සෝලා විදුලියට ගෙවන මිල අඩු කෙරේ.. යෝජනාව කැබිනට් මණ්ඩලයේ.. අදානිගේ ඒකකයක වඩා මිල අඩුයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,754
    23,138
    113
    27
    ලොවෙත් නැති තැනක

    නිවාසවල වහලවල් මත සවිකරණ සෝලා පද්ධති වලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ලද මුදල අඩු කිරීමට රජය තීරණය කර ඇත.​

    ඒ අනුව ඊට අදාළ නිර්දේශ ඇතුළත් කැබිනට් පත්‍රිකාවත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.​

    විදුලිබල මණ්ඩලයේ නිර්දේශවලට අනුව ඉදිරි සකසා ඇති මෙම කැබිනට් පත්‍රිකාවේ නව සංශෝධන අනුව සෝලා එක්කයක් සදහා ගෙවන මිල රුපියල් 19ක් දක්වා අඩු කිරීමට නියමිතව තිබේ.​

    කිලෝවොට් 20ට අඩු සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19ක්, කිලෝවොට් 20ත් 100ත් අතර විදුලි උත්පාදන පද්ධති ඒකකයකට රුපියල් 17ක්, කිලෝවොට් 100ත් 500ත් අතර පද්ධති සඳහා ඒකකයකට රුපියල් 15ක මුදලක් ද ගෙවීමට යෝජනා කර ඇත.​

    මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් නව මිල ගණන් ක‍්‍රියාත්මකය.​

    අදානි සමාගම විසින් සිය සුලං විදුලි ඒකකයක් සදහා ඉල්ලා සිටින මිල ඩොලර් ශත අටක් වන අතර නව සංශෝධන අනුව සෝලා ඒකකයකට ගෙවන උපරිම මිල ඩොලර් ශත හයකි.​

     

    monson

    Well-known member
  • May 7, 2007
    20,483
    18,137
    113
    කෙලින්ම නවත්තන්න බැරි නිසා කරලා වැඩක් නැති කරනවා solar. පුබුදු නිරෝෂන් කියන බොරු ගහල කාංචන ගෙන් පල් උන අපතයා, dr. coal සියඹලාපිටිය කියන renewable energy පෙන්න බැරි එකා, වංචා කරලා වැඩ තහනම් කරපු "ඉංජිනේරු" ඇමැතියයි, අනුර කුමාරයි step by step වැඩේ දුන්නේ.

    1. හම්බන්තොට RE projects 43ක් suspend කල. 3.5 billion investment.
    2.New electricity act එක වෙනස් කලා 10MW ට අඩුවෙන් ground-mounted ඒවා කරන්න බැරි වෙන්න.
    3.EV වලට tax double කලා
    4..CEB system control එකේ වැරැද්දෙන් වෙච්ච blackout එක roof top solar උඩ පැටෙව්වා.
    5. Solar, mini-hydro curtail කරනවා agreement කඩලා
    6.Pump storage කියල feasible නැති කරන්න funds නැති (ADB rejected) තඩි පචයක් දැම්මා solar වලට වැඩේ දෙන එක වහගන්න
    7. ඉන්දියාවට excess Renewable energy export කරන්න transmission line එකක් දාන්න ගෙනාපු adani projects වලට වැඩේ දුන්නා
    8.Net ++ scheme එක නැවැත්තුව අනිත් ඒවාට තව restrictions දැම්මා
    9.Variable rate නැති කලා
    10.RTSPV ඒවත් tender කරලා ගන්න ඕනේ කිව්වා
    11.RTSPV tarrif 14-19 බැස්සුවා
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,728
    4,709
    113
    owa nam adu wenna ona, solar business ekak wenna beh consumerlata. solar gahanna ona thamunge usage ekata anuwa misak business karanna neme. oka adu karanawa wageama Battery, panels wala tax adu karala investment eka adu karanna ona
     
    • Like
    Reactions: netnet and shenat

    planner123

    Well-known member
  • May 22, 2018
    4,564
    7,808
    113
    owa nam adu wenna ona, solar business ekak wenna beh consumerlata. solar gahanna ona thamunge usage ekata anuwa misak business karanna neme. oka adu karanawa wageama Battery, panels wala tax adu karala investment eka adu karanna ona
    Track da bn ubata ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,221
    16,090
    113
    tracing Geo-location.. ... ...
    owa nam adu wenna ona, solar business ekak wenna beh consumerlata. solar gahanna ona thamunge usage ekata anuwa misak business karanna neme. oka adu karanawa wageama Battery, panels wala tax adu karala investment eka adu karanna ona

