බොහොම ස්තූති!!!නියමයි කලාටුරකින් වගේ ලංකාවේ ඉතිහාසය ගැන හොයන්න ආස කෙනෙක් දැක්ක එක සතුටුයි මම හිතුවේ ඕක හේවූවේ අද්‍යන වැඩකට කියල ..දැන්නම් ඔකේ ප්‍රින්ට්ස් නැ ඊලග ප්‍රින්ට් එකේ විස්තර මම හොයල දෙන්නම්
බොහොම ස්තූති!!!නියමයි කලාටුරකින් වගේ ලංකාවේ ඉතිහාසය ගැන හොයන්න ආස කෙනෙක් දැක්ක එක සතුටුයි මම හිතුවේ ඕක හේවූවේ අද්‍යන වැඩකට කියල ..දැන්නම් ඔකේ ප්‍රින්ට්ස් නැ ඊලග ප්‍රින්ට් එකේ විස්තර මම හොයල දෙන්නම්
mama ganna hitiye salli naha me tike . e book nam naha machan.@sakuntha1996 ටත් හරිම වදගත් පොතක් වෙයි මේක...හරි උනන්දුයිනේ ඉතිහාසේ ගැන.හොයා ගත්තොත් මටත් දෙන්න.මට සෙට් උනොත් මාත් දෙන්නම්.මම ඉන්නෙ කොට්ටාවේ.
අවුරුදු කීපෙක ඉඳන්ම ඕක ප්‍රින්ට් කරලා නෑ නේද? සෑහෙන කාලෙක ඉඳන් ගන්න හොයනවා, ඒත් පරිවර්තනේවත්, මුල් කෘතියවත් හම්බ වුණේ නෑ.නියමයි කලාටුරකින් වගේ ලංකාවේ ඉතිහාසය ගැන හොයන්න ආස කෙනෙක් දැක්ක එක සතුටුයි මම හිතුවේ ඕක හේවූවේ අද්‍යන වැඩකට කියල ..දැන්නම් ඔකේ ප්‍රින්ට්ස් නැ ඊලග ප්‍රින්ට් එකේ විස්තර මම හොයල දෙන්නම්
Mama genna gaththa KBOOKS.lk eken masa kipayakata kalin. Eke balanna. Athi.අවුරුදු කීපෙක ඉඳන්ම ඕක ප්‍රින්ට් කරලා නෑ නේද? සෑහෙන කාලෙක ඉඳන් ගන්න හොයනවා, ඒත් පරිවර්තනේවත්, මුල් කෘතියවත් හම්බ වුණේ නෑ.
මාත් kbooks.lk/grantha.lk ඇහැ ගහන් හිටියෙ, මතක් වෙන වෙලාවට දෙකේම බලනවා (මේ ත්‍රෙඩ් එක දැක්ක වෙලාවෙත් බැලුවා), අපරාදෙ තිබ්බ කොපි ටික යන්න ඇති. කොහොමත් දැනට මාස කීපෙකට කලින් තිබ්බා කියන්නෙ අලුත් ප්‍රින්ට් එකක් වෙන්න ඕනෙ, හොයා ගන්න බැරිවෙන එකක් නෑ.. තැන්ක්යූ මචංMama genna gaththa KBOOKS.lk eken masa kipayakata kalin. Eke balanna. Athi.
mata thama kiyawanna nam chance ekak hambune na. Potha tikak rare nisa dakapu welawe order kala
සුපිරි...
මම ඉතිහාසය පිළිබද උනන්දු කෙනෙක්.. 1500-2000 වගේ කාලය ඇතුළත ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙනගන්න සැහෙන්න ආසයි..විභාගයක් හෝ රිසච්1කට නෙවෙයි.මගේ දැනුමට එකතු කරගන්න.
1500k wage wenawa macho
------ Post added on Nov 28, 2021 at 12:56 PM
Kumari jayawardana ge poth kpayak tiyenawa oya sambandawa.
Bandaranayake, senanayake, Horagolla, Rathwatte wage pawul goda giyapu hati thamayi tiyenne.
Summary - best methods for the radala to become bigger
Owa rasawath katha, habayi kunu godawal.
- Suddanta ganu dima
- Arakku business
- Bogala graphite mining
- Suddanta ona widiyata ahinsaka minissunta kela wima
Kiyewwa kiyala apita labena deyak na. me jara minissu gana tharahak ena eka arenna. Ape unuth oya pawul walata bana bana inna eka tamayi karanne
oyita wada hodayi investing wage pothak kiyawana eka. lamayinta wath goda yanna puluwan.
