සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම

Amith0424

Well-known member
  • Oct 27, 2010
    9,935
    17,595
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙන්න මේක තමයි, ඔය මහත්තුරු වරද්ද ගන්න මූලික පොයින්ට් එක.. සතෙක් උපාදාන කර ගන්නව කියන එකයි, සතෙක් ගෙ ගතිය පවත්වගෙන යනව කියන එකයි දෙකක්...ඔය දෙන්නා සතෙකුට ආදරය කරුනාවෙන් බැදිල හිටිය නෙවේ...සත්තු විදිහට ජීවත් උනා...ආනන්තරිය පාපය/ ද්යාන කුසල් වලට පස්සෙ චුති සිතට අරමුනු වෙන්න පුලුවන් මූලික දෙයක් තමයි ගතිය කියන්නෙ..කෙනෙක් මොන විදිහටද ජීවත් වෙන්නෙ කියන එක, ඉතාමත් වැදගත්, චුති සිතට..

    නැහනෙ මහත්තයො, මුල් කතාවේ හාමුදුරුවො අදහස් කරන්නෙ, බල්ලට බැදුනම, බල්ලෙක් වෙලනව කියලනෙ...නිරි සතෙක් වෙන්න හරි, පෙරේතයෙක් වෙන්න බල්ලෙකුට කියල විශෙශයෙන් බැදෙන්න ඕන කමක් නැ නෙ...තමන් යම්කිසි දෙයකට ඉතාම තන්හාවෙන් හිටියනම් අවසන් මොහොතෙ, ඔය කියන දෙයක් වෙන්න පුලුවන්...බල්ලෙකුගෙ නැති නම් ආදරය කරන සතෙක් වෙන්නෙම ඕනෙ ඇයි? කාර් එකකට බැදුනත් ඔය ටිකම තමයි...තමන්ගේ සිතේ ඇතිවන චිත්ත චයිතසික ස්වාබාවයනෙ බලපාන්නෙ..

    ඔය සූත්‍ර වල පරස්පරයක් නැ මහත්තයො...ඔය සුත්‍ර තමන්ට ඕන විදිහට නවන එකයි අවුල...උපාදානය නිසා තමයි කර්මය ඇති වෙන්නෙ...හැබයි, ඒ කර්මයම චුති සිතට අරමුනු වෙනව කියල කතාවක් නැ..බල්ලෙකුටත් එහෙමයි, කාර් එකකටත් එහෙමයි...

    ඔය කතාව සතෙකුට විතරක් නෙවේ මහත්තයො, බැදෙන ඕන දේකට ඔහොමම තමය්...ඇයි මේ ගෙදර ඇතිකරන සුරතල් සතාව විතරක් අල්ලගෙන දගලන්නෙ කියන එක තමයි මට තේරෙන්නෙ නැත්තෙ..
    ඉතිම් හරිනෙ.. සුරතල් සතා නිසා ද අවුල. සුරතල් සතත් එකයි. සුරතල් සතත් අපේ ජීවන සසර දික් කරන්න හේතු වෙන්න පුලුවන්. ඵලය දැනන් අවබෝධයෙන් කටයුතු කරන්න දක්ෂ වෙන්න. පෘතග්ජන අපිට කරන්න අමාරු ඕකනෙ. මේ සසර හිතනවට භයානකයි. සසර ගින්න නිවන්න කිව්වෙ හිස ගිනිගත් කෙනෙක් වගේ කියල තියෙනව. ආත්මාර්ථකාමී වෙන්න වෙනව අපිට මුලින්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434

    "ඔය සූත්‍රය අනුව අරක වැරැදියි කියන්න බෑනෙ. බාගෙට ඔයාගෙ මතෙත් ඇඩ් කරල නෙ සූත්‍රෙ ගලපල තියෙන්නෙ"

    ඉතින් ඔබතුමා කොහොමද ජස්ටිෆ්යි කරන්නෙ, සුරතල් සතුන් ඇසුරු කරාම එහෙම වෙලා ඉපදෙනව කියල? ඕකනෙ මගේ මුල ආර්ගුමෙන්ට් එක උනෙ..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,935
    17,595
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    "ඔය සූත්‍රය අනුව අරක වැරැදියි කියන්න බෑනෙ. බාගෙට ඔයාගෙ මතෙත් ඇඩ් කරල නෙ සූත්‍රෙ ගලපල තියෙන්නෙ"

