සුධර්මාගේ මෙහෙකාරියට මොට ආයුධයකින් පහරදී මැරූ පොලිස් දෙන්නා රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,392
    39,696
    113
    The-two-policemen-who-killed-Sudharmas-maid-with-a-blunt-weapon-have-been-remanded


    ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවෙසේ සේවය කළ මෙහෙකාරිය මොට ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ
    පක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු හා කොස්තාපල්වරයකු මේ මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (1) නියෝග කළේය.



    2023 මැයි 3 දින බොරැල්ල නිවෙසේ සේවය සඳහා පැමිණි රාජ කුමාරි 2023 මැයි11 වන දින පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිවිල් ඇඳුමින් මේ නිවෙසට පැමිණ පොලිසිය වෙත ගෙන ගොස් පහර දී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය අසාධ්‍යව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය මිය ගොස් ඇති බවට අධිකරණය කරුණු අනාවරණය විය.
    මෙලෙස බන්ධනාගාරගත කරනු ලැබුවේ මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පැවැත්වූ වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ විමර්ශන නිලධාරීන් තිදෙනෙකි.
    ආවරණ සහිතව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් හඳුනාගනීමේ පෙරෙට්ටුවකට ඉදිර්පත් කරන ලෙස අධිකරණයට දැනුම් දුන් අතර,

    සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද සඳහන් කළේය.
    සැකකාර පොලිස් නිලධාරීන් ආවරණ සහිතව මේ මස 11 දින අධිකරණයට ඉදිප්පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාර්වරයාට නියෝග කළේය. සැකකරුවන් පොලිස් නිලධාරීන් වන බැවින් ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
    කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම් සම්බන්ධයෙන් සටහන් තැබීමෙන් පසු සැකකාර පොලිස් නිලධාරීන් මේ මස11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.


    keri kochchiyanata hoda wade, ara wesa ganigen salli aran mini maruwata
     
    • Like
    Reactions: malakadss

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    6,327
    1,925
    113
    මෙතන ඔය කියන මාලේ හරි මුද්දට වැඩිය දෙයක් තියෙන්න ඕනි...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,854
    1
    34,866
    113
    තාම ලන්කාවේ
    ඔතන පොලිසියේ හිටපු උන් ඔක්කොම වැරදිකාරයො. මිනිමරුමකට අනුබල දීල කියල රස්සාවලින් පන්නන්න ඕන.
    ගහපු එවුන්ට මරණ දඩුවම දෙන්න ඕනේ. සහය දීපු එවුන්ව රස්සාවෙන් එලවලා මිනිමෑරුමකට අනුබල දීමට දඩුවම් දෙන්න ඕනේ
     
    • Like
    Reactions: topkollek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    38,392
    39,696
    113
    a geniwa arrest karanna kiyala udinma order eka dunna police ponnayage idan pahala inna police driver wenakan daduwam denna ona koheda yana wesa geniyekge gu kala neethiya amanakame eriyata
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    29,161
    1
    37,365
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගහපු එවුන්ට මරණ දඩුවම දෙන්න ඕනේ. සහය දීපු එවුන්ව රස්සාවෙන් එලවලා මිනිමෑරුමකට අනුබල දීමට දඩුවම් දෙන්න ඕනේ
    ගහල මරනවා බල බල එතනින් එහාට මෙහාට යන්න ඇති පොලිසියේ හැම එකාම. මේ වගේ වෙලාවට හැම එකාටම අච්චු කරන්න ඕන