මට වඩා ලුක් එක අවුල් බුම්මට්ටෝ වගේ ඩයල් සුපිරි කැබලි සැට් කරගෙන ඉන්නවා දැක්කා සිංහලු... ජුකයි ජුකයි ජුකයි..

ඒක නෙමෙයි, උදේට ගෙදරින් පිට වෙලා යනකොට මූනේ තියෙන ෆ්රෙෂ් ගතිය දවල් වෙද්දී නැත්තන් පැය ගානක් යද්දී නැති වෙලා තෙල් ගතියක් එන්නේ ඇයි බන්. ඒ වෙලාවට නම් හිතෙන්නෙම හොඳට සබන් දාලා මුණ හොදගන්නමයි. මට විතරක් තියෙන අවුලක්ද ඒක නැත්තන් හැමෝටම එහෙමද? කොහොමද බන් ඒ තෙල් ගතිය නැති කරලා දවසම උදේ තිබ්බ ෆ්රෙෂ් ගතිය තියාගන්නේ?