සීලිමෙ සද්දෙ

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    369
    311
    63
    රෑ 11 ට විතර හැමදාම බර සතෙක් ඇවිදිනව, කොස්සෙන් ඇන් නම, සද්දෙ නවතිනව. නැගලත් බැලුවා කිසිම හෝඩුවාවක් නෑ. කොටු කර ගන්න විදියක් නැද්ද 🤔
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,165
    1,785
    113
    Meeyek nan mee kuduwak dala allaganna puluwn wei.

    Thalagoyek nan slow awidinne (sadde balala hoyaganna puluwn)

    Hothambuwek/Unahapuluwek/kalawaddek nan wade amarui
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    981
    1,580
    93
    රෑ 11 ට විතර හැමදාම බර සතෙක් ඇවිදිනව, කොස්සෙන් ඇන් නම, සද්දෙ නවතිනව. නැගලත් බැලුවා කිසිම හෝඩුවාවක් නෑ. කොටු කර ගන්න විදියක් නැද්ද 🤔
    ගේ වහලෙට ඇවිල්ලා තියන අතු ටික කපලා දාපන්
    12W LED බල්බ් එකක් සිවිලිමට දාලා බලපන් කළුවර වැටුන වෙලේ ඉදන් පත්තු කරපන්
     
    • Like
    Reactions: Solo Rider

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    369
    311
    63
    බල්ල ඌ ඇල්ලුව ද 🤔

    ගේ වහලෙට ඇවිල්ලා තියන අතු ටික කපලා දාපන්
    12W LED බල්බ් එකක් සිවිලිමට දාලා බලපන් කළුවර වැටුන වෙලේ ඉදන් පත්තු කරපන්

    ------ Post added on Apr 24, 2021 at 7:55 PM

    පිඹුරෙක් 😬😬
    වෙන්න බැ අඩි තියන සද්දෙ අහනව 🤔
    ------ Post added on Apr 24, 2021 at 7:56 PM
     
    • Haha
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    7,354
    1
    13,322
    113
    Sri Lanka
    රෑ 11 ට විතර හැමදාම බර සතෙක් ඇවිදිනව, කොස්සෙන් ඇන් නම, සද්දෙ නවතිනව. නැගලත් බැලුවා කිසිම හෝඩුවාවක් නෑ. කොටු කර ගන්න විදියක් නැද්ද 🤔
    සුවර් එකට නිට්ටෑවෙක් :lol:
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    369
    311
    63
    වහලෙක් මෙක අස්සෙත් රිංගලා 😁

    වහලෙක් මෙක අස්සෙත් රිංගලා 😒
    ------ Post added on Apr 25, 2021 at 4:02 AM
     
    • Like
    Reactions: Solo Rider