සීගිරිය

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,414
    1,231
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔතන තියෙන්නේ පඩිපෙලක් නෙවේ. retaining wall එකක් ඔය ෆොටෝ එකේ යටින් තියෙන විස්තරේට අනුවනං. ඒක හදල තියෙන්නේ සිංහපාද තියෙන උස් බිම දරාගන්න.

    කොහොම උනත් සීගිරියේ උඩට යන්න තිබ්බ විදිය ගැන විවිධ මත ගානක් තියෙනවා.
    HCP Bell ගැනත් හොඳ නරක දෙකම අහන්න ලැබෙනවා.
    මම කැම්පස් එකේදී මේ ගැන දැනගත්ත දේවල් එකතු කරලා අවරුදු ගානකට කලින් මේකෙම දාපු ත්‍රෙඩ් එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න.


    https://www.elakiri.com/forum/showthread.php?t=1274043
     
    • Like
    Reactions: tclanki