සෞඛ්යය මාර්ගෝපදේශ හරියට පිලිපද්දීන්නේ නැති ආයතන ගැන කියන්නේ කාටද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    7,510
    4,808
    113
    මචං සෞඛ්යය මාර්ගෝපදේශ හරියට පිලිපද්දීන්නේ නැති රජය ආයතන ගැන කාටද කියන්නේ?

    PHI ට කීවට වැඩක් නැ වගේ.

    මෙකේ ලොක්කා mask එකක් වත් දමන්නේ නෑ. එකපාරක් Covid-19 positive උනා. දැන් ආපහු කැස්ස හෙම්බිරිස්සාව. Files අත්සන් කරකර office එක වටේ යවනවා.

    දනට 6 දෙනක් office එකේ positive.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,993
    1,803
    113
    මේ රටේ ඕවා කියලා වැඩක් නැ , තමන් පරිස්සම් වෙන්නයි තියෙන්නේ
    ඔහොම ආයතන ගොඩක් තියනවා. ගොඩක් ප්‍රසිද්ද
    කවුරුත් ක්‍රියාමාර්ග ගන්නේ නෑ...
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,890
    2,358
    113
    ඔවාට නිති මාර්ග ගන්න තැනක් නැ බන් තිබ්බත් සල්ලි දිලා සේප් කරයි
    ජනාධිපති කාර්ය සාදක බලකය කියල මොකක්ද තියෙනවා නේ එකට කියන්න බලපන් එයාලනේ කොවිඩ් කොන්ටොල් කරන්නෙ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    12,694
    2,607
    113
    Behind u :p
    Boss puka dennatuwa mask eka dagena inna kiyahan,
    Mask eka daanne nati unta mask daganna kiyanna obata aithiya atha.
     
    • Like
    Reactions: U-tag

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,613
    2,531
    113
    planet earth
    මම ඊයේ news වල දැක්ක පොඩි party එකෙක් ගෙදරකට පැනල අල්ලනවා...

    1. wedding වලට අවසර තියනව... බොන්න නටන්න ඕනි පිස්සුවක්
    2. බාර් ඇරලා තියනව
    3. හොටෙල් වල party දානව
    4. දානේ ගෙවල් තියනව

    ඒවා අව්ලක් නැද්ද? වැඩිය හිතන්න එපා බන්.. ලොකු කලකිරීමක් විතරයි
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,193
    2,634
    113
    චී ලංකාව
    මචං සෞඛ්යය මාර්ගෝපදේශ හරියට පිලිපද්දීන්නේ නැති රජය ආයතන ගැන කාටද කියන්නේ?

    PHI ට කීවට වැඩක් නැ වගේ.

    මෙකේ ලොක්කා mask එකක් වත් දමන්නේ නෑ. එකපාරක් Covid-19 positive උනා. දැන් ආපහු කැස්ස හෙම්බිරිස්සාව. Files අත්සන් කරකර office එක වටේ යවනවා.

    දනට 6 දෙනක් office එකේ positive.
    කොහොමහරි ලොක්කගෙ පවුලට පොසිටිව් කරෝපන් යසට පිලිපදී
     
    • Like
    Reactions: U-tag and ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,183
    1,548
    113
    මේ රටේ ඕවා කියලා වැඩක් නැ , තමන් පරිස්සම් වෙන්නයි තියෙන්නේ
    ඔහොම ආයතන ගොඩක් තියනවා. ගොඩක් ප්‍රසිද්ද
    කවුරුත් ක්‍රියාමාර්ග ගන්නේ නෑ...
    Thama thaman parissam Vela vedak ne laga innevun Gon huththalanm

    Meva rajaye rajakariya , karanna dheyak na.. ova chande denakotama Kalpana karanna ona..dhen ithin Rip thama
    ------ Post added on Aug 8, 2021 at 12:28 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,510
    4,808
    113
    වැඩක් නෑ කියලා බං. Wife ගෙ office එකේ ලොක්කා. මූ මුළු office එකටම Corona බෝ කරලා මැරෙන්න යන එකෙක්.

    කොහොමහරි ලොක්කගෙ පවුලට පොසිටිව් කරෝපන් යසට පිලිපදී

    කලින් පවුලේ උන්ට හැදිලා හොඳ වෙලා බං.

    මම ඊයේ news වල දැක්ක පොඩි party එකෙක් ගෙදරකට පැනල අල්ලනවා...

    1. wedding වලට අවසර තියනව... බොන්න නටන්න ඕනි පිස්සුවක්
    2. බාර් ඇරලා තියනව
    3. හොටෙල් වල party දානව
    4. දානේ ගෙවල් තියනව

    ඒවා අව්ලක් නැද්ද? වැඩිය හිතන්න එපා බන්.. ලොකු කලකිරීමක් විතරයි
    සිරා බං. අත්‍යවශ්‍ය දෙකට නැතුව එළියට යන්න එපා ලු. Wedding වගේ උත්සව වලට අවසර දෙනව.
    ------ Post added on Aug 8, 2021 at 1:01 PM
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    7,510
    4,808
    113
    Thama thaman parissam Vela vedak ne laga innevun Gon huththalanm

    Meva rajaye rajakariya , karanna dheyak na.. ova chande denakotama Kalpana karanna ona..dhen ithin Rip thama
    ------ Post added on Aug 8, 2021 at 12:28 PM
    ඔව් බං. එකෙක් ඇති මුළු office එකටම බෝ කරන්න.

    hiru wage tv channel ekakata kiyala dapan
    කොහොම ද බං ඔහොම දෙයක් contact කරගන්නේ?
    ------ Post added on Aug 8, 2021 at 1:03 PM
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    1,592
    1,421
    113
    දැන් ඕව කියන්න වෙන්නේ දෙයියන්ට තමයි
     
    • Like
    Reactions: U-tag