සුදු මූන නොපෙන්නා YouTube චැනල් එකක් කරන ක්‍රම 10ක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    12,894
    7,621
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ කොලිටියට කන්ටෙන් හදලා, සෝෂල් මීඩියාවල ප්‍රොමෝශන් එකක් දුන්නොත් අනිවාර්යෙන් ගොඩ යන්න පුලුවන්. හැබැයි ෆොරින් මාකට් එක ටාගට් කරපල්ලා.





    oka aluth deyak newei ,lankawe wela godak thiyenne ohoma muna nathi ewa thamai.

    ඒක මම දන්නවා බං. ඒත් නොදන්න එකෙක්ට වැදගත් වෙයි කියලා ශෙයාර් කලේ හොද ක්‍රම 10ක් තියෙන නිසා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    13,252
    10,794
    113
    ඒක මම දන්නවා බං. ඒත් නොදන්න එකෙක්ට වැදගත් වෙයි කියලා ශෙයාර් කලේ හොද ක්‍රම 10ක් තියෙන නිසා.


    hahaha , ithin ochchara nahinna onada , towel eka munata dala passa palanna thiyenne. ara @nicjosh83 ta karanawa wage

    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ
     
    • Dislike
    Reactions: THE-X and Ragna_SL