සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    2,205
    546
    113
    ඡන්දෙනම් එකම ගාන. ගියපාර UNP ගත්ත සීට් 3න් එකක් පොහොට්ටුවට. අනිත් එක මාලිමාවට එන්න ඇති
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    16,520
    5,121
    113
    එහෙනම් බන් අපි AKD අයින් කරලා නායකත්වයට පත්කර ගමුකො. next time seats 30 -40 ගොඩ දන්නා පුළුවන් වෙයි මේ පාර හරියට කලොත්.

    :love2: :love2: :love2:
     
    • Like
    Reactions: 2osama