තව උතුරට ගිහිල්ල කියලා දකුනේ ජාතිවාදයට විරුද්දයි කියලා...
Last edited:
ඉතින් යකෝ අරූ කටින්ම කියපු දේ ඇහුවේ නැද්ද? උඹලත් ඉතින්ආ හරි හරි පොනිල්ගෙ කුක්කො කියන එක අපි විශ්වාස කරන්නං. කරලා චන්දෙ දෙන්නං
අනුරලා කරපු කතාව මෙතන දාලා කියපු තැන පෙන්නපන් 5000 කැම්පේන් බයියෝ. අද එක තැනක, හෙට එක තැනක. 5000 ගෙවන තැනට පුක දිදී යන වේසපාලන ගණිකාව හිරන්ත
උන් දෙන්න පුළුවන් ඉගි ඔක්කොම දෙනවා අපි ආවොත් තොපි හිතන එක නෙවෙයි වෙන්නේ කියල.දකුණේ උන්ට ලු කිව්වේ . . දකුණේ උන්ට කියන දේ , උතුරේ උන්ට කියන දේ කියලා දෙකක් තියනව කියලනේ ඌ ඔය නොකියා කියන්නේ .
තව උතුරට ගිහිල්ල කියලා දකුනේ ජාතිවාදයට විරුද්දයි කියලා...දකුණේ උන්ට ලු කිව්වේ . . දකුණේ උන්ට කියන දේ , උතුරේ උන්ට කියන දේ කියලා දෙකක් තියනව කියලනේ ඌ ඔය නොකියා කියන්නේ .
ඉතින් යකෝ අරූ කටින්ම කියපු දේ ඇහුවේ නැද්ද? උඹලත් ඉතින්
තව උතුරට ගිහිල්ල කියලා දකුනේ ජාතිවාදයට විරුද්දයි කියලා...
උබ ඉස්සර දකුනේ ජාතිවාදියා නේද...මොකක්ද කිව්වෙ?
කියපු ටික නං ඇහුවා. බයියො පෙන්නන්න හදන එක දෙයක් වත් කිව්වෙ නෑ.
කෝ timestamp එක පෙන්නපන් 5000 ට ආත්මෙ විකුණපු කැම්පේන් බයියෙක් නෙවෙයි නං.
බලහන් කෝ, උඹලගේ ලොක්කන්ගේ ඩබල් ස්ටෑන්ඩර්ඩ්. ලොක්කා එකක් කියනකොට එක කූල් කරන්න සොක්කෝ වෙන කතා කියනවා, ඕක ප්‍රති විරෝධය අඩු කරගන්න උඹලගේ ට්‍රික් එකක් නේද?මොකක්ද කිව්වෙ?
කියපු ටික නං ඇහුවා. බයියො පෙන්නන්න හදන එක දෙයක් වත් කිව්වෙ නෑ.
කෝ timestamp එක පෙන්නපන් 5000 ට ආත්මෙ විකුණපු කැම්පේන් බයියෙක් නෙවෙයි නං.
බලහන් කෝ, උඹලගේ ලොක්කන්ගේ ඩබල් ස්ටෑන්ඩර්ඩ්. ලොක්කා එකක් කියනකොට එක කූල් කරන්න සොක්කෝ වෙන කතා කියනවා, ඕක ප්‍රති විරෝධය අඩු කරගන්න උඹලගේ ට්‍රික් එකක් නේද?
ඔන්න කතාකරමු.
ඇයි පොන්නප්පු ජාතිවාදයට පක්ෂයිද එතකොට?
උතුර නැගෙනහිර අඳුරන්නෙ නැති උදේ හවා පක්ෂ මාරු කර කර රට කාපු හොරුන්ගෙන් පඩිගන්න හිඟන්නා
------ Post added on Sep 5, 2024 at 1:01 PM
ඔන්න කතාකරමු.
