සොක්කන් ලොක්කන් වූ වගයි කියලා පොතක් තියනවා කුමාරි ජයවර්ධන

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    923
    1,736
    93
    උස්සන්ගොඩ
    නියමයි කලාටුරකින් වගේ ලංකාවේ ඉතිහාසය ගැන හොයන්න ආස කෙනෙක් දැක්ක එක සතුටුයි මම හිතුවේ ඕක හේවූවේ අද්‍යන වැඩකට කියල ..දැන්නම් ඔකේ ප්‍රින්ට්ස් නැ ඊලග ප්‍රින්ට් එකේ විස්තර මම හොයල දෙන්නම්
    බොහොම ස්තූති!!!
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    3,577
    4,622
    113
    @sakuntha1996 ටත් හරිම වදගත් පොතක් වෙයි මේක...හරි උනන්දුයිනේ ඉතිහාසේ ගැන.හොයා ගත්තොත් මටත් දෙන්න.මට සෙට් උනොත් මාත් දෙන්නම්.මම ඉන්නෙ කොට්ටාවේ.
    mama ganna hitiye salli naha me tike . e book nam naha machan.
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    284
    396
    63
    නියමයි කලාටුරකින් වගේ ලංකාවේ ඉතිහාසය ගැන හොයන්න ආස කෙනෙක් දැක්ක එක සතුටුයි මම හිතුවේ ඕක හේවූවේ අද්‍යන වැඩකට කියල ..දැන්නම් ඔකේ ප්‍රින්ට්ස් නැ ඊලග ප්‍රින්ට් එකේ විස්තර මම හොයල දෙන්නම්
    අවුරුදු කීපෙක ඉඳන්ම ඕක ප්‍රින්ට් කරලා නෑ නේද? සෑහෙන කාලෙක ඉඳන් ගන්න හොයනවා, ඒත් පරිවර්තනේවත්, මුල් කෘතියවත් හම්බ වුණේ නෑ.
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    1,952
    814
    113
    Kandy <--> Colombo <--> Matara
    අවුරුදු කීපෙක ඉඳන්ම ඕක ප්‍රින්ට් කරලා නෑ නේද? සෑහෙන කාලෙක ඉඳන් ගන්න හොයනවා, ඒත් පරිවර්තනේවත්, මුල් කෘතියවත් හම්බ වුණේ නෑ.
    Mama genna gaththa KBOOKS.lk eken masa kipayakata kalin. Eke balanna. Athi.

    mata thama kiyawanna nam chance ekak hambune na. Potha tikak rare nisa dakapu welawe order kala
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    284
    396
    63
    Mama genna gaththa KBOOKS.lk eken masa kipayakata kalin. Eke balanna. Athi.

    mata thama kiyawanna nam chance ekak hambune na. Potha tikak rare nisa dakapu welawe order kala
    මාත් kbooks.lk/grantha.lk ඇහැ ගහන් හිටියෙ, මතක් වෙන වෙලාවට දෙකේම බලනවා (මේ ත්‍රෙඩ් එක දැක්ක වෙලාවෙත් බැලුවා), අපරාදෙ තිබ්බ කොපි ටික යන්න ඇති. කොහොමත් දැනට මාස කීපෙකට කලින් තිබ්බා කියන්නෙ අලුත් ප්‍රින්ට් එකක් වෙන්න ඕනෙ, හොයා ගන්න බැරිවෙන එකක් නෑ.. තැන්ක්යූ මචං
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    317
    131
    43
    Kumari jayawardana ge poth kpayak tiyenawa oya sambandawa.
    Bandaranayake, senanayake, Horagolla, Rathwatte wage pawul goda giyapu hati thamayi tiyenne.

    Summary - best methods for the radala to become bigger
    1. Suddanta ganu dima
    2. Arakku business
    3. Bogala graphite mining
    4. Suddanta ona widiyata ahinsaka minissunta kela wima
    Owa rasawath katha, habayi kunu godawal.
    Kiyewwa kiyala apita labena deyak na. me jara minissu gana tharahak ena eka arenna. Ape unuth oya pawul walata bana bana inna eka tamayi karanne

    oyita wada hodayi investing wage pothak kiyawana eka. lamayinta wath goda yanna puluwan.