සීනියර් වෙන්න තරම් මට දැනුමක් නෑ ☹️ හැබැයි ඊයෙ මට ජම්බෝලපිටියෙ කම්පනි එකකින් අඬගැහුවා 👨‍🏫 දෙවනිදා ඉඳන් වැඩට එන්න කියලා 👍

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    7,519
    1
    15,762
    113
    මම සීනියර්ස් ඩ්වලොපර්ස්ලා අහලකින්වත් තියන්න බැරි වැඩ බැරි නිකම්ම නිකන් නිකමෙක්.
    උබේ මේ කතාවෙන් තේරෙන්නේ ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක පත් වෙලා තියන තත්වේ. තව අවුරුදු කීපෙකින් ගොඩක් IT කම්පැනි වැහිලාම යයි මෙහෙම ගියොත්.

    Anyway good luck! :yes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,833
    25,665
    113
    මැදමහනුවර
    විකාර නැතුව ජොබට පලයං බං. උඹ බලෙන් යන්නෙ නෑනෙ interview එක ගොඩදාලනෙ යන්නෙ. බයවෙන්න දෙයක් නෑ. Wish you good luck 🍀
    Anyway good luck! :yes:
    Thanks
    උබේ මේ කතාවෙන් තේරෙන්නේ ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එක පත් වෙලා තියන තත්වේ. තව අවුරුදු කීපෙකින් ගොඩක් IT කම්පැනි වැහිලාම යයි මෙහෙම ගියොත්.
    ඇයි ගිහිල්ලා skills හදාගන්න බැරිද?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,395
    1,913
    113
    මට තියන ලොකුම concern එකක් උන් මාව දැනටමත් හෙන පොරක් කියලා හිතන් ඉනනවද කියලා. කවුද දන්නේ ඔය JD වුනත් කොහෙන් කොපි කරපුවද කියලා :lol:
    මම experience එකෙන් කියන්නේ, SE field එකේ වැඩර් ලා කියලා linkedin , forum වල රගන උන් ඇත්තටම වැඩ කරන්ද්දී ඔය පෙන්නන මගුල් නෑ.
    තව ඩයල් ඉන්නව එක company එකක ඉද්දි performance අඩු උනත් වෙන තැනකට ගිහින් සුපිරි ගේමක් ගහලා හෙන පොරවල් වෙච්ච.
    Technologies හරියට master කරලා, දෙන වැඩේ focus කරලා qaulity එකට කලා නම් නිකන්ම පොර වෙයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    2,721
    4,846
    113
    ඉන්ටවීව් එකට බය නැතුව මුහුනදීලා ගොඩදාගත්තනම් වැඩ කරන්න බැරි වෙන එකක් නෑ. Good luck.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,597
    13,304
    113
    ඔය වගේ සීන් එකක් වෙන්නේ ගොඩක් වෙලාවට. අපි දන්නවා/කරන්න පුළුවන් කියලා අපි දන්නේ නැති එක. interviewerට ඕක අහු වෙලා නිසා තමයි post එක හම්බෙන්නේ. ( interview එකේදී මු බොරු කිව්වොත් ඉතින් කරන්න දෙයක් නැ)

    ඇත්තටම දන්නේ නැත්නම් ජොබ් එකේ ඉන්න ගමන් ඉගෙන ගන්න පුළුවන්. SSE -> SE ලොකු ගැප් එකක් නැ SSE -> TL වගේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,618
    23,570
    113
    ජොබට පලයන් පොන්ස්. ගිහින් මුල් ටිකේ මහන්සිවෙලා වැඩ අල්ල ගනින්. රොකට් සයන්ස් නෑනෙ? උපරිම මුල් ටිකේ කට්ටක් කන්න තියෙයි වැඩ අල්ලගන්න. ඔක්කොටම කලින් කන්ෆිඩන්ස් හදාගනින් මට පුලුවන් කියලා බලෙන් හරි. කිසිම දෙයක් බෑ කියන්න එපා එකපාර ට්‍රයි කරපන් පුලුවන් තරං. ජීවිතේ චැලේන්ජ් ගන්න ඕන පොන්ස්. කම්ෆර්ට් සෝන් එකේ රිංගලා හිටියොත් හැමදාම එකම තැන පල් වෙන්න වෙන්නෙ.

    ප.ලි:- කම්පැනියෙ ටීම්ස් චැට් එකේ එහෙම AKD කියලා මාලිමාවක් බෙල්ලෙ එල්ලගත්ත ගෑනුන්ගෙ කාටුන් කෑලි දාන්න යන්න එපා ඈ. පුකට පයින් ගහලා එලවයි මේ මොන පොන්නයෙක්ද කියලා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,754
    2,704
    113
    අඩෝ එළකිරි සුභ

    ඔය කියලා තියෙන ටික ඉගෙන ගත්තනම් මටත් ලාවට හොඳ ජොබක් සෙට් කරගන්න ඇහැකි