සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ජිවිතේට ප්ලැනක් ගැහුවා.

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    3,180
    4,994
    113
    තාත්ත කෙනෙක් විදියට දරුවො දෙන්නගෙ අනාගතේ මොනවගෙ Husband ල හම්බෙයිද කියල බයක් නැද්ද?

    දැන් හැමතැනම වගේ ඉන්නෙ අම්බ Toxic, කිසිම වගකීමක් ගන්න අකමැති මෝඩ හු--- පුතාල. තව කල් යද්දි ඒ වගේ උන් වැඩි වෙනව මිසක් අඩු වෙන එකක් නෑ
    අඩො මටත් මේ බය නම් ලෙසට ම තියෙනවා. තාම වයිෆ් pregnant

    පොඩිපොඩි ඉගන ගන්න වයසෙ කෙල්ලො කරගන්න දේවල් දැකල බයත් හිතෙනව බන්. තාත්තා කෙනෙක් විදියට එහෙම උනොත් ඒවා මට දරාගන්න කොහොම පුලුවන් වෙයි ද කියලා හිතෙන වෙලාවල් තියෙනව. :dull:
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    9,160
    28,414
    113
    Homagama
    දැන් හැමතැනම වගේ ඉන්නෙ අම්බ Toxic, කිසිම වගකීමක් ගන්න අකමැති මෝඩ හු--- පුතාල. තව කල් යද්දි ඒ වගේ උන් වැඩි වෙනව මිසක් අඩු වෙන එකක් නෑ

    අඩො මටත් මේ බය නම් ලෙසට ම තියෙනවා. තාම වයිෆ් pregnant

    පොඩිපොඩි ඉගන ගන්න වයසෙ කෙල්ලො කරගන්න දේවල් දැකල බයත් හිතෙනව බන්. තාත්තා කෙනෙක් විදියට එහෙම උනොත් ඒවා මට දරාගන්න කොහොම පුලුවන් වෙයි ද කියලා හිතෙන වෙලාවල් තියෙනව. :dull:

    මගේ මේ ජිවිත කාලය තුල දැකපු දෙයක් හා ගොඩක් මිනිස්සු ආස්සරය කරන්න හා මිනිස්සු තමන් ගැන අපිට ඇත්ත කියන නිසාත් කියන්නේ,

    හැම කාලේම ටොක්සික් උන් අඩු වැඩි වශයෙන් ඉන්නවා. අපි පොඩි කාලෙත්, අපි බදින කාලෙත් අපි ලමයි හදන කාලෙත්.
    වැඩේ වෙලා තියෙන්නේ අපිට අපේ කාලේ ටොක්සික් ගතිය පෙනිම අඩුයි බයස් නිසා.

    ඔයලා බය වෙන එකට උත්තරය,

    රැලි තමයි කේස් එක. රැල්ලට මුහුණ දෙන්න ලමයා පුරුදු කරන්න. බය වෙන්න එපා. ලෝකය වෙනස් වෙනවා. නමුත් ලමයින්ට හරි අඩිතාලමක් වැටුනොත් කවදාවත් අවුලක් නැ. ලමයා ස්වාධිනව නැගි සිටින්න පුරුදු කරන්න.
    කෙල්ලෙක් නම් තනියම වැඩක් කරගන්න ශක්තියක් දෙන්න.

    ලංකාවේ ලමයි අවුල් යන්නේ ලිංගික අධයාපනට නැති නිසා නෙවෙයි, ස්වාධිනව නැගි හිටින්න ශක්තිය නැති නිසා හා ආර්ථික ශක්තිය නැති නිසා. අපිටක්ලචර් එකෙන්ම ඕවා හදන් බැරි නිසා බොරුවට ලිංගික අධ්‍යාපනයක් අල්ලං නැහෙනවා.

    පොඩි කාලේ ඉදන්ම මම නම් ලමයන්ට සල්ලි අතගාන්න දුන්නා. සල්ලි වල වටිනාකම කියලා දුන්නා. බාශා දෙකක් හොදට ඉගැන්නුවා. හොද නරක ඉගැන්නුවා. අදහන ආගමක් ගැන හරි දැනුමක් දෙන්න. මැත්ස් හරියට උගන්වන්න. නිතිය ගැන කියලා දෙන්න.
    ලමයා හැදෙයි.

    බය වෙන්න එපා. දෙමාපියෝ හරියට ඉන්නවානම් ලමයා කෙලින්.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,615
    1,439
    113
    Srilanka
    අඩෝ උබ අවුරදු 50ක විතර කුකුලෙක් නේ. මම හිතුවේ 38 - 40 වගේ කියලා 😁
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,180
    4,994
    113
    ලංකාවේ ලමයි අවුල් යන්නේ ලිංගික අධයාපනට නැති නිසා නෙවෙයි, ස්වාධිනව නැගි හිටින්න ශක්තිය නැති නිසා හා ආර්ථික ශක්තිය නැති නිසා. අපිටක්ලචර් එකෙන්ම ඕවා හදන් බැරි නිසා බොරුවට ලිංගික අධ්‍යාපනයක් අල්ලං නැහෙනවා.
    මොකක් කරත් ලමයි පරිස්සම් කරන එක හෙන ගේමක් බන්. මේකෙ ම උන්ගෙ ත්‍රෙඩ් දැක්ක ම හිතෙනව අම්බානක දේවල්.හුකන බනේ ඇරෙන්න වෙන දෙයක් සමහරුන්ගෙ ඔලුවෙ නෑ😂
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    1,663
    2,590
    113
    සල්ලි හොයන්න ක්‍රයමක් කියපන් බුදු මාමේ . ඔයවගේ ආතල් එකේ ඉන්න
     
    • Like
    Reactions: thrindo