සේරුවාවිල රත්තරන් නිධියට කැනඩා බහිරවයෙක් අරක් ගනී..දැනටමත් වැඩ පටන් අරගෙන

dxx

Well-known member
  • Dec 26, 2011
    11,806
    10,461
    113
    සේරුවාවිල රන් නිධියක් ගැන රට පුරා කතා කරන්නට පටන් ගනිද්දී එම නිධියේ පර්යේෂණ කටයුතු කැනඩාවේ සමාගමකට භාරදී ඇතැයි වාර්තා වේ .

    කැනඩා සමාගමේ මවු සමාගම ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකාවේ බවද කියති.

    රත්රන් හා තඹ ලෝහ වර්ග ඇතැයි නිරික්ෂණය වී ඇති මෙම නිධියේ පර්යේෂණ කටයුතු සඳහා කැනඩා සමාගමට පතල් කාර්යාංශය මඟින් කැණීම් සඳහා බලපත්‍රයක්ද මේ වන විට නිකුත් කර තිබේ.

    මේ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේදී ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළ නිලධාරින්ගේද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

    වාර්තා වන අන්දමට කැනඩා සමාගමේ කැණීම් කටයුතු පිළිබඳව විශේෂඥ පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරික්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

    අමාත්‍යාංශය පවා දැනුවත් නොකරමින් කැනඩා සමාගමට පර්යේෂණ කටයුතු සඳහා බලපත්‍රයක් දීම ගැන අමාත්‍යාං ලේකව්රවයා මේ සාකච්ඡාවේදී පතල් කාර්යාංශයේ නිලධාරීන්ට දොස් පැවරූ බවද වාර්තා වේ.

    භූ විද්‍යාඥයන් පවසන්නේ රත්රන් පවතින නිධික ග්ලැටිනම්, රිදී, තඹ වැනි ලෝහ පිහිටි භූ ස්තරයක පැවැතිය හැකි බවත් සේරුවාවිල පිහිටා තිබෙන්නේ එවැනි භූ ස්තරයක් බවයි.

    භූ විද්‍යා කාර්යාංශයේ ඉහළ නිලධාරියකුගෙන් කැනඩා සමාගමට බලපත්‍රයක් දී තිබීම ගැන ‘මව්බිම’ කළ විමසීමකදී පිළිතුරු වශයෙන් කීවේ,
    1992 අංක 33 දරන පතල් පනතට අනුව මෙවැනි පරීක්ෂණ සඳහා විදේශ සමාගමකට අවසර දෙනු ලබන්නේ දේශීය වශයෙන් මෙවැනි සමාගමක මැදිහත්වීම හා අවසරය ඉල්ලා සිටීම මත පමණක් බවත්, ඒ අනුව එම පරීක්ෂණ කටයුතුවලදී සියයට 60ක අයිතියක් දේශීය සමාගමටත් සියයට 40ක අයිතියක් විදේශ සමාගමටත් හිමි වන බවයි.

    විදේශ සමාගම ඒ අන්දමට මේ රටේ මේ ආකාරයේ සමීක්ෂණ පවත්වා තිබෙන බවත් සමීක්ෂණවල ප්‍රතිඵල සාර්ථක නැතිනම් ඔවුන් ආපසු යන බවත්ය.

    විදේශ සමාගමකට බලපත්‍රයක් දෙනු ලබන්නේ
    ඉහත කී පනතේ ප්‍රතිපාදනවලට අනුවම බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    උපුටා ගැනීම -මව්බිම පුවත්පත
     
    areyoucrazy

    Active member
  • Oct 21, 2008
    738
    155
    43
    NY
    Jimmy Fallon Reaction GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Haha
    Reactions: hodakolla

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    666
    1,838
    93
    62
    Albuquerque, New Mexico
    මට හිතෙන්නේ නම් අවුලක් නෑ කියල, පොළොව යට ඔවා නිකම්ම තියාගෙන වැඩක් නෑ, අමුද්‍රව්‍ය විදිහට පිටරටකට පටවල වැඩක් නෑ, ඉතින් විදේශීය රටක් සමාගමක් හරි එකතුකරගෙන ප්‍රොජෙක්ට් එක කරන්න ඕන, කැනඩාව වගේ රටක් අවුලක් නෑ, මයිනින් ඉන්ඩස්ට්‍රී එක හොඳට කෙරෙන රටක් නිසා,

    මෙතන අවශ්‍ය වෙන්නේ විනිවිද පෙනෙන ආකාරයෙන් ප්‍රොජෙක්ට් එක කිරීම, පරිසර හිතකාමීව කිරීම, පරිසර වාර්තාව හොඳ සමාගමකට විතරක් අවසර දීම, අවතැන් වෙන මිනිසුන්ට හොඳ වාසස්ථාන සපයා දීම, නිමි ද්‍රව්‍ය නිෂ්පාදනය.