    ඉතින් ඔබතුමා කොහොමද ජස්ටිෆ්යි කරන්නෙ, සුරතල් සතුන් ඇසුරු කරාම එහෙම වෙලා ඉපදෙනව කියල? ඕකනෙ මගේ මුල ආර්ගුමෙන්ට් එක උනෙ..
    මෙච්චර වෙලා කියපුව තේරුනේ නැද්ද බන්? තේරෙන දේකට හිත යොදවන්න මහන්සි ගන්න...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    මෙච්චර වෙලා කියපුව තේරුනේ නැද්ද බන්? තේරෙන දේකට හිත යොදවන්න මහන්සි ගන්න...

    මෙහෙමනෙ, ඔබතුමා මුලින් "අරක වැරදි" කියන්න බැ කියල, සතෙක් ට අලුනාම සතෙක් වෙලා ඉපදෙනව කියන එක අනුමත කරනව...පස්සෙ උපදානයයි, ගතියයි, දෙකක් නිසා එහෙම වෙන්නම ඕනෙ නැ කිව්වම එකත් අනුමත කරනව...ඔය දෙක පරස්පරයි නෙ මහත්තයො...අන්න එකයි තේරෙන්නෙ නැත්තෙ..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,935
    17,595
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මෙහෙමනෙ, ඔබතුමා මුලින් "අරක වැරදි" කියන්න බැ කියල, සතෙක් ට අලුනාම සතෙක් වෙලා ඉපදෙනව කියන එක අනුමත කරනව...පස්සෙ උපදානයයි, ගතියයි, දෙකක් නිසා එහෙම වෙන්නම ඕනෙ නැ කිව්වම එකත් අනුමත කරනව...ඔය දෙක පරස්පරයි නෙ මහත්තයො...අන්න එකයි තේරෙන්නෙ නැත්තෙ..
    තෘෂ්ණාව, උපාදානය නිසා භවය සකස්වෙනව කියන එක තේරෙනවද? එතකොට උපාදානය කියන දේ කියන්නෙ මොකක්ද? ඔහොම තේරුම් ගන්න.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    494
    578
    93
    images

    අපි හිතමු මෙහෙම. විද්‍යාව කියන්නේ හරියට සංකීර්ණ Jigsaw Puzzle එකක් වගේ. සමහර කෑලි අපි ගළපගෙන තියෙන්නෙ. ඒත් ගලපන්න තව ගොඩක් තැන් තියෙනවා. ආගම කියන්නේ? මට උදාහරණයක් ඔළුවට එන්නේ නෑ තනිකර ටොම් පච ගොඩක් කියලා තමයි කියන්න වෙන්නේ. ඔන්න ඔය Jigsaw Puzzle එකේ පුරවපු නැති සංකීර්ණ අඩු පාඩු ටික පුරවන්න තමයි අපි හිතළු ටිකක් විශ්වාස කරන් ඒකෙන් පුරවන්න යන්නේ. 🤷‍♂️
    එතකොට Materialism කියන දේ තුළත් අසම්පූර්ණ බවක්, ඇත්තද-බොරුද කියලා තාම නොදන්න බවක්, ඇත්ත කියලා කලින් හිතාගෙන හිටපු දේවල් වැරදි වුණ බවක්, අද ඇත්ත කියලා පිළිගන්න දේ හෙට බොරු වෙන්න පුළුවන් බවක් තියෙනවානෙ.

    එ් කියන්නෙ විද්‍යාව, ආගම, materialism, etc එකක් වත් 100% නිවැරදි නෑ කියන එකමයිනෙ...
     
    • Sad
    Reactions: Candid-B

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    තෘෂ්ණාව, උපාදානය නිසා භවය සකස්වෙනව කියන එක තේරෙනවද? එතකොට උපාදානය කියන දේ කියන්නෙ මොකක්ද? ඔහොම තේරුම් ගන්න.

