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,302
    17,485
    113
    Malabe

    ජාතික ආරක්ශාව කියන්නෙ ගෑනියෙක් උඩ ඉදන් පැනල මැරෙන එකටද, ඔහොම බැලුවොත් තෝ බෙල්ලෙ වැල දාගත්තත් ජාතික ආරක්සාව නැති වෙනව..🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,662
    1
    31,684
    113
    තාම ලන්කාවේ
    ජාතික ආරක්ශාව කියන්නෙ ගෑනියෙක් උඩ ඉදන් පැනල මැරෙන එකටද, ඔහොම බැලුවොත් තෝ බෙල්ලෙ වැල දාගත්තත් ජාතික ආරක්සාව නැති වෙනව..🤣🤣🤣
    මම ගෙදරදී බෙල්ලේ වෑල දාන් මලොත් නම් අවුලක් නෑ. ඒත් අපි හිතමු ත්‍රස්තවාදී සෑකකරුවෙක් සී අයි ඩී එකට ගෙනත් ප්‍රශ්ණ කරද්දි ඔය වගේ මලොත් , උගෙන් විස්තර ගන්න බෑරි වුනා කියන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නේද? අනික මෙච්චර රටේ ආරක්ෂාවට අදාල ඉහලම තෑනක ඉන්න සෑකකරුවෙක්ට පනින්න පුලුවන් කියන්නේ ජාතික ආරක්ෂාව බල්ලට ගිහින් නේද?

    ඔයා හිතනවා නම් ඒක අවුලක් නෑ කියලා... ගිනි පෙට්ටියේ කූරු අඩු වෙන එක තමා අවුල කියලා.. ඔයාගෙ දිව දන්නවා රජපක්ෂ දාතු වල රස
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,302
    17,485
    113
    Malabe
    මම ගෙදරදී බෙල්ලේ වෑල දාන් මලොත් නම් අවුලක් නෑ. ඒත් අපි හිතමු ත්‍රස්තවාදී සෑකකරුවෙක් සී අයි ඩී එකට ගෙනත් ප්‍රශ්ණ කරද්දි ඔය වගේ මලොත් , උගෙන් විස්තර ගන්න බෑරි වුනා කියන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නේද? අනික මෙච්චර රටේ ආරක්ෂාවට අදාල ඉහලම තෑනක ඉන්න සෑකකරුවෙක්ට පනින්න පුලුවන් කියන්නේ ජාතික ආරක්ෂාව බල්ලට ගිහින් නේද?

    ඔයා හිතනවා නම් ඒක අවුලක් නෑ කියලා... ගිනි පෙට්ටියේ කූරු අඩු වෙන එක තමා අවුල කියලා.. ඔයාගෙ දිව දන්නවා රජපක්ෂ දාතු වල රස
    සැක කරුවෙක් නෙමේනෙ සැක කාරියෙක්, අනික ත්‍රස්තවාදි නෙමේ,ඒක නිසා උබ අඩන්ඩ එපා..උබල පුදුම ඇඩියක් තියෙන්නෙ සහරාන් ගහනකන් කොල්ලො ගගහ ඉදල දැන් ජාතික ආරක්ශාවක් ගැන කියෝනව ගෑනියෙක් පැනල මළාම, අනේ මෙහෙමත් මෝඩ ගුපියො..🤣🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,662
    1
    31,684
    113
    තාම ලන්කාවේ
    සැක කරුවෙක් නෙමේනෙ සැක කාරියෙක්, අනික ත්‍රස්තවාදි නෙමේ,ඒක නිසා උබ අඩන්ඩ එපා..උබල පුදුම ඇඩියක් තියෙන්නෙ සහරාන් ගහනකන් කොල්ලො ගගහ ඉදල දැන් ජාතික ආරක්ශාවක් ගැන කියෝනව ගෑනියෙක් පැනල මළාම, අනේ මෙහෙමත් මෝඩ ගුපියො..🤣🤣🤣🤣
    ත්‍රස්තවාදීයෙක් වුනත් ඔච්චර තමා.. ගෑණීයෙක් තියා ගන්න බෑරි එවුන් කොහෙද යකෝ ත්‍රස්තවාදියෙක් අල්ලන් ඉන්නේ.. කටින් පුටින් තමා. තවුසන්ඩ් ටෝක්ස් විතරයි .. බෝම්බ ගෑහුවා කිව්ව බදුර්දීන්, උගේ මල්ලි ගෙවල් වල.. රෙදි ඉල්ලේ 🤣🤣🤣🤣🤣 අන්තිමට සී අයි ඩී එකට බෑරි වුනා ගෑණීයෙක් හිර කරලා තියා ගන්න..
     
    • Haha
    Reactions: sunlog and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    25,568
    24,240
    113
    සැක කරුවෙක් නෙමේනෙ සැක කාරියෙක්, අනික ත්‍රස්තවාදි නෙමේ,ඒක නිසා උබ අඩන්ඩ එපා..උබල පුදුම ඇඩියක් තියෙන්නෙ සහරාන් ගහනකන් කොල්ලො ගගහ ඉදල දැන් ජාතික ආරක්ශාවක් ගැන කියෝනව ගෑනියෙක් පැනල මළාම, අනේ මෙහෙමත් මෝඩ ගුපියො..🤣🤣🤣🤣

    thawa details athuwa pahadili kranna puluwanda?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    74,302
    17,485
    113
    Malabe
    ත්‍රස්තවාදීයෙක් වුනත් ඔච්චර තමා.. ගෑණීයෙක් තියා ගන්න බෑරි එවුන් කොහෙද යකෝ ත්‍රස්තවාදියෙක් අල්ලන් ඉන්නේ.. කටින් පුටින් තමා. තවුසන්ඩ් ටෝක්ස් විතරයි .. බෝම්බ ගෑහුවා කිව්ව බදුර්දීන්, උගේ මල්ලි ගෙවල් වල.. රෙදි ඉල්ලේ 🤣🤣🤣🤣🤣 අන්තිමට සී අයි ඩී එකට බෑරි වුනා ගෑණීයෙක් හිර කරලා තියා ගන්න..
    ඔච්චර නම් දුර්වල නැ cid එකේ උන්, උබල නිකන් තොත්ත බබා සීන්නෙ දෙන්නෙ ගේ මුල්ලෙ ඉදන්..උන් ගැහුව තමයි අධිකරණෙන් ඇප දෙනවට බුරල වැඩක් නැ
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,662
    1
    31,684
    113
    තාම ලන්කාවේ
    ඔච්චර නම් දුර්වල නැ cid එකේ උන්, උබල නිකන් තොත්ත බබා සීන්නෙ දෙන්නෙ ගේ මුල්ලෙ ඉදන්..උන් ගැහුව තමයි අධිකරණෙන් ඇප දෙනවට බුරල වැඩක් නැ
    ඒක තමා :lol: :lol: :lol: