සුපිරි බාණ්ඩේ ආහ්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,284
    947
    113
    :eek::rolleyes:කීයද?

    බිව්ව ම කැරි විදියට චූ යන්නෙ ඇයි :confused::confused::confused::confused:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,282
    11,389
    113
    Sirawata.. gal walata wada oya den tiyena JW whiskey sarai.. angata amarui pahu wenudata..
    ගල් ම්හ්... :no:

    භුමිතෙල්ද මන්දා..
    ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් බං
    ------ Post added on Apr 26, 2021 at 11:57 AM

    Baby cologne එකක් කටේ හලාගන්න එක ඔයිටවඩා සැපයි .
    මටනං ජින් හරියන්නෙම නැහැ .
    ඒ උනාට මේ පින්ක් එක නියමයි බං. පට්ට ස්මූත්. හැබැයි ලෙමන් එකට ව්ඩා ඩ්‍රයි කරනවා බං.
    ------ Post added on Apr 26, 2021 at 11:59 AM

    Amo ascot ekak gahala baluwa... oluwa kuruwal unaa
    🙄🙄🙄
    ------ Post added on Apr 26, 2021 at 12:00 PM

    pahu wenidata mala kanda wage.. lol.. never drink GIN
    නෑ ඩ්‍රයි වෙන සීන් එක තමයි. වෙන අවුලක් නෑ. දැන් KCC එකේ Fresh එකෙන් Soursop එකකුයු, Detox එකකුයි ජූස් දෙකක්ම ගහලා ආවේ. දැන් හරි.
    ------ Post added on Apr 26, 2021 at 12:03 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,282
    11,389
    113
    hoda wine ekk kiyapanko
    වයින් බොන්නෙ නෑ බං.

    :eek::rolleyes:කීයද?

    බිව්ව ම කැරි විදියට චූ යන්නෙ ඇයි :confused::confused::confused::confused:
    ඕක 2900 යි.

    ඇල්කොහොල් වලින් මූත්‍රා නාලිකා වල තියෙන ADH කියන හෝමෝන් එක වැඩකරන චැනල්ස් බ්ලොක් කරනවා. ADH වලින් කරන්නෙ මූත්‍රා නාලිකා වල අග කොටසෙදි වැඩිපුර තියෙන වතුර ආයේ ඇඟට උරාගන්න එක.

    බිව්වම ADH වලට හරියට වැඩ කරන්න බැරිවෙනවා එතන. එතකොට වැඩියෙන් වතුර මුත්‍රා ලෙස පිටවෙනවා.
    ------ Post added on Apr 26, 2021 at 12:06 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,282
    11,389
    113
    ayi bn pahuwenidata amaru bawa dana dana bonne
    පිස්සුද බං. විස්කි එහෙම තියෙනවා පට්ට ස්මූත්. කලවං උනොත් ඇරෙන්න කිස අව්ලක් නැ පහුවදාට.

    Single malt whisky තියෙනවා පට්ට ස්මූත්.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    4,018
    3,296
    113
    පිස්සුද බං. විස්කි එහෙම තියෙනවා පට්ට ස්මූත්. කලවං උනොත් ඇරෙන්න කිස අව්ලක් නැ පහුවදාට.

    Single malt whisky තියෙනවා පට්ට ස්මූත්.
    na oya dry wena eca
    beer biwwamath epa wenwa bada danna aragena