මොකක්ද බන් බයික් එක, මමත් රාවණා ඇල්ල පැත්තේ ගිහින් තියෙනවා....
හොනට් 160 එක බන්...
මොකක්ද බන් බයික් එක, මමත් රාවණා ඇල්ල පැත්තේ ගිහින් තියෙනවා....
එහෙම අමාරුවක් නැහැ බන්.. එක දිගට පැය 2 ක් විතර කිසි ගානක් නැතුව රයිඩ් කරන්න පුලුවන්. ඉතින් පැය 2 ක් දෙකහමාරක් ගියාම පොඩ්ඩක් නතර කරල මොනව හරි කාලා බීලා, පොටෝ ටිකක් එහෙම අරගෙන ආයිත් විනාඩි 15 කට විතර පස්සේ යනවා.. ඉතින් පැය 2 ක් දෙකහමාරක් යනව කියන්නේ කි.මී. 150 ක් වගේ යැවෙනවනෙ.. බයික් එකටනන් ගාණක්වත් නැහැ.... මේක දැනට තියෙන අනිත් ඒවට වඩා (200සීසී මට්ටටෙම්) පට්ට සැපපහසු නිසා කිසි ගින්නක් නැහැ.. පට්ට කම්ෆටබල්...
අවුලක් වෙන්නෙ නෑ බන්, බ්රේක් හොදට චෙක් කරගෙන හිමින් ගිහින් වරෙන්.. එක දිගට යන්න බැරිනන් තැනින් තැන නතර කර කර හිමින් පලයන්..snaptjaw:21806869 said:Ela machan matath patta asai oya wage trip ekak yanna ekai ahuwe, mata thiyenne pulsar 150 ekak wdiya dura yanna bayayi konde amaruwa hadei kiyala.
එහෙම අමාරුවක් නැහැ බන්.. එක දිගට පැය 2 ක් විතර කිසි ගානක් නැතුව රයිඩ් කරන්න පුලුවන්. ඉතින් පැය 2 ක් දෙකහමාරක් ගියාම පොඩ්ඩක් නතර කරල මොනව හරි කාලා බීලා, පොටෝ ටිකක් එහෙම අරගෙන ආයිත් විනාඩි 15 කට විතර පස්සේ යනවා.. ඉතින් පැය 2 ක් දෙකහමාරක් යනව කියන්නේ කි.මී. 150 ක් වගේ යැවෙනවනෙ.. බයික් එකටනන් ගාණක්වත් නැහැ.... මේක දැනට තියෙන අනිත් ඒවට වඩා (200සීසී මට්ටටෙම්) පට්ට සැපපහසු නිසා කිසි ගින්නක් නැහැ.. පට්ට කම්ෆටබල්...
fatta.
patta machan
TFS
+10
Ela , tfs!
Elazzzzzzzzzzz
niyamayi kolla
patta
thankx mchn apith ekka vistara share kalata
rep+
පස්ටයි කුමරයියේ
bump
supiri mchn