දිගන ගැටුම් නිකන්ම ඇතිවුනාද ? නෑනේ
අලුත්ගම ගැටුම නිකන්ම ඇතිවුනාද ? නෑනේ
මොකටද ජාතිවාදය දකුනේ ජාතිවාදය කියලා ලගු කරන්නේ ? ප්‍රශ්නේ ඒකනේ...
තව ටිකක් ලේසි කරන්නම්කෝ රනිල් අලුත්ගම කතාවනේ ඔය කියන්නේ. ඕක සම්බන්දව ත්‍රෙඩ් එකක් දාලත් තියෙනවා රනිල් වැරදි කියලා කතාව ඉවරයි. ආහ් තව තාම එදා රනිල් කරපු කතාව වැරදියි කියන මතයේ ඉන්නවා. ඔන්න ඉවරයි. දැන් කියන්නකෝ අනුර ගේ අවුල ගැනඅහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො ඉස්සෙල්ලා. ඊට පස්සෙ උබේ ප්‍රශ්න වලට මං උත්තර දෙන්නං.
රනිල් පෙින්නප්පු ජාතිවාදෙට පක්ෂයි කියල උබ කියනවා.
තාමත් පොනිල්ගෙ මතය ඒකද?
පොඩ්ඩක් ඉන්නකෝ... මෙතන තර්කය අනුරගේ කතාවනේ... ඒක ඔෆ් ටොපික් කරන්න නේ ඔයා රනිලෙක් ඇද්දේ.
දිගන ගැටුම ඉබේ වුනේ නෑනේ. හේතුවක් තියෙනවා.
අලුත්ගම ගැටුම ඉබේ වුනේ නෑනේ . හේතුවක් තියෙනවා.
එතකොට ඒවා කතා නොකට මොකටද මේ ලගු කරන්නේ.
තව ටිකක් ලේසි කරන්නම්කෝ රනිල් අලුත්ගම කතාවනේ ඔය කියන්නේ. ඕක සම්බන්දව ත්‍රෙඩ් එකක් දාලත් තියෙනවා රනිල් වැරදි කියලා කතාව ඉවරයි. ආහ් තව තාම එදා රනිල් කරපු කතාව වැරදියි කියන මතයේ ඉන්නවා. ඔන්න ඉවරයි. දැන් කියන්නකෝ අනුර ගේ අවුල ගැන.මෙතන කතාව අනුරගෙ කතාවක් නෙවෙයි මෙන්න මේක
උබ කියන මේ කතාව ගැන මං අහන්නෙ.
උබ කියනවා අනුර ජාතිවාදයට විරුද්ධයි කිව්වලු.
එතකොට රනිල් ජාතිවාදයට පක්ෂ වෙන එක හරිද?
ඌ ජාතිවාදයට පක්ෂයි නං පොන්නයෙක් වගේ නැතුව කෙළින් කියන්නෙ නැත්තෙ ඇයි? උතුරෙන් චන්ද ගන්න බැරිවෙන නිසාද?
තව ටිකක් ලේසි කරන්නම්කෝ රනිල් අලුත්ගම කතාවනේ ඔය කියන්නේ. ඕක සම්බන්දව ත්‍රෙඩ් එකක් දාලත් තියෙනවා රනිල් වැරදි කියලා කතාව ඉවරයි. ආහ් තව තාම එදා රනිල් කරපු කතාව වැරදියි කියන මතයේ ඉන්නවා. ඔන්න ඉවරයි. දැන් කියන්නකෝ අනුර ගේ අවුල ගැන.
වෙනපැත්තකට හරවන්න ගියානේ දැන් හරි.
දිගන ගැටුම ඉබේ වුනේ නෑනේ. හේතුවක් තියෙනවා.
අලුත්ගම ගැටුම ඉබේ වුනේ නෑනේ . හේතුවක් තියෙනවා.
එතකොට ඒවා කතා නොකට මොකටද මේ ලගු කරන්නේ.
මොකටද ජාතිවාදය දකුනේ ජාතිවාදය කියලා ලගු කරන්නේ ? ප්‍රශ්නේ ඒකනේ...