සුරතල් සතුන්ට ආදරේ කරලා සුරතල් සතෙක් වෙලා ඉපැදීම

Tz4400

Well-known member
  • Feb 11, 2021
    3,505
    1
    2,595
    113
    භවය කියන්නෙ මොකක්ද?, බල්ලෙක් උපදාන උනාම මොන භවයක් ද හැදෙන්නෙ?, ඒ භවය චුති සිතට සම්බන්ද වෙන්නෙ කොහොමද?
    Balls gena asawak thanhawak hadenawa bn chuti sithata eka ilaga baweta balapanawa ita passe balliyak ge bade ipadenawa
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,935
    17,595
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බල්ල, පූසා පැත්තක දාන්නකො. මේ ලෝකෙ, වැඩිපුරම මිනිස්සු ඉන්නෙ, එක්කො, දරුවන්, දෙමාපියන්, විවාහක අය, ආදරය කරන කිසියම් හෝ මනුශයෙක් උපාදානය කරගෙනනෙ...එහෙනම්, මේ ලෝකෙ වැඩිපුරම කෙනෙක් අයෙත් ඉපදෙන්න ඕනෙ, මනුශයක් විදිහට නෙ?

    නමුත් බුදුන් නම් කියල තියෙන්නෙ, ඉතාමත් කුඩා කොටසක් කියල විතරයි අයෙත්, සුගතියක / මනුශ්යෙක් විදිහට ඉපදෙන්නෙ කියල..
    මනුස්සයෙක් උපාදානය උනොත් එයා මනුස්ස භවයක් සකස් කරගන්නව.
    මනුස්ස භවයක් කියන්නෙ නියුට්‍රල් තැනක්. මිනිසුන් රැස් කරන කර්ම ශක්තිය අනුව වැඩි ඉඩ කඩක් තියෙන්නෙ නිර ප්‍රේත සත්ව ලෝකයක් මිස මනුස්ස භවයක් නොවෙ.. මිය ගිය පසු ඒ උපාදානයට අනුව ලබන භවය සැකසෙයිද තව කල්පයක් ගෙවූ තැන සැකසෙයිද. නමුත් කවදා හෝ විපාකයට පැමිණේ. සතෙකු උපාදානය නොකෙරුවත් සතෙක් සමග රැස් කරගන්න ශේශ කර්ම ශක්තියක් වුවත් ප්‍රමාණවත් හේතුවක් වෙන්න පුලුවන් සතෙකු ලෙස ඉපදීමට හෝ ව්පාක දීමට.
    බුදුන් වහන්සේ කුකුරවතිය සූත්‍රයේ මතු භවය සත්ව කුලයක් ලෙස සඳහන් කලේ බුදුන්වහන්සේගේ ඥාණ ශක්තියෙන් මිස ඔයාටවත් මටවත් බෑ එදා එතන හිටියනම් සතෙකු වෙලා ඉපදෙන ලෙස කියන්න. උගත් දෙයින් අනුමානයක් කරණව මිස. නිසැකවම ඔබ එදා සිටියානම් කියාවි මනුස්ස ආත්මයක් යැයි.
    කර්මය සංකීර්ණ විශයක්. ඔබටද මටද කළ හැක්කේ කර්මය ඉපදීමට ඇති අවස්තා හඳුනාගෙන වැළකීම පමණයි.
    ඇයි පැවිද්දන්ට සතුන් ඇති කිරීමට අපත්තියක් පනවා තිබෙන්නෙ.

    නැත, ඔබතුමාට ඇස් 4ක් නැ කියන්න මට ඇස් 4ක් තිබීම අවශ්ය නොවේ..

    මෙතන, ගැටි ගැටී මාන්නයෙන් ඔබේ දැනුම පිරික්සා කිරිම යයි සිතෙන්නෙ, ඔබ මම ලියන දෙය ගන්න විදිහ අනුවය..
    එය පිලිබද කිසිදු හෝ අදහස්ක් පවතින්නෙ, සොවාන් මාර්ග ලාබියෙකුට පමනි...
    ඔබ කියූ කරුණ ඔබ ම සිහියට ගන්න. මම පිළිතුරු සැපයුවේ ඉගෙනෙගත් කරුණු මත මිස අවබෝධයකින් නොවේ. අවබෝධයක් ලබා ගත්තානම් සෝවාන් ඵල ලාබියෙකු වීමට ඉඩ තිබිනි..
    හරවත් වාදයක්නම් දිගට ගෙනියනව. ඔබ කියන කරුණවල කිසිදු ගතයුත්තක් නොමැත. කාලය නාස්ති කිරීමක් පමණයි. තමන් සිතනා කරණාවන් අනෙක් අය පිළිගන්නම අවශ්ය නෑහැ.