ජා කට්ටියගෙ පෑටිකිරිය තියෙනව. ඉන්ග්‍රීසි පත්තර වල.අප්පුහ්මිලගේ පැටිකිරිය තියෙන පොතක්
ඔය ජා කට්ටිය ගැන නම් ඔය පොතේ නෑ
//මචන් මාත් ඉතිහාසය ඉගෙනගන්න පට්ට කෑමතියි. පොඩි කාලෙ කිව්වෙ ලොකු උනාම ඉතිහාසඥයෙක් වෙනව කියල.
එ කාලෙ නම් රජවරු ගෙන තමයි කියවන්න කෑමති. ශිශ්‍යත්වෙ පාස් උනොත් මහාවන්සය ඔනෙ කියල තමයි කිව්වෙ. හිතපන්කො ඉත්තෑවගෙ තරම.
පස්සෙ ඉතින් ඔව්ව උනෙ නෑ.
දෑන් මන් කෑමතිම යටත් විජිතයක් උනාට පස්සෙ ඉන්දන් ඉතිහාසය කියවන්න.
සොලමන් ඩයස් බන්ඩාරනායක (S. W. R. D. බන්ඩාරනායකගෙ පියා) ගෙන පොත් තියෙනවාද?
මෙක මන් ඈහුවෙත් ඔය ආසාව නිසා තමයි.
@usa_nihaal , @firerix හන්දුනා ගනීම ඉතාම සතුටක්.
මන් නම් හිතන්නෙ එහෙම නෑ කියල. දෑන් ඔය දෙවල් වෙල ඉවරයි.
අපි ඔව කියවන්න ඔනෙ දෙයක් ඉගෙන ගන්න මිසක්, හෑන්ගීම් අවුස්සල තරහ ගන්න නෙමෙයි.
අනික ඉතිහාසයේ වු දෙවල් නෑවත සිදු වෙන්වා. අද ලන්කාවට වෙන්න යන දෙවල් මීට කලින් ලන්කා ඉතිහාසයෙ වෙලා තිබුනෙ නෑති උනත්. ලෝක ඉතිහාසයේ අනිවා වෙලා තියෙනවා. ඒ නිසා, අපි එවා දෑනගෙන ඉන්නම ඔනේ.
අනික තමයි, ලන්කාවෙ මිනිස්සු තාම යටත් විජිත කාලෙ තිබ්බ පුරුදු,සන්කල්ප යල් පෑනගිය ඒවා කියල තාම තෙරුන් අරන් නෑ. බ්‍රිතන්‍යයන් එකාලෙට වඩා අද දියූණු උනාට, අපි තාම එ කාලෙ විදියටම හිත හිත ජීවත් වෙනවා. එක තෙරුන් ගන්න නම්, අපි යටත් විජිත කාලෙ ගෑන හරියට දෑනගන්නම ඔනේ.
අපේ දෑන් තියෙන පුරුදු/සන්කල්ප වලට සමාන දෙවල්, සුද්දො වෙන යටත් විජිත වලත් ඈති කලා.(කලු සුද්දන් ඈති කිරීම් වගේ) එව දෑන ගත්තොත් අපි තාම රෑවටිලා ඉන්නෙ කියල තෙරෙනවා.
Invest කරන්නත් ඔනේ. මෙවා දෑන ගත්තට සල්ලි හම්බෙන්නෙ නෑනෙ.
p.s. :- man sannage gon kathaa ahanne ne. uuge poth nam iskole yana kaale aasawen kiyewwa.
------ Post added on Nov 29, 2021 at 11:37 AM
ජා කට්ටියගෙ පෑටිකිරිය තියෙනව. ඉන්ග්‍රීසි පත්තර වල.
J R Jayawardena was a Colombo Chetty
------ Post added on Nov 29, 2021 at 11:39 AM
attha kiwwoth, meyala gena nam wadiye danne ne..eth me ayata hondata business nam puluwan kiyala dannawa.//
ජා කට්ටියගෙ පෑටිකිරිය තියෙනව. ඉන්ග්‍රීසි පත්තර වල.
J R Jayawardena was a Colombo Chetty//
ඕකනේ පටල ගන්නවනේ
JR ලා චෙටියර්ලා ඉන්දියාවේ
මම කිව්වේ ජා මුස්ලිම් කට්ටිය ගැන
මෙන්න මේගොල්ලෝ
View attachment 152513View attachment 152514View attachment 152515