උඹ කියන විදියට මචං, අම්ම, තාත්ත කියල ගන්නත් බැහැනෙ... එතකොට බුදුන් දේශනා කරපු ආනන්තරිය පාප කාර්ම??super avidya bro
ubalata me kiyn dewl wl tyen awidyava dakkanm dn ki denek marga pala wala innawad
mulin uba sathekui, manussyekui panawanawa, etpsse e deka asuru karan thava dewal panawanawana niyatha novana antha walata bedala, hoda or naraka, hoda nathuwa naraka pawathinnah wgema, naraka nathuw hoda pawathinneth naha, hoda naraka kiynne uba hadagatta avidyathmaka ramu dekak witharai, ithin anityai anathmai dukai
hoda naraka walata categories krnn klin balapn ballek, manussyek kohed inne kiyala, panchaupdanaskandayen apu sanjavaka thmi uba ballek manussyek kiyala panawanne, ballek khewth naha, manussyekut naha, ehema sanja tikak witharai thiyenne, e sanja tikama anithyai anathami dukkai, ithin uba oya sanja tika thava duratat ballek kiyala panawannaththam, anitya anathma dukka sobavaya dakkanm eka thami samudaya thula nirodayata path weema
darmaya kiynne oka thami sinhalayo
ubala avidyava nagena avidya bumiye athule idan ahana prashna, dena uttra hama dema avidyavama thami, prashna saha uttara dekama pawathinne avidya bumiya thula
උඹ කියන විදියට මචං, අම්ම, තාත්ත කියල ගන්නත් බැහැනෙ... එතකොට බුදුන් දේශනා කරපු ආනන්තරිය පාප කාර්ම??
එහෙනං බං සැරියුත් මහ රහතන් වහන්සේ කෘතගුණ සැලකීමක් වශයෙන් දෙමවුපියන්ට බණ කිව්වෙ? උන්වහන්සෙ රහත් වෙලානෙ.amma thaththa kiyala ganna baha thmi, ganna bari wunata avidya bumi wala inn prutakjana ubala gannawa
ananthariya papakarma wennaththe ekai margapala labin athin, maranna ammek thaththek kiyala deyak naha margapala labapu kenekt, sakkaya dittiyath nathi kota khend bn thava ammala thaththala
එහෙනං බං සැරියුත් මහ රහතන් වහන්සේ කෘතගුණ සැලකීමක් වශයෙන් දෙමවුපියන්ට බණ කිව්වෙ? උන්වහන්සෙ රහත් වෙලානෙ.
උඹට හිතෙන්නෙ නැද්ද මචං ඔය පෙරදිග විද්‍යාවන් (බුදු දහම, හෙළ වෙදකම ... ) වගෙ දේවල්, ඒවායේ උපරිම මට්ටමේ ඉඳල ටික ටික පහලට බැහැගන යනව, නවීන විද්‍යාව පහත් මට්ටකම ඉඳල ටික ටික ඉහලට නැගගෙන යනව කියල?බෑ මචන් ලොවෙත් බෑ. මේ පහළ තියෙන jigsaw puzzle piece එකකත් ආයේ tiny jigsaw puzzle තියෙනවා. ආයේ ඒ පොඩි පොඩි කෑලි වලත් jigsaw puzzle තියෙනවා.![]()
![]()
මම ආයෙත් කියනවා.. ඉස්සර නන් රහත් උනාම අහසින් වඩිනවා හාස්කම් කරනවා. දැන් රහත් උනාම බෙහෙත් අරන් දෙනවා. එතකොට හොද වෙනවා. පුනුරුප්පත්තියත් ඒ වගේ තමා.
ඒ ඉස්සර බං. දැන් බෙහෙත් පොඩ්ඩක් අරන් දෙනවා මානසික රෝහලෙන්. එතකොට අභිජාන සේරම හොද වෙනවාahasin wadinna haskam karanna rahath wenna onnaha, irdi/ abinja thibbhama athi
ඒ ඉස්සර බං. දැන් බෙහෙත් පොඩ්ඩක් අරන් දෙනවා මානසික රෝහලෙන්. එතකොට අභිජාන සේරම හොද වෙනවා
මම ධර්මාචාර්‍යත් පාස් වෙලා ඉන්නෙ පගෝ. වැඩක් නෑ කිසි දේකින්. මැරුනම පස් වෙනවා. දැන්වත් අතෑරපන්ohoma kiwwt aulk ne, aduma tharame prathama jhaneta wath ghin thiyena keneknm![]()
මට නම් මචං උඹ කියන එක තේරෙන්නෙ නැහැ, පනවන්නෙ නැත්නම් ඇයි උන්වහන්සෙ බණ කියන්න වැඩියෙ? අනේ මන්ද, තාම මගෙ දැනුම මදි ඇති...rahath wechcha kenek "ammala" "thaththala" panawannaha
bana kiynnathi
eka dakapu prutakjana minissu mehema kiynnathi "sariyuth maha rahathan wahanse kochchara hodad..balanna ammalata thaththalata krutha guna salakana hati.."
පනවන්නෙ නැත්නම් ඇයි උන්වහන්සෙ බණ කියන්න වැඩියෙ? අනේ මන්ද, තාම මගෙ දැනුම මදි ඇති...
ඒ කියන්නෙ ප්රුතක්ජන මිනිස්සු පනවන්න පුළුවන් කියන එකද?prutakjana minissu wenuwen
onnm bana nokiya innth puluwn onnm kiynnth puluwn
ඒ කියන්නෙ ප්රුතක්ජන මිනිස්සු පනවන්න පුළුවන් කියන එකද?
එහෙනං බං සැරියුත් මහ රහතන් වහන්සේ කෘතගුණ සැලකීමක් වශයෙන් දෙමවුපියන්ට බණ කිව්වෙ? උන්වහන්සෙ රහත් වෙලානෙ.
මේක නම් තේරුනා, තැන්ක්ස්ඕක මෙහෙම හිතන්න
"සැරියුත් හාමුදුරුවන්ගෙ" පැත්තෙන්, ප්‍රජ්නා ඇසට සැරියුත් හාමුදුරුවො කියල ගන්න කෙනෙකුත් නැ, අම්මා තාත්තා කියල ගන්න දෙයකුත් නැ. ස්කන්ද සමුහයක් විතරයි. එක නිසා ඒ පැත්තෙන්, කෘතගුන සැලකීම කියල දෙයකුත් නැ.
අම්ම තාත්තගේ පැත්තෙන්, දෙන්නාම පෘතක්ජන, ඒ නිසා, ඒ දෙන්නට, එයාල දෙන්නත් ඉන්නව, සැරියුත් හාමුදුරුවොත් ඉන්නව, සැරියුත් හාමුදුටුවන්ට කල දේවලුත් තියෙනව, ඒවට කෘත ගුනත් තියෙනව..
ඔය කෘතගුන වැදගත් වෙන්නෙ පෘතක්ජන පැත්තෙන්...පෘතක්ජන භාවයෙන් එලියට එන්න...