    මහත්තය, ai වලින් දෙන අදහස් බුදු දහම විදිහට ගන්න එපා...අනික, ඔතන සුත්‍ර ඇසුරින්, ගන්න පුලුවන් තර්කයට අදාල ශාක්ශිකයක් නැ නෙ.
    පිළිතුරු සොය සොයා කාලය නාස්ති කරල වටේ යන කෙනෙකුට පිළිතුර දිය යුතු සුදුසුම ආකාරය. ai පිළිබඳ හරි අවබෝධයක් නෑ වගේ.
    පර්සනල් දෙයක් ලෙස ගත්තෙ ඔබම මිස මම නොවේ. ( කලින් පෝස්ට් එකක ඔබම අසා තියෙනව ඒ ගැන.)
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    මනුස්සයෙක් උපාදානය උනොත් එයා මනුස්ස භවයක් සකස් කරගන්නව.
    මනුස්ස භවයක් කියන්නෙ නියුට්‍රල් තැනක්. මිනිසුන් රැස් කරන කර්ම ශක්තිය අනුව වැඩි ඉඩ කඩක් තියෙන්නෙ නිර ප්‍රේත සත්ව ලෝකයක් මිස මනුස්ස භවයක් නොවෙ.. මිය ගිය පසු ඒ උපාදානයට අනුව ලබන භවය සැකසෙයිද තව කල්පයක් ගෙවූ තැන සැකසෙයිද. නමුත් කවදා හෝ විපාකයට පැමිණේ. සතෙකු උපාදානය නොකෙරුවත් සතෙක් සමග රැස් කරගන්න ශේශ කර්ම ශක්තියක් වුවත් ප්‍රමාණවත් හේතුවක් වෙන්න පුලුවන් සතෙකු ලෙස ඉපදීමට හෝ ව්පාක දීමට.

    හරි, ඔබතුමා කියන විදිහට, මනුස්සයෙක් (හිතන්න අම්ම කියල ) උපාදාන උනොත්, මනුස්ස භවයක් හැදෙනව. හැබයි මිනිසුන් කරන කර්ම ශක්ති අනුව නිර ප්‍රේත සත්ව ලෝකයේ නැවත ඉපදීමක් ලබනව

    ඒ විදිහට, බල්ලෙක් උපාදන උනාම, ඔය කියන මිනිසුන් කරන කර්ම ශක්ති අනුව නිර ප්‍රේත සත්ව ලෝක වල නැවත ඉපදීම වෙනස් වෙනවද?

    ට්‍රිගර් ඔට්ටු නැ, සාදාරන ප්‍රශ්නයක් අහන්නෙ... ;-)
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,415
    3,309
    113
    Colombo
    බුදුන් වහන්සේ කුකුරවතිය සූත්‍රයේ මතු භවය සත්ව කුලයක් ලෙස සඳහන් කල+ කියල පොතක ලියල තියෙනවා
    උගත් දෙයින් අනුමානයක් කර + ලා or scripture එකකින්අ අරන් අවිද්යාව ඩබල් කර ගන්න වැඩේ තමයි මේ කරන්නෙ
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,935
    17,595
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරි, ඔබතුමා කියන විදිහට, මනුස්සයෙක් (හිතන්න අම්ම කියල ) උපාදාන උනොත්, මනුස්ස භවයක් හැදෙනව. හැබයි මිනිසුන් කරන කර්ම ශක්ති අනුව නිර ප්‍රේත සත්ව ලෝකයේ නැවත ඉපදීමක් ලබනව

    ඒ විදිහට, බල්ලෙක් උපාදන උනාම, ඔය කියන මිනිසුන් කරන කර්ම ශක්ති අනුව නිර ප්‍රේත සත්ව ලෝක වල නැවත ඉපදීම වෙනස් වෙනවද?

