සුනඛයාට ප්‍රතිකාර කරන්න ත්‍රීරෝද රථයේ ගිය ජපුරේ සනුරි සුනඛයා සමගම ටිපරයට බිලි

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    1,420
    1,638
    113
    ත්‍රිරෝද රථයෙන් බාප්පාගේ 18 හැවිරිදි පුතා ත්‍රිරෝද රථය පදවමින්

    aluthen license gaththu ekek,
    nethnam license nethi ekek,
    nethnam mahappage duwata (akka unath) hukkan balagena pada show dapu ekek
    එහෙනම් එහෙම සිද්ධියක් වගේ. ඕකුන් නම් මැරුණට කමක් නෑ. අහිංසක කෙල්ලෙක් මරුනේ අපරාධයක්.

    තත්පර දෙකක වීඩියෝ කෑල්ලක් බලල ඒ කොල්ලට බනින එක වැරදියි. අපි දන්නෑ මොකක්ද උනේ කියල. මං හිතන්නෙ නෑ ඉස්සරහ ටිපර් එකක් පෙනි පෙනි ඕනෙකමින් wrong side එනව කියල.
    උබත් පුට්ටුවෙක් නේද. වීඩියෝ එකේ හොඳටම පේනවනේ මු රොන් සයිඩ් යන්නේ කියලා. ඊට කලින් තව රතු විල් එකක් යනවා. ඒකට කිසි හෙනයක් නැහැ. මූ වැරදි පැත්තෙන් යන්නේ. උබ ඌව සාධාරණය කරන්න හදන්නේ ආයි අහන්න දෙයක් නැහැ තොත් ඒ වගේ මෝඩයෙක්.
    ------ Post added on Jun 11, 2024 at 12:10 PM
     
    • Like
    Reactions: SLK_sri

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,359
    6,994
    113
    මේ නිවුස් එක ලියපු එකත් හරියට නිකන් පාරේ රෝන් සයිඩ් ගියපු 18 හුතිගේ පුතා වගේම එකෙක්!
     
    • Haha
    Reactions: Honda.putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,402
    16,341
    113
    උබත් පුට්ටුවෙක් නේද. වීඩියෝ එකේ හොඳටම පේනවනේ මු රොන් සයිඩ් යන්නේ කියලා. ඊට කලින් තව රතු විල් එකක් යනවා. ඒකට කිසි හෙනයක් නැහැ. මූ වැරදි පැත්තෙන් යන්නේ. උබ ඌව සාධාරණය කරන්න හදන්නේ ආයි අහන්න දෙයක් නැහැ තොත් ඒ වගේ මෝඩයෙක්.
    ඌ ඇයි ඉස්සරහින් ටිපර් එකක් එද්දි ඒ ලේන් එකේ යන්නෙ උබේ මතයට අනුව?

    වාහනේ අවුලක් වෙන්න පුලුවම්. නින්ද ගියා වෙන්න පුලුවන්. ඌට කලන්තයක් වගේ දෙයක් ආවා වෙන්න පුලුවන්. එක්කො මරිමෝල් ගොබ්බයෙක් වෙන්නත් පුලුවන්. මේ පොඩි වීඩියෝ කෑල්ලක් බලල කොහොමද තීරණය කරන්නෙ?
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,420
    1,638
    113
    ඌ ඇයි ඉස්සරහින් ටිපර් එකක් එද්දි ඒ ලේන් එකේ යන්නෙ උබේ මතයට අනුව?

    වාහනේ අවුලක් වෙන්න පුලුවම්. නින්ද ගියා වෙන්න පුලුවන්. ඌට කලන්තයක් වගේ දෙයක් ආවා වෙන්න පුලුවන්. එක්කො මරිමෝල් ගොබ්බයෙක් වෙන්නත් පුලුවන්. මේ පොඩි වීඩියෝ කෑල්ලක් බලල කොහොමද තීරණය කරන්නෙ?
    එක තමා බං කියන්නේ. කොහොම කළත් එක වීල් එකේ වරද්ද. එක්කෝ මෝඩ කම නැත්නම් නොසැලකිල්ල. කලන්තයක් නම් වෙන්න නැහැ. 18 එකෙක් එහෙම කලන්තේ දානවා වෙන්න නැහැ. ලොවෙත් ඕක වැඩ දාන්න යන්න ඇති. දැන් ඉන්න අයියල ගැන මන් දන්නවා. මේ කොල්ලුපිටිය මරින් ඩ්‍රයිව් එකේ හවස් වෙලා ඇවිල්ලා බලහං. ඔෆිස් ඇරිලා යන වාහන අස්සේ පිස්සු වගේ ඕකුන් පදින්නේ. පොලීසියත් බල්ලෝ වගේ ඉන්නේ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,974
    29,204
    113
    දැන් මේකෙ නිව්ස් එක හරියටම මොකක්ද? මොඩයෙක් පැදපු ටුක් එක හැප්පිලා ඒකෙ ගිය කෙල්ලයි බල්ලයි මැරුන සීන් එකද එහෙම නැත්තන් කුරුනෑගල බල්ලෙක් 20000ට විකුනපු සීන් එකද එහෙමත් නැත්තන් බල්ලගෙ කකුල කැඩුන සීන් එකද ? ඒත් නැත්තන් මේ ගෑනි යුනිවසිටි එකෙ ඉගනගන්නව කියන එකද

