සෞදි හරි ඩුබායි හරි වෑඩ කරන අයගෙන් උදව්වක් ඔනෙ

soona

Well-known member
  • May 28, 2009
    1,164
    196
    63
    near my sudu
    මෙකයි සීන් එක, මම රියාද් වල වෑඩ කරන්නෙ, මෙහෙ මම Car එකක් සල්ලි වලට අරගෙන පවිච්චි කරනව. මෙක මට ලන්කාවට එනකොට අරන් එන්න පුලුවන්ද? සෞදි හරි ලන්කාවෙ හරි government policy එකක් එහෙම තියෙනවද? ගෙන්න පුලුවන් නම් කොහොමද සහ Tax එක කීයක් වගෙ වෙය්ද? දන්න අය help එකක් දෙන්න
     

    eathan

    Well-known member
  • Apr 21, 2011
    773
    846
    93
    doha
    Saudi and dubai Left side driving.
    Saudi idala pita karanna puluwan but lankawe baanna puluwanda dannehe.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    759
    1,363
    93
    මෙකයි සීන් එක, මම රියාද් වල වෑඩ කරන්නෙ, මෙහෙ මම Car එකක් සල්ලි වලට අරගෙන පවිච්චි කරනව. මෙක මට ලන්කාවට එනකොට අරන් එන්න පුලුවන්ද? සෞදි හරි ලන්කාවෙ හරි government policy එකක් එහෙම තියෙනවද? ගෙන්න පුලුවන් නම් කොහොමද සහ Tax එක කීයක් වගෙ වෙය්ද? දන්න අය help එකක් දෙන්න
    Dubaඉ නම් දන්නේ නෑ, සෞදි ඉදලා නම් බෑ,
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    2,385
    3,672
    113
    colombo
    Camel-riding-Thumamah-National-Park-camel-racing-in-Saudi-Arabia.jpg
     
    • Like
    Reactions: hodakolla

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,263
    484
    83
    Dubai
    Companye ekata palayan un wahane Driving Side eka maaru karala denawa. gaanak gewanna wenawa eakata. lankawata daanna puluwan wahane. habai ube namata wahane register wela thiyenna ona Saudi wala. me gana loku vistharayak net eke thibba. hoyala balapan. ea wagema uba lankawata eka kaala seemawak athulatha salli pramanayak ewala thiyennath ona. me neethi dan kohoma wenas welada danne na. hoyala balapan tawa
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,019
    1
    2,454
    113
    JAPAN
    මචන් දැනට අවුරුදු හතරකට කලින් වගේ තිබ්බා "බ්ලූ පර්මිට්" කියල එකක් , රට ඉන්න අයට තමන් ලන්කාවට දාල තියෙන ඩොල්ලර් වලට සමානු පාතිකව දෙන ටැක්ස් ෆ්‍රී පර්මිට් එකක්.අපෙ රට ඉන්න අය වාහන ගෙනත් වෙන අයට ට්‍රාන්සර් කරන සීන් එක වැඩි වෙලා ඒක නතර කලා ඒ කාලෙ පොඩ්ඩ්ක බලහන් ලන්කාවෙ කස්ටම් එකෙන් චෙක් කරල තාම ඒක තියෙනවද නැද්ද කියල
     
    • Like
    Reactions: MihiCherub