සීගිරි අප්සරාවියෝ ඇදන් ඉන්නේ චීන සිල්ක් ඇදුම්.. 10:48
ow wenna puluwan neda seda mawatha lankawa harahane giye.සීගිරි අප්සරාවියෝ ඇදන් ඉන්නේ චීන සිල්ක් ඇදුම්.. 10:48![]()
Ko evidenceසීගිරිය හැදුවේ රාවණා රජතුමා ඔය කකුල් දෙක සිංහයෙක්ගේ නෙමේ .ගුරුලා කියලා කුරුල්ලෙක්ගේ.
පස්සේ කුරුල්ලගේ ඔලුව විනාශ උනා. කාශ්‍යප නම් යක්ෂගෝත්රික සම්භවයක් තියන රජතුමා ඒ වෙනුවට සිංහයෙක්ගේ රූපයක් හැදුවා. දැන් ඒකත් විනාශ වෙලා
මෙන්න evidenceKo evidence
Me praveen kiyana eka hadanne lankawa hindu agama ekka patalawanna. Ekaparak kiwwa Buddhism kiyanneth hindu wala kotasak kiyala. Ubalath karanna hadanne ekane. Mewa pathurawala buddhism wala crowd eka distract karala wena ekak bassanna.මෙන්න evidence
ඩයිනෝසර් යුගයට අයත් පක්ෂීන් විශේශයකට ගුරුලා අයත් වෙන්න ඇති.කුරුල්ලන්ගල තියෙන්නේ උන්ගේ චිත්‍ර වෙන්න ඉඩ වැඩියි.
![]()
මිට අවුරුදු 7000 කට කලින් ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක්.තමිල්නාඩුවට සම්බන්ද වෙලා තිබ්බේ.ඒකාලේ දෙමලු හිටියයි කියලා සාක්ෂි නෑ . ඉතින් මෙහේ තිබ්බේ ශිව ආගම .. සිංහලු කියන්නේ අතීතේ ශිව භක්තිකයෝ එගොල්ලොම තමයි බෞද්ධයෝ උනේ . තිත්ත ඇත්ත වෙනස් කරන්න බෑනේ .Me praveen kiyana eka hadanne lankawa hindu agama ekka patalawanna. Ekaparak kiwwa Buddhism kiyanneth hindu wala kotasak kiyala. Ubalath karanna hadanne ekane. Mewa pathurawala buddhism wala crowd eka distract karala wena ekak bassanna.
Uba Buddhism danneth na Hindu danneth na. Sure ekatama uba Jews lagen pewatha ena agamaka agent kenekමිට අවුරුදු 7000 කට කලින් ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක්.තමිල්නාඩුවට සම්බන්ද වෙලා තිබ්බේ.ඒකාලේ දෙමලු හිටියයි කියලා සාක්ෂි නෑ . ඉතින් මෙහේ තිබ්බේ ශිව ආගම .. සිංහලු කියන්නේ අතීතේ ශිව භක්තිකයෝ එගොල්ලොම තමයි බෞද්ධයෝ උනේ . තිත්ත ඇත්ත වෙනස් කරන්න බෑනේ .![]()
දැන් එතකොට යඛ්කයෝ කියන්නේ මේ ලංකාවේ උන්, උං රාවණාවත් අදහනවාසීගිරිය හැදුවේ රාවණා රජතුමා ඔය කකුල් දෙක සිංහයෙක්ගේ නෙමේ .ගුරුලා කියලා කුරුල්ලෙක්ගේ.
පස්සේ කුරුල්ලගේ ඔලුව විනාශ උනා. කාශ්‍යප නම් යක්ෂගෝත්රික සම්භවයක් තියන රජතුමා ඒ වෙනුවට සිංහයෙක්ගේ රූපයක් හැදුවා. දැන් ඒකත් විනාශ වෙලා