සීගිරිය ගැන කවුරුත් කතා කරන්න අකමැති ඇත්ත

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,860
    113
    දැන් එතකොට යඛ්කයෝ කියන්නේ මේ ලංකාවේ උන්, උං රාවණාවත් අදහනවා
    ඒ කියන්නේ උන් යක්කුද රාවණාගේ බබ්බුද ?
    තේරෙන්නෑ නේ බං පොඩ්ඩක් කොන්ෆියුස්
    යක්කු රාවණාව ඇදහුවේ නෑ. රාවණා කියන්නේ අද ජනාධිපති වගේ තනතුරක්. රාවණවරු කිහිපදෙනෙක්ම හිටියා. යක්කුන්ගේ පාලකවරු වෙලා හිටියේ කාලයක් රාවණාලා .. පලවෙනි රාවණා සක්විති රජ උනා. රාමායනයට සම්බන්ද රාවණා සක්විති රජෙක් වෙන්න බෑ. ඒකාලේ ආගම ශිව දහම /හින්දු දහම ..නමුත් කලින් කලට බුදුදහමත් ආවා ..ගියා. කකුසද ..කෝණාගම..කාශ්යප බුද්දසාසනවලදී මොවුන් බෞද්ධයෝ..
     
    • Like
    Reactions: RLT4U

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,052
    1,146
    113
    යක්කු රාවණාව ඇදහුවේ නෑ. රාවණා කියන්නේ අද ජනාධිපති වගේ තනතුරක්. රාවණවරු කිහිපදෙනෙක්ම හිටියා. යක්කුන්ගේ පාලකවරු වෙලා හිටියේ කාලයක් රාවණාලා .. පලවෙනි රාවණා සක්විති රජ උනා. රාමායනයට සම්බන්ද රාවණා සක්විති රජෙක් වෙන්න බෑ. ඒකාලේ ආගම ශිව දහම /හින්දු දහම ..නමුත් කලින් කලට බුදුදහමත් ආවා ..ගියා. කකුසද ..කෝණාගම..කාශ්යප බුද්දසාසනවලදී මොවුන් බෞද්ධයෝ..
    රාවණා කියන්නේ මිථ්‍යාවක්. කිසිම පුරා විද්‍යත්මක සාක්ෂියක් ඔප්පු කරගන්න බැරි අමු කෙබර අතාරින්නේ ඇයි. ලන්කාවේ බුදුන් ඉපදුනා කිව්වා වගේ තමා. අම්මෝ උබලා වගේ එව්න්නම් ශාපයක්. 🤮
     
    • Like
    Reactions: Ragna_SL

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    1,797
    5,636
    113
    ow wenna puluwan neda seda mawatha lankawa harahane giye.
    හ්ම්.. කාශ්‍යප රාජ්‍ය කාලයට අවුරුදු 500කට විතර කලින් හිටිය භාතිකාභය රජතුමාත් රෝමයෙන් මුතු පබළු ගෙනාල්ලා රුවන්මැලි දාගැබ සැරසුවයි කියනවනෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,024
    1,701
    113
    කවුරු මොන කීවත් අපි නොදන්නා ලොකු රහසක් සීගිරියේ තිබෙනවා , දන් අපි දකින්නේ කාශප රජතුමාගේ සිරිගිය නොවේ H C P Bell මහතාගේ සිගිරියි මම හිතන්නේ

    මේ ෆොටෝ දෙක මම හොයාගත්තේ 1890 පොතකින් බලන්න ලොකු වෙනසක් තියෙනවා
    ohoma padi pelak nane ban kohewath
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,024
    1,701
    113
    සීගිරියේ වටිනාකම් කෙසේ වෙතත් සුද්දන්ව ළඟටම වාහනෙන් ගෙනියලා. සිංහලුන්ව කිලෝ මීටර් දෙකක් විතර මෙහා ඉඳලා පයින් යවන එක ගැන උඹලා මොකෝ කියන්නෙ.

    එකපාරක් අපි ගිහින් ඒ කිලෝ මීටර් දෙක ඇවිද්දම ගල උඩට නගින්න පණ නෑ. පොඩි එවුනුත් එක්කගෙන. පස්සෙ බැලුවම එතන ඉන්න ත්‍රී වීල් බුවෙක්ට පගාවක් දීලා අර සුද්දන්ට යන්න දෙන පොට් එකටම හොරෙන් බස්සගත්තැකිලු.

    එතකොට එතන ගේට්ටුවෙ එකාට පගාවෙන් ගානක් යනවා ඇති. ඊළඟට මොකෙක් හරි දේශපාලුවෙක්ගේ හයිය ඕනෑ ඇති ත්‍රී වීල් ගෙනියන්න.

    මෙව්වා රියල් මාෆියානෙ බන්.
     
    • Like
    Reactions: silent one

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    4,907
    1,215
    113
    28
    gelioya-Kandy-Boralesgamuwa-Bamba
    කවුරු මොන කීවත් අපි නොදන්නා ලොකු රහසක් සීගිරියේ තිබෙනවා , දන් අපි දකින්නේ කාශප රජතුමාගේ සිරිගිය නොවේ H C P Bell මහතාගේ සිගිරියි මම හිතන්නේ

    මේ ෆොටෝ දෙක මම හොයාගත්තේ 1890 පොතකින් බලන්න ලොකු වෙනසක් තියෙනවා

    Mokadda meke thiyena wenasa?

    photo 1 : meka padipelak newei bammak. meka thama thiyenawa sigiriye. Sinha paadayata wam paththen thiyenne. habai meka thiyenne sinha paadayen pahalata. e nisa hondata baluwe nathnam penne na.

