සුනිල් පෙරේරාට කොරෝනා.දැඩි සත්කාර ඒකකයට අැතුල් කරයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    65,243
    13,893
    113
    Malabe
    තව ටිකක් උද්ගෝසන කරන්ඩ කියාපල්ල ජෙප්පන්ටයි ගුපියන්ටයි එකෙන්ම කොරෝනා අඩු වෙනව..රටේ මිනිස්සු මරවල දේශපාලනය කරන කාලකන්නින්ටම පෙනියන්....
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,478
    5,186
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඌ හොරකන් කරලා නැහැ. උගේ සල්ලි වලින් බඩු ගැහුවම මොකෝ. ඌ කෙලින් ඇත්ත කතා කරනවා.
    එක ඇත්ත. පොර තමා ස්ටේජ් එකට බඩු ටිකක් නග්ගලා ඒවා අත ගස්සලා පුංචි කාලේ අපේ ලෝකේ ලස්සන කලේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    15,904
    44,141
    113
    එකමත් එක රටක
    තව ටිකක් උද්ගෝසන කරන්ඩ කියාපල්ල ජෙප්පන්ටයි ගුපියන්ටයි එකෙන්ම කොරෝනා අඩු වෙනව..රටේ මිනිස්සු මරවල දේශපාලනය කරන කාලකන්නින්ටම පෙනියන්....
    udgoshana karana un okkoma jeppo gupiyo newei

    bus wala train eke pora kana kota Corona hadenne nadda.?

    Corona rallak thynawa kynna baa thama kohomath
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,884
    4,600
    113
    තව ටිකක් උද්ගෝසන කරන්ඩ කියාපල්ල ජෙප්පන්ටයි ගුපියන්ටයි එකෙන්ම කොරෝනා අඩු වෙනව..රටේ මිනිස්සු මරවල දේශපාලනය කරන කාලකන්නින්ටම පෙනියන්....
    උද්ගෝසන කොරපල්ල පෙලපාලි පලයල්ල කියල ආරාධනා කරේ කවුද කොරෝනා අස්සෙ කැම්පසුත් වහල තියෙන වෙලාවෙ කොතලාවල පනත් ගෙනල්ල ෆෝම් කරල, ගුරුවරු අවුස්සල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,243
    13,893
    113
    Malabe
    උද්ගෝසන කොරපල්ල පෙලපාලි පලයල්ල කියල ආරාධනා කරේ කවුද කොරෝනා අස්සෙ කැම්පසුත් වහල තියෙන වෙලාවෙ කොතලාවල පනත් ගෙනල්ල ෆෝම් කරල, ගුරුවරු අවුස්සල
    කවුරුත් ආරාධනා කරේ නැ, කොතලාවල පනත කියල එකක් ගෙනල්ලත් නැ, නැති මගුල් තියෙනව කියල බිල්ලො මවන්නෙ ජෙප්පො..පනතක් පාර්ලිමේන්තු ගේන ක්‍රමයක් තියෙනව ඒකෙ නැති මගුල් අල්ලන් කොරෝනා බෝ කර කර රට වටේ යන එක තිරිසන් වැඩක්..

    අනික මේ ඇවිස්සෙන අයටම තමයි කොරෝනා හැදෙන්නෙත් මැරෙන්නෙත් උන්ගෙම ගෙදර උන්, තමන්ගෙ එකාලව මරාගෙන ආණ්ඩුවට පාඩම් උගන්නනව කියන එක අනේ මන්ද කරල බලපල්ලකො...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,624
    6
    13,385
    113
    Quite true.. It's not the time for the KDU act, knowing very well that it will be strongly opposed. History has shown that. You can't lay all the blame with the protests. Covid has been already well established. The government is banking on covid to get the acts passed through in a hurry, while also thinking that they could use the health guidelines to curb the protests. First class morons. :(
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,884
    4,600
    113
    මට ඊයෙ නිව්ස් වලිනුයි දැනගත්තෙ අපෙ ජනපතිතුමා වෛදවිද්යා විසේසක්නයෙක් කියාල.
    හරිම සතුටුයි ඒ දොස්තර වරුන්ට වෛද්ය විද්දියාව 'අ' යන්නෙ ඉදන් සරලව උගන්නනව දැක්කම දොස්තරලත් හෝඩියෙ බබාල වගෙ කීකරුව උන්න කියනදේ කරගෙන

    ඇත්තටම මෙහෙම උගන්නන්න ආයෙ සිද්ද උනේ අපේ වෛද්ය විද්යාල වලින් හරි හමන් අධ්යාපනයක් දොස්තරලට නොදීපු නිසානෙ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,624
    6
    13,385
    113
    mcn dead kiyala aranchiyak nm awa
    Message from his family:
    Dear All, LEGENDARY SINGER SUNIL PERERA OF GYPSIES (our dear Sunil Aiya ) is recovering from Covid and is treated in ICU. His situation is STABLE. 🙏
    Just Now I was in touch with Mr Piyal Perera Sunil Aiya's Brother who informed me that they too are so disturbed by these FALSE rumors and has requested all to STOP spreading unwanted stories 🙏
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    908
    130
    43
    Message from his family:
    Dear All, LEGENDARY SINGER SUNIL PERERA OF GYPSIES (our dear Sunil Aiya ) is recovering from Covid and is treated in ICU. His situation is STABLE. 🙏
    Just Now I was in touch with Mr Piyal Perera Sunil Aiya's Brother who informed me that they too are so disturbed by these FALSE rumors and has requested all to STOP spreading unwanted stories 🙏
    den thami sathutak hithata denune. monawa unat legends la music field eke