    ට්‍රිගර් ඔට්ටු නැ, සාදාරන ප්‍රශ්නයක් අහන්නෙ... ;-)
    කර්ම ශක්තිය නැති වෙන්නෙ කොහොමද ඒ උපාදානයෙන්.
    ට්‍රිගර් වීමක් නැ ඔබතුමා මුල ඉඳන් ට්‍රිගර් උනාට.

    ඔබතුමා කියන විදියට හරි සරලයි මනුස්සෙයෙක්ව ඉපිද නැවත මනුස්ස ආත්මයක් ලබන්න. සෑම දෙයකින් මනුෂ්ය යහපත් දෙයක් කරනව. ලැබෙන පළවෙනි සිතුවිල්ල්ලෙන්ම නිරෝධය කරනව. සිදුහත් කුමාරයටත් ගිහියෙක්ව ඉන්න තිබ්බ.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,341
    1,434
    113
    කර්ම ශක්තිය නැති වෙන්නෙ කොහොමද ඒ උපාදානයෙන්.
    ට්‍රිගර් වීමක් නැ ඔබතුමා මුල ඉඳන් ට්‍රිගර් උනාට.

    මම කර්ම ශක්තියක් නැති වීමක් ගැන නෙවේ කතා කලේ..

    ඔබතුමා කියනවනෙ, මිනිස්සු කරන කර්ම ශක්තිය අනුව, නිර ප්‍රේත සතව ලෝකයෙ නැවත ඉපදීම ලබනව කියල.

    මගේ ප්‍රශ්නය වෙන්නෙ, කෙනෙක් අම්මව ජීව්ත කාලයෙදි, අම්මව උපාදානය වෙන එකෙනුයි, බල්ලෙක්ව උපාදානය වෙන එකෙනුයි, ඔය කියන නිර ප්‍රේත, සත්ව ලෝකයෙ ඉපදීමට වෙන වෙනස් බලපැම මොකක්ද කියල? ප්‍රශ්නය පැහදිලි අති යැයි සිතමි..

    ඔබතුමා කියන විදියට හරි සරලයි මනුස්සෙයෙක්ව ඉපිද නැවත මනුස්ස ආත්මයක් ලබන්න. සෑම දෙයකින් මනුෂ්ය යහපත් දෙයක් කරනව. ලැබෙන පළවෙනි සිතුවිල්ල්ලෙන්ම නිරෝධය කරනව. සිදුහත් කුමාරයටත් ගිහියෙක්ව ඉන්න තිබ්බ.

    මතක විදිහට නම්, මෙහෙම දෙයක් මම කියා නැත. මේ විදිහට කියපු තැන පොඩ්ඩක් කෝට් කරල පෙන්නුවනම්..
     
    Last edited:

    nuwan9999

    Active member
  • Sep 25, 2024
    162
    144
    43
    ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා. :-)
    බල්ලන්ට, පූසන්ට එහෙම වෙනස් වෙන්නෙ නැද්ද?

    images

    අපි හිතමු මෙහෙම. විද්‍යාව කියන්නේ හරියට සංකීර්ණ Jigsaw Puzzle එකක් වගේ. සමහර කෑලි අපි ගළපගෙන තියෙන්නෙ. ඒත් ගලපන්න තව ගොඩක් තැන් තියෙනවා. ආගම කියන්නේ? මට උදාහරණයක් ඔළුවට එන්නේ නෑ තනිකර ටොම් පච ගොඩක් කියලා තමයි කියන්න වෙන්නේ. ඔන්න ඔය Jigsaw Puzzle එකේ පුරවපු නැති සංකීර්ණ අඩු පාඩු ටික පුරවන්න තමයි අපි හිතළු ටිකක් විශ්වාස කරන් ඒකෙන් පුරවන්න යන්නේ. 🤷‍♂️
    මචං, උඹ හිතනවද ඕකෙ අඩුපාඩු පුරවල Jigsaw Puzzle එක සම්පූර්ණ කරයි කියල යම් දවසක?
    ------ Post added on Nov 12, 2024 at 3:19 PM
     

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    396
    63
    බල්ලන්ට, පූසන්ට එහෙම වෙනස් වෙන්නෙ නැද්ද?
    බල්ලෝ පූසෝ විතරක් නෙවේ හැම සතාටම වගේ ආදරෙයි උන් සමහර මිනිස්සු තරම් තිරිසන් වැඩ නොකරන නිසා. ආදරේ වුනාට හැම සතාටම එකම විදියට සලකන්න යන්න බැහැ ඉතින් එක එක හේතු නිසා. උදාහරණයකට අපේ ආරක්ෂාව නිසා වගේ හේතු නිසා.
     