    එහෙම කලොත් අමුද්‍රව්‍ය සපයන දුප්පත් රටක තත්වයෙන් මිදෙන්න මේ සල්ලි යොදාගන්න පුළුවන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    1,986
    3,388
    113
    සේරුවාවිල රන් නිධියක් ගැන රට පුරා කතා කරන්නට පටන් ගනිද්දී එම නිධියේ පර්යේෂණ කටයුතු කැනඩාවේ සමාගමකට භාරදී ඇතැයි වාර්තා වේ .

    කැනඩා සමාගමේ මවු සමාගම ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකාවේ බවද කියති.

    රත්රන් හා තඹ ලෝහ වර්ග ඇතැයි නිරික්ෂණය වී ඇති මෙම නිධියේ පර්යේෂණ කටයුතු සඳහා කැනඩා සමාගමට පතල් කාර්යාංශය මඟින් කැණීම් සඳහා බලපත්‍රයක්ද මේ වන විට නිකුත් කර තිබේ.

    මේ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේදී ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉහළ නිලධාරින්ගේද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

    වාර්තා වන අන්දමට කැනඩා සමාගමේ කැණීම් කටයුතු පිළිබඳව විශේෂඥ පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිය පරික්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

    අමාත්‍යාංශය පවා දැනුවත් නොකරමින් කැනඩා සමාගමට පර්යේෂණ කටයුතු සඳහා බලපත්‍රයක් දීම ගැන අමාත්‍යාං ලේකව්රවයා මේ සාකච්ඡාවේදී පතල් කාර්යාංශයේ නිලධාරීන්ට දොස් පැවරූ බවද වාර්තා වේ.

    භූ විද්‍යාඥයන් පවසන්නේ රත්රන් පවතින නිධික ග්ලැටිනම්, රිදී, තඹ වැනි ලෝහ පිහිටි භූ ස්තරයක පැවැතිය හැකි බවත් සේරුවාවිල පිහිටා තිබෙන්නේ එවැනි භූ ස්තරයක් බවයි.

    භූ විද්‍යා කාර්යාංශයේ ඉහළ නිලධාරියකුගෙන් කැනඩා සමාගමට බලපත්‍රයක් දී තිබීම ගැන ‘මව්බිම’ කළ විමසීමකදී පිළිතුරු වශයෙන් කීවේ,
    1992 අංක 33 දරන පතල් පනතට අනුව මෙවැනි පරීක්ෂණ සඳහා විදේශ සමාගමකට අවසර දෙනු ලබන්නේ දේශීය වශයෙන් මෙවැනි සමාගමක මැදිහත්වීම හා අවසරය ඉල්ලා සිටීම මත පමණක් බවත්, ඒ අනුව එම පරීක්ෂණ කටයුතුවලදී සියයට 60ක අයිතියක් දේශීය සමාගමටත් සියයට 40ක අයිතියක් විදේශ සමාගමටත් හිමි වන බවයි.

    විදේශ සමාගම ඒ අන්දමට මේ රටේ මේ ආකාරයේ සමීක්ෂණ පවත්වා තිබෙන බවත් සමීක්ෂණවල ප්‍රතිඵල සාර්ථක නැතිනම් ඔවුන් ආපසු යන බවත්ය.

    විදේශ සමාගමකට බලපත්‍රයක් දෙනු ලබන්නේ
    ඉහත කී පනතේ ප්‍රතිපාදනවලට අනුවම බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    උපුටා ගැනීම -මව්බිම පුවත්පත

    මේ පාර අරින්නේ රත්තරං නයි.
    ගරපු රත්තරනකුත් නැ.
    වියදමක් නම් ලෙජර් වෙයි
     
    • Like
    Reactions: shenat

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,134
    4
    3,540
    113
    මතකද කාලයක් තෙල් හොයනව කියල මුදල් ගසාකෑව? කෝ තෙල්?
    මේ ඒකෙ අංක දෙක. තව අවුරුදු ගානක් කැනීම් කරනව කියල බැසිල් හොඳට ගහයි
    Yes... How many times we located oil.... since the Sirimavo days. The truth is that there are only two kinds of oil in SL.
    Pol thel in the south and Thala Thel in the north. :P
    The last time we found oil in Pesalai, the miracle was that the reports came out indicating that it was refined oil.... How lucky we are ? Never trust any politician no matter which party they belong to.
    With 90 lakhs of idiots we are a lost Nation.......:(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    5,390
    3,962
    113
    Fantasy
    මට හිතෙන්නේ නම් අවුලක් නෑ කියල, පොළොව යට ඔවා නිකම්ම තියාගෙන වැඩක් නෑ, අමුද්‍රව්‍ය විදිහට පිටරටකට පටවල වැඩක් නෑ, ඉතින් විදේශීය රටක් සමාගමක් හරි එකතුකරගෙන ප්‍රොජෙක්ට් එක කරන්න ඕන, කැනඩාව වගේ රටක් අවුලක් නෑ, මයිනින් ඉන්ඩස්ට්‍රී එක හොඳට කෙරෙන රටක් නිසා,

    මෙතන අවශ්‍ය වෙන්නේ විනිවිද පෙනෙන ආකාරයෙන් ප්‍රොජෙක්ට් එක කිරීම, පරිසර හිතකාමීව කිරීම, පරිසර වාර්තාව හොඳ සමාගමකට විතරක් අවසර දීම, අවතැන් වෙන මිනිසුන්ට හොඳ වාසස්ථාන සපයා දීම, නිමි ද්‍රව්‍ය නිෂ්පාදනය.

