සුදුරු සම්බා සිනි වලට අවුල්ද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,188
    1,979
    113
    කීරී සම්බා කෑවම සිනි නගිනවාලු. සුදුරු සම්බාත් එහෙමද? දන්න කවුරු හරි ඉන්නවද?
     
    • Like
    Reactions: NRTG

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    13,226
    9,307
    113
    Lankawe
    නිවුඩ්ඩ තියෙන දුඹුරු/රතු හාල් කැවා කියලා හරි යන්නේ නෑ බොල. ඔව්වා බොරු talks, හලේ ඇතුලේ කොහොමත් තියෙන්නේ සීනි. නිවුඩ්ඩ තියෙන එකෙන් කරන්න සීනි බවට පත් වෙන එක delay ලෝන්ග් duration karana eka, ඒත් ලේ වලට සීනි ඇතුළු වෙනවා මායි.

    කනවා නම් සුදු බාස්මතී or රතු බාස්මතී තමා අඩුම ගලසෙමික් index එක තියෙන්නේ.
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,188
    1,979
    113
    Brown rice thami kanna ona ban. Suger wadi nam vegetables thambala kanna ganin.
    රතු හාල් කන්න අමාරුයි බන්. දවස් 3-4ක් කනකොට කෑම කන එකත් එපා වෙනවා. ඊට පස්සේ තව junk කැවෙනවා.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,080
    15,042
    113
    Land of the Gods 🕎
    රතු හාල් කන්න අමාරුයි බන්. දවස් 3-4ක් කනකොට කෑම කන එකත් එපා වෙනවා. ඊට පස්සේ තව junk කැවෙනවා.
    ow. karanna deyak naha ban. soup wage try karapan. Suger keeyada?
     
    • Like
    Reactions: NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,188
    1,979
    113
    ow. karanna deyak naha ban. soup wage try karapan. Suger keeyada?
    ලගදි චෙක් කලේ නැහැ බන්. කලින් බලද්දී තිබ්බේ නැහැ. දැන් ඉතින් වයස හරි කෑම බීම බලන්න.
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,007
    8,590
    113
    නිවුඩ්ඩ තියෙන දුඹුරු/රතු හාල් කැවා කියලා හරි යන්නේ නෑ බොල. ඔව්වා බොරු talks, හලේ ඇතුලේ කොහොමත් තියෙන්නේ සීනි. නිවුඩ්ඩ තියෙන එකෙන් කරන්න සීනි බවට පත් වෙන එක delay ලෝන්ග් duration karana eka, ඒත් ලේ වලට සීනි ඇතුළු වෙනවා මායි.

    කනවා නම් සුදු බාස්මතී or රතු බාස්මතී තමා අඩුම ගලසෙමික් index එක තියෙන්නේ.
    This 👆
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,326
    13,148
    113
    රතු හාල් කන්න අමාරුයි බන්. දවස් 3-4ක් කනකොට කෑම කන එකත් එපා වෙනවා. ඊට පස්සේ තව junk කැවෙනවා.
    බාස්මතී වල glycemic index එක අඩුයි රතු හාල් වලට වඩා.
     
    • Like
    Reactions: NRTG and Asmodeus