    භවය කියන්නෙ මොකක්ද?, බල්ලෙක් උපදාන උනාම මොන භවයක් ද හැදෙන්නෙ?, ඒ භවය චුති සිතට සම්බන්ද වෙන්නෙ කොහොමද?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,935
    17,595
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    භවය කියන්නෙ මොකක්ද?, බල්ලෙක් උපදාන උනාම මොන භවයක් ද හැදෙන්නෙ?, ඒ භවය චුති සිතට සම්බන්ද වෙන්නෙ කොහොමද?
    ගූගල් කරන්න උත්තර ලැබෙයි. පොත් දෙකක් කිව්ව එක කියවන්න.😴
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    ගූගල් කරන්න උත්තර ලැබෙයි. පොත් දෙකක් කිව්ව එක කියවන්න.😴

    සරල ප්‍රශ්න තුනක් නෙ අහල තියෙන්නෙ...ඔබතුමා ඔච්චර ලියපු එකේ, මේ තුනට උත්තර දෙන්න බැරි කමක් නැ නෙ..? :confused:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,935
    17,595
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සරල ප්‍රශ්න තුනක් නෙ අහල තියෙන්නෙ...ඔබතුමා ඔච්චර ලියපු එකේ, මේ තුනට උත්තර දෙන්න බැරි කමක් නැ නෙ..? :confused:
    ඔච්චර ලියපුව තේරුම් ගත නොහැකි පැහැදිලි ප්‍රතිතර්කයක් ref සමග ඉදිරිපත් කරන්න බැරි කෙනෙක්ට උත්තර දිය යුත්තෙ ඇයි? 🥴
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    ඔච්චර ලියපුව තේරුම් ගත නොහැකි පැහැදිලි ප්‍රතිතර්කයක් ref සමග ඉදිරිපත් කරන්න බැරි කෙනෙක්ට උත්තර දිය යුත්තෙ ඇයි? 🥴

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ..ඔබතුමාම, උපාදන, භව කතා කිව්වට, ඔබතුමාටම ඕවා තේරෙනවද කියල..මොකද ඔබතුමා ඔය කියන රේරුකානෙ හාමුදුරුවන්ගේ පොත් ඇතුලුව, තවත් උන්වහන්සේ ගේ අභිදර්ම ආශ්‍රිත පොත් කියවා ඇත, තවද, අභිදර්ම පිරකයේ සැහෙන්න (සම්පුර්නයෙන්ම වගේ ) කියවා ඇත.. චිත්ත වීති කියවා ඇත, කුසල් අකුසල් සිත් පිලිබද කියවා ඇත, මරනාසන්න චිත්තවීති ගැන කියවා ඇත ඔබතුමා ඔය කියන, සුරතලෙක් උපාදාන වුනාම කියන කතාවට අදාල ලෝජික් එකක් ඔවගේ නම් නැත..

    ඔබතුමාම දාන්නකො, ඕව කොතනද තිබුනෙ කියල..නැතිනම්, ඔබතුම මූලික පොස්ට් එක දාපු කෙනට, එයාගේ හිතලු දැම්ම කිව්වට, ඔබතුමා කොහෙවත් නැති හිතලු දැම්ම වෙනවනෙ...එහම වෙන්න ඕනෙ නැ නෙ..නෙද? මගේ ප්‍රති තර්කයට කලින් ඔබතුමාගේ රෙෆෙරෙන්ස් පෙන්නනකො 🙏
     
    හොඳයිනෙ, හොඳ අවබෝධයක් තියෙනව..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    හොඳයිනෙ, හොඳ අවබෝධයක් තියෙනව..