    එහෙම කලොත් අමුද්‍රව්‍ය සපයන දුප්පත් රටක තත්වයෙන් මිදෙන්න මේ සල්ලි යොදාගන්න පුළුවන්.
    ප්‍රස්නේ තියෙන්නේ ඕකුන් සොච්චමක්නේ අපිට දෙන්නනේ. අර කලින් තෙල් හොයන්ඩ ආපු එවුන් අපිට දෙනව කීවේ 10%. උන් ලෝකේ වෙන දුප්පත්ම රටවලටත් 12% ක් දෙනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    11,806
    10,461
    113
    මතකද කාලයක් තෙල් හොයනව කියල මුදල් ගසාකෑව? කෝ තෙල්?
    මේ ඒකෙ අංක දෙක. තව අවුරුදු ගානක් කැනීම් කරනව කියල බැසිල් හොඳට ගහයි

    :lol:මතකයි..:yes:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    13,038
    11,162
    113
    තාම ලන්කාවේ
    මේ පාර අරින්නේ රත්තරං නයි.
    ගරපු රත්තරනකුත් නැ.
    වියදමක් නම් ලෙජර් වෙයි
    පෙර ඈත්දෑකීම් වල හෑටියට ඔයා කියන එක වෙන්න පුලුවන්. එහෙම නෑත්නම් කවුරු හරි හිතවත් කෙනෙක්ගේ සමාගමක් ලන්කාවේ හවුල්කාරයා වෙයි.. අන්තිමට මහජනතාවට ලෑබෙන දෙයක් නෑ.. ඒක තමයි ෂුවර්ම දේ
     
    • Like
    Reactions: Brandy2020

    erozan

    Well-known member
  • Mar 18, 2011
    56,568
    7,587
    113
    Malabe
    පරික්ශන කරන එකටත් බුරනව,ගු කුක්කන්ට පුලුවන් නම් පරික්ශා කරන්ඩ විදේශ සමාගම් අනවශ්යයි ඉකමනින් දැනුවත් කරපල්ල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    14,602
    6,083
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රත්තරන් හොයාගන්න බැරිඋනොත් ගෝල්ෆේස් එකට නඩේ ගෙනල්ල පුකවල් වලට වෙඩිතියන්න ඕනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    56,568
    7,587
    113
    Malabe
    රත්තරන් හොයාගන්න බැරිඋනොත් ගෝල්ෆේස් එකට නඩේ ගෙනල්ල පුකවල් වලට වෙඩිතියන්න ඕනෙ
    රත්තරන් තියෙනව පොන්ස් ලoකාවෙ, ඒත් ප්‍රමානාත්මකව තියෙනවද බලන්ඩ ඕන නිස්සාරනය ලාබදායකද නැද්ද කියල...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    14,602
    6,083
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්තරන් තියෙනව පොන්ස් ලoකාවෙ, ඒත් ප්‍රමානාත්මකව තියෙනවද බලන්ඩ ඕන නිස්සාරනය ලාබදායකද නැද්ද කියල...
    ඒක හොයන්න කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද? තෙල් වැඩේ මොකද උනේ අන්තිමට? අතෑරියද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    2,546
    1,585
    113
    හරි වැඩේ යන්නේ නිලදාරින් පිට පටවලා ඒ පාර. මිනිහා දන්නෙත් නෑ 🤣🤣🤣. සීතාවක ගගේ මැනික් තියනවා රත්තරන් තියනවා කියලා උනේ මොකද කියලා අපි දැක්කා. 🤣🤣🤣 හම්මේ දැන් ඉතින් රටම ගොඩ. ගූ කන හොරිකඩ බල්ලන්‍ටම හොදා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    56,568
    7,587
    113
    Malabe
    ඒක හොයන්න කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද? තෙල් වැඩේ මොකද උනේ අන්තිමට? අතෑරියද?
    වියදමනම් මම දන්නෙ නැ උබම හොයල බලපන්, තෙල් ගොඩ ගන්න වැඩෙත් නතර වෙලා නැ, ගෑස් තියෙනව කියලයි කියන්නෙ,දැන් බුරා පැනල ඔවගෙන් එකක් පත්තු උනාම රනිල් තමයි කොරේ ගාගෙන එහෙම එනව නෙමේ ලොල්