සෝයා නංගි මාස 5 ක් ගෙදර ඉඳලා කරගත්තු liposculpture / hip grafting එක - (ඔව් ඔව් බලෙන් උකුල මහත් කිරීම)

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,411
    5,692
    113
    31
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අදත් ආවෙ වැදගත් දෙයක් අරගෙන. 😂😂

    මේ කියන්නෙ හැමෝම දන්න මදූෂි සොයිසා හෙවත් සෝයා දිල් ගැන. (දැන් ඇඩ් එකක් වෙන්න කවුද කියල අහන සැට් එකත් ෆයර් වෙන්ඩලා) නමින් දන්නෙ නැතත් කවුරුත් දැක්කාම අඳුරනවා.

    ලංකාවෙ කලා ක්ෂේත්‍රය ගැන අවධානයෙන් හිටපු අයට පහුගිය කාලෙ අමුත දෙයක් දකින්න ලැබෙන්න ඇති. ඒ තමයි යොහානි මැණිකේ මගේ හිතේ එකෙන් අර තරම් ජනප්‍රිය වෙද්දි පවා ඒකෙ original මියුසික් වීඩියෝවෙ හිටපු මදූෂි කිසිම ඉන්ටවිව් එකකටවත් ආපු නැති එක. කොටින්ම insta එකටවත් post එකක් දැම්මෙ නැහැ. ජනප්‍රිය වෙන්න එච්චර අවස්ථාව තියෙන වෙලාවක එයා පැත්ත ගහල හිටියෙ ඇයි?

    දැන් තමයි ඒක හෙළි වෙන්නෙ. එයා මැණිකෙ මගේ හිතේ හිට් වෙන්න සති කීපයකට කලින් cosmetic surgery එකක් කරලා. ඒ තමයි උකුල, පස්ස, කලව වගේ ප්‍රදේශ විශාල කරන liposculpture surgery එක. මේකට hip bump, hip grafting වගේ තව නම් ගොඩක් තියෙනවා.

    මොනවා වුණත් වෙනස හරිම පැහැදිලියි. මේ එයා surgery එකට කලින්. 2021 මාර්තුවල ගත්ත එකක්.





    මේ surgery එක කරලා, නියමිත මාස 4 ක කාලය rest කරලා දැන් තත්ත්වය.





    පැහැදිලි වෙනසක් තියෙනවා නේද? මම නම් කෙට්ටු අයට ආස නිසා කලින් විදිහට තමයි කැමති. හැබැයි මේ වැඩේ කරගන්න ආස ගැණු ළමයි, වයිෆ්ලා එහෙමත් ඇති. එයාලා දැනුවත් කරන්නයි මේක දාන්නෙ.

    මේ surgery එකට දැන් ඉස්සර වගේ රට යන්න ඕන නැහැ. ලංකාවෙදීම කරගන්න පුළුවන්. තැන් තුන හතරක්ම තියෙනව. Complications අඩු නිසා ලොකුවට බය වෙන්න දෙයකුත් නැහැ. බොහොම safe විදිහට කරගන්න පුළුවන් වැඩක්.

    වියදම ගැන කතා කරොත් තමන්ට graft කරන්න වෙන fat ප්‍රමාණය සහ දැනට ඇඟේ හැඩය තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නෙ. කොහොම වුණත් මූලික වියදම ලක්ෂ 3 ඉඳලා ලක්ෂ 80 ක් විතර වෙන්න පුළුවන්. Average එක තියෙන්නෙ ලක්ෂ 15 විතර.

    ඊට අමතරව සති දෙකක් bed rest කරන්න වගේම මාස 3 ක්වත් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. ඒ කාලෙ pregnant වෙන එකත් risky කියලයි කියන්නෙ. ඉතින් මූලික වියදමට සහ heal වෙන අතරෙ කරන බෙහෙත්වලට අමතරව ඒ කාලයේ අවශ්‍ය උදව් පදව් ලබා ගන්නත් වියදම් යාවි. රැකියාවක් කරනවා නම් නිවාඩු ගන්න එක ගැනත් හිතලා බලන්න වෙනවා.

    ඉතින් සල්ලි තියෙනවා නම් / වියදම දරන්න කෙනෙක් ඉන්නවා නම් 😉, ඇඟ වෙනස් කරගන්න කැමති නම් වැඩිදුර හොයලා බලන්න. ගැළපෙනවා නම් කරගන්න. ස්තූතියි. 😊 😊
     
    Last edited:

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    709
    831
    93
    ගෑණුන්ට පස්සා ලොකු කරගෙන බය නැතුව බෙඩ් රෙස්ට් කරන්න හරි රටක් ඉතුරු උනේ මයින්ද මාත්තිය නිසා කියලා අමතක කරන්නෙපා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    5,627
    11,891
    113
    butt-model-plastic-surgery-4.jpg


    butt-model-plastic-surgery.jpg


    butt-model-plastic-surgery-1.jpg


    https://www.lifeandstylemag.com/pos...-rotting-after-botched-plastic-surgery-49700/
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,692
    113
    31
    Moratuwa
    www.facebook.com
    හරි තැනකින් නැතිව ලාබෙට කරාම එහෙම තමයි. අනික ඔය chemical fillers. එ්වා අැඟෙන් reject වීම වැඩියි. Liposculpture කියන්නෙ මේදය පුරවනව වගේ වැඩක්. ඔහොම දෙයක් වෙන්න ඉඩ හරිම අඩුයි.

    ;) Is that your real job ?
    I don't do a "job". I have revenue streams, that's all. 😊
    ------ Post added on Dec 10, 2021 at 12:37 PM
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    5,936
    5,328
    113
    හරි තැනකින් නැතිව ලාබෙට කරාම එහෙම තමයි. අනික ඔය chemical fillers. එ්වා අැඟෙන් reject වීම වැඩියි. Liposculpture කියන්නෙ මේදය පුරවනව වගේ වැඩක්. ඔහොම දෙයක් වෙන්න ඉඩ හරිම අඩුයි.


    I don't do a "job". I have revenue streams, that's all. 😊
    ------ Post added on Dec 10, 2021 at 12:37 PM
    Now you sound like kimbe sultan