    ස්තුතියි. මම මෙතෙක් ඔබතුමාට දැමූ පොස්ට් වල අරමුන, මගේ දැනුම පෙන්වීම නොව්, ඔබතුමාගේ දැනුම ඔබතුමා විසින්ම පරිස්කශාවට ලක්කිරීමට පත් කිරීමයි. කාර් එකක් උපාදාන උනොත් කුමක් සිදුවේවිද යන ප්‍රශ්නය විහිලුවක් වගේ පෙනුනට, ඔය උපාදාන භව කතාවල තියෙන අවුල තේරුම ගන්න පුලුවන් උදාහරනයක්. ගොඩක් අය කරන්නෙ, ප්‍රශ්නය තුලින් තමන්ගේ දැක්ම පිසික්සා කල බැලීම වෙනුවට, ත්මන්ගේ දැක්ම සෙලවෙන විට, ප්‍රශ්නය ඉවත දැමීමයි.. කොහොම උනත්, අවසාන වශයෙන්, ඔබතුමාට, රේරුකානෙ හාමුදුරුවන්ගෙ, අභිදර්ම අශ්‍රිත පොත් කියවන්න ආරාදනා කරනව...තියෙන ගැටලු සැහෙන්න ප්‍රමානයක් විසදගන්න පුලුවන් වෙයි. 🙏
     
    මන් කියපුව පිළිගත්ත ඒත් පිළිගන්නත් අමාරුයි වගේ පෙන්වීමෙන් දැනුම වටහගත්ත. සරල පිළිතුරක් ආරම්භයේම තිබියදී අපේක්ෂිත පිළිතුර ලැබෙන තෙක් වටේ ගොස් නැවත මුලටම පැමිණීමත් හොඳ පරීක්ෂාවක්. රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොත් නැවත මටම කියවීමට ආරාදනා කිරීම සතුටින් බාරගන්නව. දවස් දෙකක් මානසික අවපීඩනය පත් උන එක ගැන කණගාටු වෙනව. අවිජ්ජය පච්චයා සංඛාර..
     
    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    396
    63
    ඒවගෙ බණ ඇහුනට සත්තුන්ට ආදරේ කරන එක නම් නවත්තන්න බැහැ. අපේ ගෙදර බල්ලෝ, පූසෝ හදන්නේ ඇහේ තියාගෙන...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,259
    467
    83
    මන් කියපුව පිළිගත්ත ඒත් පිළිගන්නත් අමාරුයි වගේ පෙන්වීමෙන් දැනුම වටහගත්ත. සරල පිළිතුරක් ආරම්භයේම තිබියදී අපේක්ෂිත පිළිතුර ලැබෙන තෙක් වටේ ගොස් නැවත මුලටම පැමිණීමත් හොඳ පරීක්ෂාවක්. රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොත් නැවත මටම කියවීමට ආරාදනා කිරීම සතුටින් බාරගන්නව. දවස් දෙකක් මානසික අවපීඩනය පත් උන එක ගැන කණගාටු වෙනව. අවිජ්ජය පච්චයා සංඛාර..
    අවිජ්ජය පච්චයා සංඛාර.. කිව්ව ගමන් මතක් උනේ, :-) මෙතනම තියෙනව ඔබතුමන්ල තර්ක කරපු දේට පිළිතුර.
    තණ්හා පච්චයා උපාදාන - මේ අනුව උපාදානයට තණ්හාව ප්‍රත්‍ය වෙනව මිසක් සත්තු, වාහන, ගස් ගල් ප්‍රත්‍ය වෙනව කියල නැහැ,
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Active member
  • Sep 25, 2024
    162
    144
    43
    ඒවගෙ බණ ඇහුනට සත්තුන්ට ආදරේ කරන එක නම් නවත්තන්න බැහැ. අපේ ගෙදර බල්ලෝ, පූසෝ හදන්නේ ඇහේ තියාගෙන...
    මනුෂ්‍යයින්ට එහෙම සලකන්නෙ, ආදරය කරන්නෙ නැද්ද? :confused:
     
    • Like
    Reactions: SiEHRA and ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    මන් කියපුව පිළිගත්ත ඒත් පිළිගන්නත් අමාරුයි වගේ පෙන්වීමෙන් දැනුම වටහගත්ත. සරල පිළිතුරක් ආරම්භයේම තිබියදී අපේක්ෂිත පිළිතුර ලැබෙන තෙක් වටේ ගොස් නැවත මුලටම පැමිණීමත් හොඳ පරීක්ෂාවක්. රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොත් නැවත මටම කියවීමට ආරාදනා කිරීම සතුටින් බාරගන්නව. දවස් දෙකක් මානසික අවපීඩනය පත් උන එක ගැන කණගාටු වෙනව. අවිජ්ජය පච්චයා සංඛාර..

