මටත් ඔහොම සීන් එකක් උනා ගල්කිස්සේ යනකොටඅඩෝ ඕකටද දන්නේ නෑ , දවසක් මම Tuk එකක බම්බලපිටියේ ඉදන් කොල්ලුපිටියට ගියා, ත්‍රීවීල් කාරයා නැග්ගේ ගමන් හැරිලා බලලා පොඩ්ඩක් විස්තර ඇහුවා මම එච්චර ගනන් ගත්තේ නෑ මූ පස්සේ "මල්ලී stress release කරගන්න මරු තැනක් තියෙනවා සුපිරී discount දාලා දෙන්නම්.. සුපිරි කෑලී ඉන්නේ office යන චීස් කෑලීත් ඉන්නවා ගගා පුදුම වදයක් උගෙන් තිබ්බේ. ඌ එවෙලෙම එක්කන් යන්න වගේ talk කලේ..