සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,461
    425
    83
    polonnaruwa
    පාර්ලිමේන්තුව කියන්නෙ අ.නාථ පරාජය සූකරයගෙ ගෙදර නම්, ඔව් ඔබ නිවැරදි. හුදුන් සහෝ පාර්ලිමේන්තු තමා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    16,569
    5,233
    113
    කොයි බන් ලපයා මැරෙන්න හැදුවා නේ කොරෝනා හින්දා චන්දෙ තියන්න බෑ කියල. මූ මාස්ක් එකත් නැතිව නේ එන්නේ

    වගකිවයුතු දේශපාලඥයෝ නේ බන්....දැක්කේ නෑ වගේ ඉමු
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    14,782
    5,311
    113
    මාලඹේ
    කොයි බන් ලපයා මැරෙන්න හැදුවා නේ කොරෝනා හින්දා චන්දෙ තියන්න බෑ කියල. මූ මාස්ක් එකත් නැතිව නේ එන්නේ
    FB_IMG_1596687855685.jpg

    කොරෝනා වලට බය නැති රාවණා පරපුරේ යක්කු 😀😀😀😀
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,164
    213
    63
    අවන්කවම මිනිහා හොද ඇති. හැබැයි පාර්ලිමේන්තුවට හරි යන්නේ නැහැ බන්.. ජේවීපී එවුන් තරහා වෙන්න එපා කිව්වට.. මේ යකා මොන කාලේ පාර්ලිමන්ට් ගියත් කරන්නේ ආණ්ඩුවේ ඇතුලේ කේස් එක පිටට ඇදලා ආණ්ඩුව වට්ටන එක. මම කියන්නේ මොන ආණ්ඩුවක් ආවත් හොරාකන්න හරි අවුරුදු 5 ක් ඉන්න දෙන්න ඕනා. මම එහෙම කියන්නේ සමහර තීන්දු තීරණ ආණ්ඩුවලට ගන්න සිද්දවෙනවා මහජනයාට නොකියා.. කැබිනට් එකේ තීරණ එළියේ කතා වෙනවනම් තේරුමක් නැහැ කැබිනට් එකක් තියන එක. ලංකාවේ ආරක්ෂා කවුන්සිලේ එව්වත් පහුවෙනිදට පත්තරේ යනවා. හොද හෝ නරක එහෙම රටවල් කරන්න බැහැ. රුසියාවේ චිනේ ඇමෙරිකාවේ උනත් ආණ්ඩු මිනිමරනවා, ඩිල් දානවා, බිස්නස් කරනවා. සල්ලි අනවශ්‍ය විදියට වියදම් කරනවා. නමුත් රට ගෙනියනවා.. මේ ක්රඒආ ඇතුලේ මේ හදුන්නෙත්ති වගේ ආණ්ඩුවේ ඔක්කොම රෙද්ද කඩලා එළියේ කියන එක ලොකු වීරකමක් නෙමෙයි. ඒකෙන් වෙන්නේ රට කරන්න මොකෙකුටවත් බැරි වෙන එක. බලපන් මේ පාරත් මෙයා ආවොත් මාස දෙක යනකොට අලුත් ආණ්ඩුවේ කුණක් ඇදලා හමස් කරනවා අවුරුදු 5ම.
    "හොරාකාගන හරි ආන්ඩුවට යන්න දෙන්න ඔනේ.ඇමරිකාවෙත් එහෙමයි"

    1) මෙහෙමයි, ඔය කතාව උබ සන්කල්පීයව(කන්සෙප්චුවලි ) එහෙමත් නැත්තන් පොදුවේ කියන එකක්.
    මෙන්න මේවගෙ ඕක.
    "අපි බලය බෙදන්න ඔනේ", " බලය විමධ්‍යගතකරන්න ඔනේ"
    ඔව් බලය බෙදන්න ඔනේ තමයි. ඒකනෙවෙයි වැදගත් දේ.
    බලය බෙදීමෙන් රටට ඇතිවන බලපෑමයි.

    හොරාකාගන අවු5 ම යන්න දෙනවද,
    දූශනය කරගන යන්න දෙනවද,
    මිනීමරාගන ආන්ඩුව ගෙනියන්න දෙනවද කියන සන්කල්පය නෙවෙයි ඉම්පෝර්ටන්ට්.
    එහෙම යන ආන්ඩුවකින් ඉදිරි අනාගතයේ කොපමන රටට/ මිනිස්සුන්ට බලපෑමක් ඒකෙන් වෙනවද කියන එක.

    2) අනික තමයි, අර ප්‍රශ්නය තමුන්ගේ වෙනකල් දර්ශනේ න්‍යාය.
    උබ ඔය කියන ආණ්ඩුවක හොරා කෑමේ හෝ, මිනී මැරීමේ හෝ වගේ දෙකින් උබට ආවාසියක් තර්ජනයක් පවුද්ගලිකව
    එක්කෝඋබේ අක්කර සීයක් ඇමති කෙනෙක් බලෙන් ගන්න හදනවා කියමු.
    ඔන්න එතකොට ඔබේ ඔය දර්ශනය නෑ.
    සමහර විට රන්ජව, එක්කො උබ ඔය කියන හදුන්ව, එක්කෝ වෙන කෙනෙක් ගාව උබ අසරන වෙලා පිහිට ඉල්ලයි. මොකද ආන්ඪුවෙන් හෝ රාජ්‍ය ආයතන උබට ඒවෙලාවේ පිහිටට එන්නැති නිසා.

    ඒනිසා මල්ලි, ඇත්ත දෙකක් නෑ එකයි.වැරදි දෙකක් නෑ එකයි.
    වැරදිනම් වැරදි හරිනම් හරි දෙනෙක් එකයි

    ඔතනයි උබලා නිසා අපේ රටට වැරදුනේ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,061
    3,570
    113
    Gotham City
    එකට කඩේ ගිහිල්ල දැන් තනි කරන්න එපා බන්
    කාටවත් කඩෙ ගියෙ නැහැ බන්.
    ආණ්ඩුව තියෙන පැත්ත විවෙචනය කළා පමණි.
    මක්නිසාදයත් පවුල්වාදයට විරුද්ධ නිසා.

    අද ඉඳන් මන් මෙම රාජපක්ෂ පවුල්වාදයට විරුද්ධව ආතල් පොස්ට් දානවා /
     
    • Like
    Reactions: bestdivx

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,696
    2,352
    113
    ජවිපෙ ඉදිරිපෙළ නායකයන් අතරින් මා අගය කරන එකම නායකයා........ ජවිපෙ මුල්පොලේ නායකයන් ජනතා ප්‍රශ්ණ හදුනගන්න විදිය හා ඒවට ප්‍රතිචාර දක්වන විදියෙන් ජවිපෙ ගැන ජනතාවගේ තිබන උනන්දුුව ගොඩක් අඩුවුනා..... විශේෂයෙන් අනුර කුමාර මොකක් හෝ හේතුවක් නිසා පහුගිය අවුරුදු 5 ම රනිල් ගේ සුරතලෙක් බවට පත්වුනු විදිය ගැන ජනතාවගේ අපුසාදයක් තිබුනා.... දැන් ජනතාවට ජවිපෙ ගැනත් විශ්වාසයක් නැ.... ආසන 40 දක්වා ගිය පක්ෂයක් මෙ විදියට කඩන් වැටුනේ එක දවසකින් නොවේ.....