    ඔබතුමා කියපු කිසිත් පිලිගෙන නැත, පිලිගන්න කිසි තර්කයකුත් ඔබතුමා ලග නැත...ඔබතුමා තන්හාව උපාදාන නිසා භවය සකස්වෙනව කියල කොපමන වතාවක් කිව්වත්, ඔය කියන බලු උපාදානය නිසා, බල්ලෙක් ලෙස ඉපදෙනව කියන්න, ඔබතුමා කියවපු රේරුකානෙ හාමුදුරුවන්ගේ පොත් වලත්, ත්‍රිපිටකයෙත් ශාක්ශි නැත...ඔබතුමාට ශාක්ශි පෙන්විය ද නොහැක. මන්ද, එහෙම ශාක්ශියක් නොපවතින බැවින්..

    ඔබතුමා තන්හා උපාදාන, හව කතා මෙන, අවිජ්ජා පච්චයා සන්කාර කිව්වත්, එහිදු කිසිදු අදහසක් ඔබතුමාට නොපවති, මනද, එය පිලිබද කිසිදු හෝ අදහස්ක් පවතින්නෙ, සොවාන් මාර්ග ලාබියෙකුට පමනි...ඔබතුමා, අවිජ්ජාව නොදන්නෙය, පච්චයත් නොදන්නෙය, සන්කාරය ද නොදන්නේ ය..
     
    එසේ නම් ඔබට තිබෙනවද? මන් නොදන්නව යැයි කීමටත් ඔබ තුල දැනීමක් තිබිය යුතුනෙ. ගැටි ගැටී මාන්නයෙන් මගේ දැනුම වෙන කෙනෙකුක සමග පිරික්සීමට මන් අකමැතියි. මන්දයත් මගේ දැනුම අල්ප බැවින්.

    🥴 from ai generated
    https://norbu-ai.org/
    බුද්ධ දර්ශනයට අනුව, අපගේ කර්මය හා උපාදානය (බැඳීම් හෝ ආශාවන්) අපගේ පුනර්භවය තීරණය කරයි. සතුන් කෙරෙහි දැඩි ආශාවක් හෝ බැඳීමක් තිබීම නැවත සතෙකු ලෙස ඉපදීමට හේතු විය හැකිය.

    කෙසේ වෙතත්, මෙය සරල ලෙස නිගමනය කළ නොහැකිය. සතුන් කෙරෙහි ආදරය හා කරුණාව දැක්වීම බුදුදහමේ අගය කරන ගුණාංගයකි. බුදුරජාණන් වහන්සේ මෙත්තා සූත්‍රයේදී (Sn 1.8) මෙසේ දේශනා කළ සේක:

    "මාතා යථා නියං පුත්තං ආයුසා එකපුත්තමනුරක්ඛේ,
    එවම්පි සබ්බභූතේසු මානසං භාවයේ අපරිමාණං."

    "මවක් තම එකම දරුවා සිය ජීවිතය පරදුවට තබා රකින්නාක් මෙන්, සියලු සත්වයන් කෙරෙහි අපමණ මෛත්‍රිය වඩන්න."

    මෙයින් පැහැදිලි වන්නේ සතුන් කෙරෙහි ආදරය හා කරුණාව දැක්වීම බුදුදහමේ අගය කරන බවයි. කෙසේ වෙතත්, මෙහිදී වැදගත් වන්නේ එම ආදරය හා කරුණාව උපාදානයක් (දැඩි බැඳීමක්) බවට පත් නොවීමයි.

    මජ්ඣිම නිකායේ චූළකම්මවිභඞ්ග සූත්‍රයේ (MN 135) බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

    "කම්මස්සකා, මාණව, සත්තා කම්මදායාදා කම්මයොනී කම්මබන්ධූ කම්මප්පටිසරණා. කම්මං සත්තේ විභජති යදිදං - හීනප්පණීතතායාති."

