සුබෝදිනී වාර්තාව පිළිගනු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,415
    113
    ගුරුවරුන්ට කිසිදු පඩි වැඩිවීමක් ඉල්ලා නොමැත
    ඉල්ලා ඇත්තේ සුබෝදිනී වාර්තාව පිළිගන්නා ලෙස පමණි.
    ආණ්ඩුව ඇයි දෙලොවක
    -පැතුම් කර්නර්-

     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,140
    2,690
    113
    සුබෝදිනී වාර්තාව දාපන් තියනවා නම්..

    Subhodani waarthawe monawada manda tiyenne..

    oya warthawa thiyena kenek nadda?
    මේකෙ මීට වඩා quality එකක් හම්බුනොත් දාන්නම්..

    6FEB9020-0F42-44A6-BC15-E03819DE1C6F.jpeg
    35D3CCF4-FFD2-4A19-BB43-F5F63E6CDE31.jpeg
    D6DAE8B4-0304-4B71-8FD6-1E25DF161EB6.jpeg

    2D6F5C63-97D5-4F31-99F4-4C98EA37F845.jpeg

    EA8E6C02-96A4-471D-9FF3-FE40844E935A.jpeg

    9127B9E5-7658-4FC1-9539-6A57109C827C.jpeg

    ABA65650-02B6-4CD9-9DD5-5717A0C4B4DD.jpeg

    4E05B6CE-E8AF-4C16-A92A-2AD13EE76380.jpeg

    285E782D-C712-4DE3-AA16-08F598838D34.jpeg

    13667CCC-21E5-4E74-BE85-BBFFB140E53D.jpeg
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    921
    766
    93
    ඔය වාර්තාව දැක්කෙත් අද. කියෙව්වෙ නෑ තවම. සුබෝදනී මෙනවිය තියෙන්නෙ. මගේ අත්දැකීම නම් බැදලනැති ලොකු පුටුවල ඉන්න ගෑණු උන් තමය් හුගක් ආයතන අල කරන්නෙ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,415
    113
    ඔන්න බලපන්කෝ ගොන් ජොස්තරලා තමා ඉස්සෙල්ලම සුබෝධිනී වාර්තාවට එරෙහි වෙන්නේ. මොකෝ ඔකුන්ට වඩා ප්‍රින්සිපල් ලා උඩට එනවා අලුත් විදියට.
    මම ආසම දේ ඒක 😘😘
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    238691699_4483506941710572_7864987913904241798_n.jpg


    ඕකෙන් වෙන්නේ හැම එකාම අපහු වැඩ වර්ජන කරන එක. ජේෂ්ඨ මට්ටමේ එවුන්ට වඩා පහල එවුන්ට පඩි වැඩි වුනා කියලා අමාත්‍යංශ ලේඛම්ලා, ප්‍රාදේශීය ලේකම්ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ වැඩවර්ජන කරයි. තමන් එක්ක එක ශ්‍රේණියේ හිටපු එක කොටසක් විතරක් ඉහලට ගියා කියලා අනික් එවුන් වැඩවර්ජන කරයි. අන්තිමට ආණ්ඩුව සල්ලි අච්චු ගහලා හැම එකටම පඩි වැඩි කරයි. රාජ්‍ය නොවන රැකියා කරන එවුන්ට අන්තිමට බදු බනිස් වෙයි.
    ------ Post added on Sep 2, 2021 at 12:34 PM
     
    • Like
    Reactions: niranga1989

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,065
    113
    View attachment 142128

    ඕකෙන් වෙන්නේ හැම එකාම අපහු වැඩ වර්ජන කරන එක. ජේෂ්ඨ මට්ටමේ එවුන්ට වඩා පහල එවුන්ට පඩි වැඩි වුනා කියලා අමාත්‍යංශ ලේඛම්ලා, ප්‍රාදේශීය ලේකම්ලා, දොස්තරලා, ඉංජිනේරුවෝ වැඩවර්ජන කරයි. තමන් එක්ක එක ශ්‍රේණියේ හිටපු එක කොටසක් විතරක් ඉහලට ගියා කියලා අනික් එවුන් වැඩවර්ජන කරයි. අන්තිමට ආණ්ඩුව සල්ලි අච්චු ගහලා හැම එකටම පඩි වැඩි කරයි. රාජ්‍ය නොවන රැකියා කරන එවුන්ට අන්තිමට බදු බනිස් වෙයි.
    ------ Post added on Sep 2, 2021 at 12:34 PM
    maath mage pawule ekekwath anduwe rassa na
    eth ban teachers lata me padiya madi neda
    tuition karana eunta nam wenama padi kramayak hadanna ona
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    maath mage pawule ekekwath anduwe rassa na
    eth ban teachers lata me padiya madi neda
    tuition karana eunta nam wenama padi kramayak hadanna ona
    ඔව් එක ඇත්ත. ඕකට මුළු රාජ්‍ය සේවයම සුදුසුකම්, වගකීම් හා අවධානම අනුව වැටුප් ගෙවන ක්‍රමයකට ප්‍රවියුහාගත් කරන්න ඕනේ. නැත්තම් අරුන්ට වැඩි කරා අපිටත් ඕනේ කියලා හැම එකාම හැමදාම කියනවා. එකෙක්වත් වැඩක් කරන්නේ නැ. වැඩ වර්ජන විතරයි. ඉස්පිරිතාලෙකට පලයන්කෝ. හැමදාම මොකෙක් හරි වැඩ වර්ජනයේ.
     
    • Like
    Reactions: niranga1989