ගල් ම්හ්...Sirawata.. gal walata wada oya den tiyena JW whiskey sarai.. angata amarui pahu wenudata..
ස්ට්රෝබෙරි ෆ්ලේවර්ඩ් බංභුමිතෙල්ද මන්දා..
ඒ උනාට මේ පින්ක් එක නියමයි බං. පට්ට ස්මූත්. හැබැයි ලෙමන් එකට ව්ඩා ඩ්රයි කරනවා බං.Baby cologne එකක් කටේ හලාගන්න එක ඔයිටවඩා සැපයි .
මටනං ජින් හරියන්නෙම නැහැ .
Amo ascot ekak gahala baluwa... oluwa kuruwal unaa
නෑ ඩ්රයි වෙන සීන් එක තමයි. වෙන අවුලක් නෑ. දැන් KCC එකේ Fresh එකෙන් Soursop එකකුයු, Detox එකකුයි ජූස් දෙකක්ම ගහලා ආවේ. දැන් හරි.pahu wenidata mala kanda wage.. lol.. never drink GIN
මෙ site එකෙන් oder කරාම colombo වල විතරද delivery කරන්නෙ.oka gahala na., colombo dry gin eka gahala balapan. ekath athal.
menna meka
https://wineworld.lk/brands/colombo-gin/colombo-7-gin-1000-ml
වයින් බොන්නෙ නෑ බං.hoda wine ekk kiyapanko
ඕක 2900 යි.කීයද?
බිව්ව ම කැරි විදියට චූ යන්නෙ ඇයි![]()
islandwide delivery karanawa. kolamba awatanam next day wage enawa. service eka hondayiමෙ site එකෙන් oder කරාම colombo වල විතරද delivery කරන්නෙ.
dane na order karala na..මෙ site එකෙන් oder කරාම colombo වල විතරද delivery කරන්නෙ.
පිස්සුද බං. විස්කි එහෙම තියෙනවා පට්ට ස්මූත්. කලවං උනොත් ඇරෙන්න කිස අව්ලක් නැ පහුවදාට.ayi bn pahuwenidata amaru bawa dana dana bonne
na oya dry wena ecaපිස්සුද බං. විස්කි එහෙම තියෙනවා පට්ට ස්මූත්. කලවං උනොත් ඇරෙන්න කිස අව්ලක් නැ පහුවදාට.
Single malt whisky තියෙනවා පට්ට ස්මූත්.
බියර් සට්රෝන් හරි ස්ටවුට් හරි තමයි.na oya dry wena eca
beer biwwamath epa wenwa bada danna aragena