    නිව්ස් එකක්ද නවකතාවක්ද
    Lankawe ewun gana Wikipedia eketh thiyenne ohomai.

    adala nathi hutthawal.

    මමත් ඊයේ කාලෙකට පස්සේ ටුක් එකක ගියා හයර් එකට...අම්බෝ පන බයයි උන් කපන විදිහට...
    දවසක් රෑක අපි පවුලම ඉස්පිරිතාලෙ ලෙඩෙක් බලන්න ගිහින් ආවා ත්‍රී වීලර් එකක. ඌ හරකෙක් වගේ දුර ඉඳන් කෙළගන එන බස් එකක් ඉස්සරහට දැම්මා. ෆිල්ම් එකක වගේ ත්‍රී වීල් එකට අඟලක් තියලා බස් එක නැවතුනේ. :shocked: :shocked:
    ------ Post added on Jun 11, 2024 at 12:58 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,386
    113
    Banned
    ඔහොම ඔහොම හරි හැප්පිලි වීල් කාරයෝ ටික නැතිවෙලා යන හොදයි මල වදයක් කාලකන්නි.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,294
    1,948
    113
    පිං බිමේ
    බස් කාරයො වීල් කාරයො නම් මහා වදයක් තමයි. මුන් හින්දා පාරේ යන්නත් බයයි. ඇගටමයි කපන්නේ බස් පකයල.
    මේ කෙල්ල මාර ලස්සන කෙල්ලෙක් නේ පව් කෙල්ල
    අනුමානයක් නෑ බාප්පාගේ පුතා වැඩ පෙන්නන ඇති පකය කවුද දන්නේ උගේ crush එකද දන්නෙත් නෑ. කැරිය පව් ලස්සන කෙල්ල
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,386
    113
    Banned
    බස් කාරයො වීල් කාරයො නම් මහා වදයක් තමයි. මුන් හින්දා පාරේ යන්නත් බයයි. ඇගටමයි කපන්නේ බස් පකයල.
    මේ කෙල්ල මාර ලස්සන කෙල්ලෙක් නේ පව් කෙල්ල
    අනුමානයක් නෑ බාප්පාගේ පුතා වැඩ පෙන්නන ඇති පකය කවුද දන්නේ උගේ crush එකද දන්නෙත් නෑ. කැරිය පව් ලස්සන කෙල්ල
    බස් සක්කිලි නම් සාපයක්. උන් එද්දි අපි අයින් කරන් ඉඩ දෙන්න ඕන. ඉරි , කහ ඉරි මුකුත් බලන්නේ නෑ පක්කු දැක්ක දැක්ක තැනින් ඉස්සර කරන්නේ.මන් නම් ඉඩ දෙන්නේ නෑ පක්කුන්ට ඉස්සර කරන්න.හැප්පුවොත් කැරියන්ගෙන් සල්ලි ගන්නවා ඉන්ශුවරන්ස් එකෙන් ගන්නේ නැතුව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    53,558
    52,298
    113
    තත්පර දෙකක වීඩියෝ කෑල්ලක් බලල ඒ කොල්ලට බනින එක වැරදියි. අපි දන්නෑ මොකක්ද උනේ කියල. මං හිතන්නෙ නෑ ඉස්සරහ ටිපර් එකක් පෙනි පෙනි ඕනෙකමින් wrong side එනව කියල.

    Wheel eka enne wanguwakin. ena speed ekata thamai wrong side yanne, uge lane ekata ganna giyanam wheel eka peralenawa.
     
    • Like
    Reactions: Ghost_djw00