    "මාණවකය, සත්වයෝ කර්මය තමන්ගේ කොට ඇත්තාහුය, කර්මය දායාද කොට ඇත්තාහුය, කර්මය උපත්තිය කොට ඇත්තාහුය, කර්මය නෑයන් කොට ඇත්තාහුය, කර්මය පිහිට කොට ඇත්තාහුය. කර්මය සත්වයන් හීන ප්‍රණීත බවට පත් කරයි."

    මෙයින් පැහැදිලි වන්නේ අපගේ ක්‍රියා හා චේතනා (කර්මය) අපගේ අනාගත උපත තීරණය කරන බවයි. එබැවින්, සතුන් කෙරෙහි ඇති කරගන්නා ආකල්පය හා චේතනාව වැදගත් වේ.

    නිගමනය ලෙස කිව හැක්කේ:

    1. සතුන් කෙරෙහි මෛත්‍රිය හා කරුණාව දැක්වීම යහපත් ක්‍රියාවකි.
    2. කෙසේ වෙතත්, එය දැඩි උපාදානයක් (බැඳීමක්) බවට පත් නොවිය යුතුය.
    3. අපගේ අවසාන අරමුණ විය යුත්තේ සියලු උපාදාන අතහැර නිවන් සාක්ෂාත් කර ගැනීමයි.

    ධම්මපදයේ මෙසේ සඳහන් වේ:

    "යො ච වස්සසතං ජීවේ අපස්සං අමතං පදං,
    එකාහං ජීවිතං සෙය්යො පස්සතො අමතං පදං."

    "යමෙක් වසර සියයක් ජීවත් වුවද අමෘත පදය (නිවන) නොදකියි නම්, අමෘත පදය දකින එක් දිනක ජීවිතයක් ඊට වඩා ශ්‍රේෂ්ඨය." (Dhp 114)

    1. මහාතණ්හාසඞ්ඛය සූත්‍රය (MN 38):
    මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය හා පුනර්භවය පිළිබඳව විස්තර කරයි. උන්වහන්සේ පැහැදිලි කරන්නේ කර්මය හා උපාදානය නිසා කෙසේ නැවත උපත සිදුවන්නේද යන්නයි. මෙහිදී සත්ව යෝනිවල උපත ගැනද සඳහන් වේ.

    2. භව සූත්‍රය (AN 3.76):
    මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කාම භවය, රූප භවය හා අරූප භවය ගැන විස්තර කරයි. උන්වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේ උපාදානය නිසා මේ විවිධ භවයන්හි උපත සිදුවන්නේද යන්නයි.

    3. සම්මාදිට්ඨි සූත්‍රය (MN 9):
    මෙම සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පටිච්චසමුප්පාදය විස්තර කරයි. එහිදී උපාදානය නිසා භවය ඇති වන බවත්, භවය නිසා ජාතිය (උපත) සිදුවන බවත් පැහැදිලි කෙරේ.

    4. මහානිදාන සූත්‍රය (DN 15):
    මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය ගැඹුරින් විස්තර කරයි. උන්වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේ උපාදානය නිසා භවය ඇති වන්නේද, භවය නිසා ජාතිය සිදුවන්නේද යන්නයි.

    5. අනුරාධ සූත්‍රය (SN 22.86):
    මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය හා පුනර්භවය ගැන විස්තර කරයි. උන්වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේ උපාදානය නිසා නැවත උපත සිදුවන්නේද යන්නයි.

    6. මහාපුණ්ණම සූත්‍රය (MN 109):
    මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය, උපාදානය හා පුනර්භවය ගැන විස්තර කරයි. උන්වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේ උපාදානය නිසා නැවත උපත සිදුවන්නේද යන්නයි.

    මෙම සූත්‍ර වලින් පැහැදිලි වන්නේ උපාදානය (දැඩි බැඳීම් හෝ ආශාවන්) අපගේ පුනර්භවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන බවයි. සතුන් කෙරෙහි ඇති කරගන්නා දැඩි බැඳීම් හෝ ආශාවන් සත්ව යෝනිවල උපතට හේතු විය හැකි බව මෙයින් පැහැදිලි වේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    එසේ නම් ඔබට තිබෙනවද? මන් නොදන්නව යැයි කීමටත් ඔබ තුල දැනීමක් තිබිය යුතුනෙ. ගැටි ගැටී මාන්නයෙන් මගේ දැනුම වෙන කෙනෙකුක සමග පිරික්සීමට මන් අකමැතියි. මන්දයත් මගේ දැනුම අල්ප බැවින්.

