සුපිරි ගණිකා නිවසක් වටලයි.. කාර්යාල සේවිකාවන් හවසට ගණිකා වෘත්තියේ.. මසක පඩිය එක දිනෙන් සොයයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,097
    39,370
    113
    කොළඹ කාර්යාල වල සේවිකාවන් සම්බන්ධ කරගෙන බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර දෙදෙනෙකු කාර්යාල සේවිකාවන්ය.
    පොලිසිය සඳහන් කරන්නේ මෙම ස්ථානයේ ගණිකා වෘත්තීයේ යෙදෙන බොහෝ පිරිසක් කොළඹ හා ඒ අවට කාර්යාල වල සේවය කරන කාන්තාවන් බවයි.

    ඔවුන් රාජකාරි නිමා කර මෙම ස්ථානයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී අමතර ආදායමක් සොයා ගැනීමට පුරුදු වී සිටින බව පොලිසිය කියා සිටී.

    ඇතැම් කාන්තාවන් මෙම ස්ථානය රාත්‍රී නවාතැන් ගෙන පසුදින කාර්යාලවල සේවයට යන බවත් දිවා කාලයේ මෙම ස්ථානය කිසිවෙකු නොමැති බවත් පොලිසිය සඳහන් කරයි.

    කාන්තාවක් සදහා රුපියල් නවදහසක මුදලක් ගෙවිය යුතු බවත් රාත්‍රී පුරා ගත කරන්නේ නම් රුපියල් තිස් දහසක මුදලක් ගෙවිය යුතු බවත් පොලිසිය පවසයි
     
    • Like
    Reactions: magadia

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,066
    4,978
    113
    වෙසියෙක් බැදන් දුක් විදිනවාට වඩා හොදයි නාකි උනාම සුවිසයිඩ් කරගන්නවා,,
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,150
    1,587
    113
    අඩෝ ඕකටද දන්නේ නෑ , දවසක් මම Tuk එකක බම්බලපිටියේ ඉදන් කොල්ලුපිටියට ගියා, ත්‍රීවීල් කාරයා නැග්ගේ ගමන් හැරිලා බලලා පොඩ්ඩක් විස්තර ඇහුවා මම එච්චර ගනන් ගත්තේ නෑ මූ පස්සේ "මල්ලී stress release කරගන්න මරු තැනක් තියෙනවා සුපිරී discount දාලා දෙන්නම්.. සුපිරි කෑලී ඉන්නේ office යන චීස් කෑලීත් ඉන්නවා ගගා පුදුම වදයක් උගෙන් තිබ්බේ. ඌ එවෙලෙම එක්කන් යන්න වගේ talk කලේ.. 😂
     
    • Haha
    Reactions: DiksonAlex

    Troop

    Well-known member
  • May 22, 2014
    4,219
    857
    113
    අඩෝ ඕකටද දන්නේ නෑ , දවසක් මම Tuk එකක බම්බලපිටියේ ඉදන් කොල්ලුපිටියට ගියා, ත්‍රීවීල් කාරයා නැග්ගේ ගමන් හැරිලා බලලා පොඩ්ඩක් විස්තර ඇහුවා මම එච්චර ගනන් ගත්තේ නෑ මූ පස්සේ "මල්ලී stress release කරගන්න මරු තැනක් තියෙනවා සුපිරී discount දාලා දෙන්නම්.. සුපිරි කෑලී ඉන්නේ office යන චීස් කෑලීත් ඉන්නවා ගගා පුදුම වදයක් උගෙන් තිබ්බේ. ඌ එවෙලෙම එක්කන් යන්න වගේ talk කලේ.. 😂
    ekkan gihin ubata arida danna :ROFLMAO:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,854
    1
    34,862
    113
    තාම ලන්කාවේ
    මහින්දලා රනිල්ලා තරගෙට සන්වර්ධනය කරපු රට තමා...වජිරයා කියන්නේ 2048 වෙනකොට යුරෝපේ ගෑණූ ලන්කාවේ ගෙවල් වල වෑඩට ගේනවා කියලා @monson