    • Like
    Reactions: nuwan9999

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,654
    1
    42,033
    113
    චූවගෙ රෑෂ් එකේ
    මචං, උඹ හිතනවද ඕකෙ අඩුපාඩු පුරවල Jigsaw Puzzle එක සම්පූර්ණ කරයි කියල යම් දවසක?
    ------ Post added on Nov 12, 2024 at 3:19 PM
    බෑ මචන් ලොවෙත් බෑ. මේ පහළ තියෙන jigsaw puzzle piece එකකත් ආයේ tiny jigsaw puzzle තියෙනවා. ආයේ ඒ පොඩි පොඩි කෑලි වලත් jigsaw puzzle තියෙනවා. 🙂 🤷‍♂️
    33-338159_green-puzzle-piece-autism.png
     
    • Love
    Reactions: nuwan9999

    nuwan9999

    Active member
  • Sep 25, 2024
    162
    144
    43
    බල්ලෝ පූසෝ විතරක් නෙවේ හැම සතාටම වගේ ආදරෙයි උන් සමහර මිනිස්සු තරම් තිරිසන් වැඩ නොකරන නිසා. ආදරේ වුනාට හැම සතාටම එකම විදියට සලකන්න යන්න බැහැ ඉතින් එක එක හේතු නිසා. උදාහරණයකට අපේ ආරක්ෂාව නිසා වගේ හේතු නිසා.
    මිනිස්සු, මිනිස්සුන්ට සහ සත්තුන්ට තිරිසන් වැඩ කරනව, සත්තුත් මිනිස්සුන්ට සහ සත්තුන්ට තිරිසන් වැඩ කරනව. තිරිසන් වැඩ කියන point of view එකෙන් බැලුවොත් දෙගොල්ලොම සමාන නැද්ද? 🤔

    p.s. මිනිස්සු චුට්ටක් හොඳ නැද්ද? මොකද සමහර මිනිස්සු විතරනෙ තිරිසන්? :-)
     
    • Like
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    396
    63
    මිනිස්සු, මිනිස්සුන්ට සහ සත්තුන්ට තිරිසන් වැඩ කරනව, සත්තුත් මිනිස්සුන්ට සහ සත්තුන්ට තිරිසන් වැඩ කරනව. තිරිසන් වැඩ කියන point of view එකෙන් බැලුවොත් දෙගොල්ලොම සමාන නැද්ද? 🤔

    p.s. මිනිස්සු චුට්ටක් හොඳ නැද්ද? මොකද සමහර මිනිස්සු විතරනෙ තිරිසන්? :-)
    ඒත් මිනිස්සුන්ට මනසක් තියනවා නේද හොඳට හිතල මතලා වැඩ කරන්න. සත්තුන්ට එහෙම බුද්ධියක් නැහැ නේද... අනික ලෝකය විනාශ කරන්නේ මිනිස්සු.
    ඒ නිසා සමාන නැහැ කියලා මට හිතෙන්නේ.

    හොඳ මිනිස්සුන්ට ගරු කරනවා.
     
    • Like
    Reactions: nuwan9999

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    12,134
    21,393
    113
    මහනුවර
    delusional fake sinhala buddhists, theres nothing to look in buddhism than nirvana, every other thing you care is useless and unprovable, even niravana is, but you can atleast try the path yourself and see whether its true or false.

     
    • Like
    Reactions: Cenon

    nuwan9999

    Active member
  • Sep 25, 2024
    162
    144
    43
    ඒත් මිනිස්සුන්ට මනසක් තියනවා නේද හොඳට හිතල මතලා වැඩ කරන්න. සත්තුන්ට එහෙම බුද්ධියක් නැහැ නේද... අනික ලෝකය විනාශ කරන්නේ මිනිස්සු.
    ඒ නිසා සමාන නැහැ කියලා මට හිතෙන්නේ.
    එහෙම නම් ආදරය, කරුණාව දක්වල වැඩි උත්සාහයක් දෙන්න ඕනි මිනිස්සුන්ට නෙමෙයිද? ඒ අයටනෙ හොඳ වෙන්න පොඩි හරි potential එකක් තියෙන්නෙ. බල්ලෙක්ට කොච්චර ආදරය, කරුණාව දැක්වුවත් ඌට හිතොනොත් හපා කනවම තමයි.

