මුලින්ම උබලා හැමෝටම සුබ සිංහල අවුරුද්දක් වේවා.
මේ අවුරුද්දේ මම මරණය ප්ලැන් කරලා ගේමක් ගහන්න හිතුවා.
මගේ වයස එක්ක මම තව උපරිම අවුරුදු 15ක් ජිවත් උනත් ඇති. ඊට වඩා ඉන්න සැම අවුරුද්දක්ම බෝනස් අවුරුද්දක්.
ඒ කියන්නේ මම ජිවත් වෙන්න ප්ලැන් කරන්නේ තව සති 780ක් විතරයි.
මේ සති 780 මට ඕනා මාරම යුස්ෆුල් විදිහකට යොදවන්න හිතන්නේ.
නො මෝ පොලිටිකල් හුත්තවල්. ඕවා වැඩක් නැ. මේ රට හැදෙන රටක් නෙවෙයි. 2018ට කලින් තිබ්බ තැනම තමයි හැමදාම.
( ජෙප්පන්ව බයියන්ව රුසියන් චින කාරයන්ව ඉතින් ටිපර් කරනවා ආතල් එකට)
පොත් කියවනවා, ඉතිහාසය අලුතෙන්ම කියවනවා.
@Solo Rider ගෙන් අහන් රටේ ගියනැති ටිකට යනවා. තව මුලු ලොකේම යන්න පුලුයන් තැන් වලට යන්න ඕනා.
මම උබලාට කියන්නේ ෆිල්ම් බලද්දි හෙමින් බලන්න ඕනා. නැත්තම් මිනිහෙක්ට බලන්න ෆිල්ම් එකක් නැති වෙනවා. මට දැන් වෙලා තියෙන්නේ ඒකනේ.
ෆුල් හැපනින් වෙන්න ඕනා. මේ සති 780 ඉවර වෙද්දි කෙල්ලෝ දෙන්නාම බැදලා. බරක් නැ ජිවිතේ.
උබලටත් මම මේ සියල්ල කියනවා. කියවන හොයන ගැමදේම ගැන කතාකරමු අපි.
බය නැතුව සති ගාන ප්ලැන් කරපං. ෆන් එකේ ඉදතැහැකි.
ආදරෙයි ආදරෙයි