    නැත, ඔබතුමාට ඇස් 4ක් නැ කියන්න මට ඇස් 4ක් තිබීම අවශ්ය නොවේ..

    මෙතන, ගැටි ගැටී මාන්නයෙන් ඔබේ දැනුම පිරික්සා කිරිම යයි සිතෙන්නෙ, ඔබ මම ලියන දෙය ගන්න විදිහ අනුවය..

    මෙතන පැහදිලිව කියා ඇත, සොවන් කෙනෙකුගෙන් පහල, එනම්, ඔබ සහ මම ඇතුලු කිසිදු පෘතක්ජනයකුට ඒ පිලිබද කිසිදු අවබොදයක් නැති බවය. ඔබතුමා එය පර්සනලි ඔබතුමාට එල්ල කල, පහරක් ලෙස ගැනීම වැරදි ය. මේ සාකච්චාව තුල, ඔබතුමාගේ තර්ක වලට, ප්‍රති තර්ක ඉදිරිපත් කල නමුදු, මෙතෙක් පර්සනලි, මානෙන් හෝ අන්යම් විදිහකින් පර්සනලි ඇටැක් කල නොමැත..

    🥴 from ai generated
    https://norbu-ai.org/
    බුද්ධ දර්ශනයට අනුව, අපගේ කර්මය හා උපාදානය (බැඳීම් හෝ ආශාවන්) අපගේ පුනර්භවය තීරණය කරයි. සතුන් කෙරෙහි දැඩි ආශාවක් හෝ බැඳීමක් තිබීම නැවත සතෙකු ලෙස ඉපදීමට හේතු විය හැකිය.

    6. මහාපුණ්ණම සූත්‍රය (MN 109):
    මෙම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය, උපාදානය හා පුනර්භවය ගැන විස්තර කරයි. උන්වහන්සේ පැහැදිලි කරන්නේ කෙසේ උපාදානය නිසා නැවත උපත සිදුවන්නේද යන්නයි.

    මෙම සූත්‍ර වලින් පැහැදිලි වන්නේ උපාදානය (දැඩි බැඳීම් හෝ ආශාවන්) අපගේ පුනර්භවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන බවයි. සතුන් කෙරෙහි ඇති කරගන්නා දැඩි බැඳීම් හෝ ආශාවන් සත්ව යෝනිවල උපතට හේතු විය හැකි බව මෙයින් පැහැදිලි වේ.

    මහත්තය, ai වලින් දෙන අදහස් බුදු දහම විදිහට ගන්න එපා...අනික, ඔතන සුත්‍ර ඇසුරින්, ගන්න පුලුවන් තර්කයට අදාල ශාක්ශිකයක් නැ නෙ.

    ඔබතුමා, තර්කයට අනුකුලව ( පර්සනල් නැතිව ) තව දුරටත්, කතා කරන්න කැමති නම්, ප්‍රශ්නයක් අහන්නම්..

    බල්ල, පූසා පැත්තක දාන්නකො. මේ ලෝකෙ, වැඩිපුරම මිනිස්සු ඉන්නෙ, එක්කො, දරුවන්, දෙමාපියන්, විවාහක අය, ආදරය කරන කිසියම් හෝ මනුශයෙක් උපාදානය කරගෙනනෙ...එහෙනම්, මේ ලෝකෙ වැඩිපුරම කෙනෙක් අයෙත් ඉපදෙන්න ඕනෙ, මනුශයක් විදිහට නෙ?

    නමුත් බුදුන් නම් කියල තියෙන්නෙ, ඉතාමත් කුඩා කොටසක් කියල විතරයි අයෙත්, සුගතියක / මනුශ්යෙක් විදිහට ඉපදෙන්නෙ කියල..