    සත්තුන්ට කරුණාව දක්වන්න ඕනි කියන එක පිලිගන්නව, නමුත් මිනිස්සුන්ට දෙවෙනි තැන දෙන එක මම හිතන්නෙ උඩ බලාගෙන කෙල ගහ ගන්නව වගෙ වැඩක් :-)
    හොඳ මිනිස්සුන්ට ගරු කරනවා.
    (y)
     
    • Like
    Reactions: SiEHRA

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    396
    63
    එහෙම නම් ආදරය, කරුණාව දක්වල වැඩි උත්සාහයක් දෙන්න ඕනි මිනිස්සුන්ට නෙමෙයිද? ඒ අයටනෙ හොඳ වෙන්න පොඩි හරි potential එකක් තියෙන්නෙ. බල්ලෙක්ට කොච්චර ආදරය, කරුණාව දැක්වුවත් ඌට හිතොනොත් හපා කනවම තමයි.

    සත්තුන්ට කරුණාව දක්වන්න ඕනි කියන එක පිලිගන්නව, නමුත් මිනිස්සුන්ට දෙවෙනි තැන දෙන එක මම හිතන්නෙ උඩ බලාගෙන කෙල ගහ ගන්නව වගෙ වැඩක් :-)

    (y)
    මිනිස්සු වාගෙම සත්තුත් ආදරය කරුණාව දක්වලා හොඳ අතට වෙනස් කළ හැකිනෙ.

    පොදුවේ මිනිස් වර්ගයා දෙවෙනි තැනට දාල නැහැ.
     
    • Love
    Reactions: nuwan9999

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    24,654
    1
    42,033
    113
    චූවගෙ රෑෂ් එකේ
    delusional fake sinhala buddhists, theres nothing to look in buddhism than nirvana, every other thing you care is useless and unprovable, even niravana is, but you can atleast try the path yourself and see whether its true or false.

    Has anyone you know attained Nibbana? I guess not. 😄
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,415
    3,309
    113
    Colombo
    එහෙම නම් ආදරය, කරුණාව දක්වල වැඩි උත්සාහයක් දෙන්න ඕනි මිනිස්සුන්ට නෙමෙයිද? ඒ අයටනෙ හොඳ වෙන්න පොඩි හරි potential එකක් තියෙන්නෙ. බල්ලෙක්ට කොච්චර ආදරය, කරුණාව දැක්වුවත් ඌට හිතොනොත් හපා කනවම තමයි.

    සත්තුන්ට කරුණාව දක්වන්න ඕනි කියන එක පිලිගන්නව, නමුත් මිනිස්සුන්ට දෙවෙනි තැන දෙන එක මම හිතන්නෙ උඩ බලාගෙන කෙල ගහ ගන්නව වගෙ වැඩක් :-)

    super avidya bro
    ubalata me kiyn dewl wl tyen awidyava dakkanm dn ki denek marga pala wala innawad

    mulin uba sathekui, manussyekui panawanawa, etpsse e deka asuru karan thava dewal panawanawana niyatha novana antha walata bedala, hoda or naraka, hoda nathuwa naraka pawathinnah wgema, naraka nathuw hoda pawathinneth naha, hoda naraka kiynne uba hadagatta avidyathmaka ramu dekak witharai, ithin anityai anathmai dukai

    hoda naraka walata categories krnn klin balapn ballek, manussyek kohed inne kiyala, panchaupdanaskandayen apu sanjavaka thmi uba ballek manussyek kiyala panawanne, ballek khewth naha, manussyekut naha, ehema sanja tikak witharai thiyenne, e sanja tikama anithyai anathami dukkai, ithin uba oya sanja tika thava duratat ballek kiyala panawannaththam, anitya anathma dukka sobavaya dakkanm eka thami samudaya thula nirodayata path weema

    darmaya kiynne oka thami sinhalayo

    ubala avidyava nagena avidya bumiye athule idan ahana prashna, dena uttra hama dema avidyavama thami, prashna saha uttara dekama pawathinne avidya bumiya thula
     
    Last edited:
    • Like
    Reactions: Amith0424