    Photo 2 : me sinha padayen uda kaalla, padipelawal gahanna kalin. danuth gale me marks thika thiyenawa.

    Photo 3 : photo eke caption eka balanna. me "Sigiriya from North Side" api hamadama dakinne west side eken. ekai wenasa
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,024
    1,701
    113
    Mokadda meke thiyena wenasa?

    photo 1 : meka padipelak newei bammak. meka thama thiyenawa sigiriye. Sinha paadayata wam paththen thiyenne. habai meka thiyenne sinha paadayen pahalata. e nisa hondata baluwe nathnam penne na.

    Photo 2 : me sinha padayen uda kaalla, padipelawal gahanna kalin. danuth gale me marks thika thiyenawa.

    Photo 3 : photo eke caption eka balanna. me "Sigiriya from North Side" api hamadama dakinne west side eken. ekai wenasa
    2 kathawa aththa ame ammala meeta awurudu 50kata withara kalin nagala thiyenne ohomai. dan wage hodata hadapu padi pelawala thibila na.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,741
    4,027
    113
    Lakwan
    සීගිරියේ වටිනාකම් කෙසේ වෙතත් සුද්දන්ව ළඟටම වාහනෙන් ගෙනියලා. සිංහලුන්ව කිලෝ මීටර් දෙකක් විතර මෙහා ඉඳලා පයින් යවන එක ගැන උඹලා මොකෝ කියන්නෙ.

    එකපාරක් අපි ගිහින් ඒ කිලෝ මීටර් දෙක ඇවිද්දම ගල උඩට නගින්න පණ නෑ. පොඩි එවුනුත් එක්කගෙන. පස්සෙ බැලුවම එතන ඉන්න ත්‍රී වීල් බුවෙක්ට පගාවක් දීලා අර සුද්දන්ට යන්න දෙන පොට් එකටම හොරෙන් බස්සගත්තැකිලු.

    එතකොට එතන ගේට්ටුවෙ එකාට පගාවෙන් ගානක් යනවා ඇති. ඊළඟට මොකෙක් හරි දේශපාලුවෙක්ගේ හයිය ඕනෑ ඇති ත්‍රී වීල් ගෙනියන්න.

    මෙව්වා රියල් මාෆියානෙ බන්.

    සුද්දෙක් ගෙන් සීගිරියට 30$ ක් ගන්නව ටිකට් එකට සිංහලයෙක්ගෙන් 50යි
    ටුවරිස්ට් කාර් පාර්ක් එකක් වෙනම හදල තීනවා සිංහලුන්ගේ ඒවත් එක්ක කන්ෆියුස් වෙන්නේ නැති වෙන්න
    මං නං කියන්නේ සිංහලයෙක් ටිකක් දුර ඇවිදන් ගියාට අව්ලක් නෑ ඇවිදින්න අමාරු එකා සීගිරි යන්නේ නෑ නේ ඕක නගින්න
    එනිවේ ඔතන මාෆියා නං තීනවාඑක එක ඒවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    2,024
    1,701
    113
    සුද්දෙක් ගෙන් සීගිරියට 30$ ක් ගන්නව ටිකට් එකට සිංහලයෙක්ගෙන් 50යි
    ටුවරිස්ට් කාර් පාර්ක් එකක් වෙනම හදල තීනවා සිංහලුන්ගේ ඒවත් එක්ක කන්ෆියුස් වෙන්නේ නැති වෙන්න
    මං නං කියන්නේ සිංහලයෙක් ටිකක් දුර ඇවිදන් ගියාට අව්ලක් නෑ ඇවිදින්න අමාරු එකා සීගිරි යන්නේ නෑ නේ ඕක නගින්න
    එනිවේ ඔතන මාෆියා නං තීනවාඑක එක ඒවා
    පොඩි කොල්ලෝ කාලෙ ඇවිදලා ගියා ඒත් දැන් ළමයිත් වඩන් කොහේ ඇවිදින්නද බන් ඔච්චර දුර. ගල යටට එනකොටම හති.
     
    • Like
    Reactions: RealityOfX

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    2,114
    1,169
    113
    Homagama
    සීගිරිය හැදුවේ රාවණා රජතුමා ඔය කකුල් දෙක සිංහයෙක්ගේ නෙමේ .ගුරුලා කියලා කුරුල්ලෙක්ගේ.
    පස්සේ කුරුල්ලගේ ඔලුව විනාශ උනා. කාශ්යප නම් යක්ෂගෝත්‍රික සම්භවයක් තියන රජතුමා ඒ වෙනුවට සිංහයෙක්ගේ රූපයක් හැදුවා. දැන් ඒකත් විනාශ වෙලා

    යේස් ඕක මාත් අහලා තියෙනවා. ගුරුලා කියන පක්ෂියා සිංහයෙක් උනත් උගේ නිය වලින් ගෙනියන්න පුළුවන් එකෙක් කියලා. ඉස්සර ලංකාවේ ඉදපු සතෙක් උනාට දැන් මනක්ක්ල්පිත කියන ලේබලේ ගහලා තියන එකෙක් කියල.