    රෙදි නැතුවම යන්න එපා ඉතින් බලන් ඉන්න අපිටත් ලැජ්ජයි..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    4,439
    4,853
    113
    Gedara
    මේක නේද අර සෝලාර් පොන්ස් එහෙම බලාපොරොත්තු උණ පුකරැදය
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,728
    4,709
    113
    Track da bn ubata ?
    ekko Electricity cost eka adu wenna ona, or bill eka wedi wenna ona? mokakda wasi?
    රෙදි නැතුවම යන්න එපා ඉතින් බලන් ඉන්න අපිටත් ලැජ්ජයි..
    mama oya politics karana unta kade yanne neh, mage mathaya kive. digest wenne netnam karanna deyak neh
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,304
    79,082
    113
    ආශ්චර්යමත් රටක
    owa nam adu wenna ona, solar business ekak wenna beh consumerlata. solar gahanna ona thamunge usage ekata anuwa misak business karanna neme. oka adu karanawa wageama Battery, panels wala tax adu karala investment eka adu karanna ona

    හා හා බයියන්ට ඕව කියන්න එපා. දිරවන්නෙ නෑ. 🙈
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,725
    2,645
    113
    owa nam adu wenna ona, solar business ekak wenna beh consumerlata. solar gahanna ona thamunge usage ekata anuwa misak business karanna neme. oka adu karanawa wageama Battery, panels wala tax adu karala investment eka adu karanna ona
    Yako wena ratawala ewunta solar business ekak wenna puluwan nam, adhani wage unta business ekak wenna puluwan nam ai lankaawe saamanya miniheta witharak solar walin hamba kara Ganna Honda neththe? Umbala wage kuhaka gobbayo Hinda thamai me ratata address nethi welaaama yanne.

    Anika danna magulak katha karapan neththan thread wala puka denna kalin poddak study karala waren
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,483
    18,137
    113
    Yako wena ratawala ewunta solar business ekak wenna puluwan nam, adhani wage unta business ekak wenna puluwan nam ai lankaawe saamanya miniheta witharak solar walin hamba kara Ganna Honda neththe? Umbala wage kuhaka gobbayo Hinda thamai me ratata address nethi welaaama yanne.

    Anika danna magulak katha karapan neththan thread wala puka denna kalin poddak study karala waren
    check this https://elakiri.com/threads/npp-මාල...ustomer-category.2202906/page-3#post-30618545
     
    • Like
    Reactions: Hapuwa

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,858
    2,925
    113
    අනිවාර්යයෙන්ම ඒක හොද වැඩක්. කිසිම දේශපාලන සීන් එකක් නෑ. තමන්ගෙ ගෙදර වහලෙ solar එකක් ගහල ඒක investment එකක් කරගන්න එක තේරුමක් නෑ solar companies මොන බයිල ගැහුවත්. තමන්ගෙ වහලෙ solar එකක් ගහන්න ඕන තමන්ගෙ electricity consume එකට විතරයි energy independent වෙන්න.
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,483
    18,137
    113
    අනිවාර්යයෙන්ම ඒක හොද වැඩක්. කිසිම දේශපාලන සීන් එකක් නෑ. තමන්ගෙ ගෙදර වහලෙ solar එකක් ගහල ඒක investment එකක් කරගන්න එක තේරුමක් නෑ solar companies මොන බයිල ගැහුවත්. තමන්ගෙ වහලෙ solar එකක් ගහන්න ඕන තමන්ගෙ electricity consume එකට විතරයි energy independent වෙන්න.
    ආණ්ඩුවෙන් තමයි මිනිස්සුන්ට ඔය schemes දුන්නේ. මිනිස්සු බලෙන් connect කරේ නැහැ :lol:

    https://www.energy.gov.lk/en/soorya-bala-sangramaya
    https://www.pucsl.gov.lk/rooftop-solar-pv-connection-schemes/
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,728
    4,709
    113
    Yako wena ratawala ewunta solar business ekak wenna puluwan nam, adhani wage unta business ekak wenna puluwan nam ai lankaawe saamanya miniheta witharak solar walin hamba kara Ganna Honda neththe? Umbala wage kuhaka gobbayo Hinda thamai me ratata address nethi welaaama yanne.

    Anika danna magulak katha karapan neththan thread wala puka denna kalin poddak study karala waren
    businesses wenai, consumers la wenai. uba business gana kiyapu nisa kiyannam adani denne kiyatada? ei adanita denne neh kiyanne? 0.05$ walata denna neda katha karanne gvt eka? e kiyanne roughly 14rs per unit. dan tiyena rate eka 34rs. 34ta aran kiyata dennada? eta passe ubalama hu tiyenawa light bill eka wedi kiyala.

    moda novi hariyata investment eka terum ganin peretha kamata wediyen illanna kalin.