සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ජිවිතේට ප්ලැනක් ගැහුවා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    11,752
    36,695
    113
    Homagama
    මුලින්ම උබලා හැමෝටම සුබ සිංහල අවුරුද්දක් වේවා.

    මේ අවුරුද්දේ මම මරණය ප්ලැන් කරලා ගේමක් ගහන්න හිතුවා.
    මගේ වයස එක්ක මම තව උපරිම අවුරුදු 15ක් ජිවත් උනත් ඇති. ඊට වඩා ඉන්න සැම අවුරුද්දක්ම ⁣⁣⁣බෝනස් අවුරුද්දක්.

    ඒ කියන්නේ මම ජිවත් වෙන්න ප්ලැන් කරන්නේ තව සති 780ක් විතරයි.

    මේ සති 780 මට ඕනා මාරම යුස්ෆුල් විදිහකට යොදවන්න හිතන්නේ.

    නො මෝ පොලිටිකල් හුත්තවල්. ඕවා වැඩක් නැ. මේ රට හැදෙන රටක් නෙවෙයි. 2018ට කලින් තිබ්බ තැනම තමයි හැමදාම.

    ( ජෙප්පන්ව බයියන්ව රුසියන් ⁣චින කාරයන්ව ඉතින් ටිපර් කරනවා ආතල් එකට)

    පොත් කියවනවා, ඉතිහාසය අලුතෙන්ම කියවනවා. @Solo Rider ගෙන් අහන් රටේ ගියනැති ටිකට යනවා. තව මුලු ලොකේම යන්න පුලුයන් තැන් වලට යන්න ඕනා.

    මම උබලාට කියන්නේ ෆිල්ම් බලද්දි හෙමින් බලන්න ඕනා. නැත්තම් මිනිහෙක්ට බලන්න ෆිල්ම් එකක් නැති වෙනවා. මට ⁣දැන් වෙලා තියෙන්නේ ඒකනේ.

    ෆුල් හැපනින් වෙන්න ඕනා. මේ සති 780 ඉවර වෙද්දි කෙල්ලෝ දෙන්නාම බැදලා. බරක් නැ ජිවිතේ.

    උබලටත් මම මේ සියල්ල කියනවා. කියවන හොයන ගැමදේම ගැන කතාකරමු අපි.
    බය නැතුව සති ගාන ප්ලැන් කරපං. ෆන් එකේ ඉදතැහැකි.

    ආද⁣රෙයි ආදරෙයි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,788
    113
    නො මෝ පොලිටිකල් හුත්තවල්. ඕවා වැඩක් නැ. මේ රට හැදෙන රටක් නෙවෙයි.
    Clayton Keller Hockey GIF by NHL on NBC Sports


    මම උබලාට කියන්නේ ෆිල්ම් බලද්දි හෙමින් බලන්න ඕනා. නැත්තම් මිනිහෙක්ට බලන්න ෆිල්ම් එකක් නැති වෙනවා

    How old are you?
    ------ Post added on Apr 13, 2024 at 11:37 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,752
    36,695
    113
    Homagama
    Clayton Keller Hockey GIF by NHL on NBC Sports




    How old are you?
    ------ Post added on Apr 13, 2024 at 11:37 PM
    ඩොක්කු බදින තලත්තැනි වයසට ol කරපු කෙලිපොඩ්ඩගේ වයස දාගනින්.

    Tomorrow morning:back to elakiri
    එලකිරි එන්නැ කියලා කියලා නැනේ
    එනවා කියල කියලා තියෙන්නේ
    ------ Post added on Apr 13, 2024 at 11:40 PM
     
    • Like
    Reactions: NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    3,774
    4,151
    113
    Congratulations Bro!!!
    You just Unlocked God Mode, :P
    නො මෝ පොලිටිකල් හුත්තවල්. ඕවා වැඩක් නැ. මේ රට හැදෙන රටක් නෙවෙයි.

    Me rate thiyena Political Situation eka therum gaththa minissu kawadath karanne thamange wade kawuru aawath ganata karaganna eka, :yes:

    Happy New Year, !!!! :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,427
    52,387
    113
    නො මෝ පොලිටිකල් හුත්තවල්. ඕවා වැඩක් නැ. මේ රට හැදෙන රටක් නෙවෙයි. 2018ට කලින් තිබ්බ තැනම තමයි හැමදාම.
    Api jiwath wenne podi kaalayai. Choice dekak tiyenawa

    1. Rata hadanna gihin dissapoint wela marena eka
    2. umben yapena unta anagathayak hadala nidase sanasillen marena eka
    mama dewani option eka tora gaththe meeta aurudu 3 4kta kalin. Umbatath e paarema yanna hitila tiyenawa dakkama sathutui machan.

    Suba aluth auruddak wewa
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,239
    4,268
    113
    උඹට මැරෙන මොහොතෙ බයක් හිතෙන්නැතිවෙයි ද ඊලග ආත්මෙ බල්ලෙක් හරි, හරකෙක් හරි, සර්පයෙක් හරි වෙයි කියලා?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,419
    25,943
    113
    උඹට මැරෙන මොහොතෙ බයක් හිතෙන්නැතිවෙයි ද ඊලග ආත්මෙ බල්ලෙක් හරි, හරකෙක් හරි, සර්පයෙක් හරි වෙයි කියලා?
    Kurusa ballek unoth Sapa Kane 😐
     
    • Haha
    Reactions: NRTG and Candid-B

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,910
    5,844
    113
    උඹට මැරෙන මොහොතෙ බයක් හිතෙන්නැතිවෙයි ද ඊලග ආත්මෙ බල්ලෙක් හරි, හරකෙක් හරි, සර්පයෙක් හරි වෙයි කියලා?
    එහෙම හිතලා දැන් ම ඉන්න ටික අපායක් කරගන්න ඕන ද යකෝ 😅
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,752
    36,695
    113
    Homagama
    2035 weddi age reversal crack kerela tiyei…awurudu 500 k withera addaheki eeta passe…

    රිවස් කරන්න ඕනා නැ. ක්ලොන් හදලා අවයව ගන්න තාක්ෂනය ගානට එනවා. දැනටත් ඉතාම සාර්ථයි.ඒත් මැරෙන එක ජිවිතේ වැදගත්ම සංධිස්ථානයක්. මැරුනේ නැත්තම් ලෝකය පවතින්නේ නැ.
    උඹට මැරෙන මොහොතෙ බයක් හිතෙන්නැතිවෙයි ද ඊලග ආත්මෙ බල්ලෙක් හරි, හරකෙක් හරි, සර්පයෙක් හරි වෙයි කියලා?
    නැවත ඉපදිම විස්වාස නැ.
     
    Last edited:
    • Wow
    Reactions: NRTG and dayt0na