හත් අවුරුද්දකට පස්සේ ඊයේ ගෙදරින් එලියට බැහැලා කොඹල ගියාට පස්සේ මම දැකපු දේ.. 😱😱😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    27,166
    1
    60,751
    113
    30
    Kalutara
    මට වඩා ලුක් එක අවුල් බුම්මට්ටෝ වගේ ඩයල් සුපිරි කැබලි සැට් කරගෙන ඉන්නවා දැක්කා සිංහලු... ජුකයි ජුකයි ජුකයි.. :( :( :(


    ඒක නෙමෙයි, උදේට ගෙදරින් පිට වෙලා යනකොට මූනේ තියෙන ෆ්‍රෙෂ් ගතිය දවල් වෙද්දී නැත්තන් පැය ගානක් යද්දී නැති වෙලා තෙල් ගතියක් එන්නේ ඇයි බන්. ඒ වෙලාවට නම් හිතෙන්නෙම හොඳට සබන් දාලා මුණ හොදගන්නමයි. මට විතරක් තියෙන අවුලක්ද ඒක නැත්තන් හැමෝටම එහෙමද? කොහොමද බන් ඒ තෙල් ගතිය නැති කරලා දවසම උදේ තිබ්බ ෆ්‍රෙෂ් ගතිය තියාගන්නේ? 🤔
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    599
    546
    93
    Sri Lanaka
    මගෙත් මූනෙ ඔය කතාව තියෙනව. අපි ඉතින් ජනප්‍රිය පුද්ගලයො නෙමෙයි නෙ. ;-) එච්චර ගනන් ගන්නෙ නෑ මම නම්. ඕනෙම උනොත් වෙට් ටිෂු එකකින් පිහදාගන්න තියෙන්නෙ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    8,386
    17,433
    113
    Erozan's Mom's room
    කොහොමද බන් ඒ තෙල් ගතිය නැති කරලා දවසම උදේ තිබ්බ ෆ්‍රෙෂ් ගතිය තියාගන්නේ? 🤔

    @erozan නම් මහින්දගේ කැරි මුනේ ගාගෙන යනවලු. දවසම ෆ්‍රෙෂ් එකේ ඉන්නේ
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,383
    2,188
    113
    ඒක නෙමෙයි, උදේට ගෙදරින් පිට වෙලා යනකොට මූනේ තියෙන ෆ්‍රෙෂ් ගතිය දවල් වෙද්දී නැත්තන් පැය ගානක් යද්දී නැති වෙලා තෙල් ගතියක් එන්නේ ඇයි බන්. ඒ වෙලාවට නම් හිතෙන්නෙම හොඳට සබන් දාලා මුණ හොදගන්නමයි. මට විතරක් තියෙන අවුලක්ද ඒක නැත්තන් හැමෝටම එහෙමද? කොහොමද බන් ඒ තෙල් ගතිය නැති කරලා දවසම උදේ තිබ්බ ෆ්‍රෙෂ් ගතිය තියාගන්නේ? 🤔

    හොඳම විදිහනම් මූන හෝදගන්න එක මූනෙ ඔයිල්ස් ඔනෙවට වඩා අයින් නොකරන දෙයක් භාවිතා කරලා. නෙක්ස්ට් බෙස්ට් තිංග් ඉතිං ෆේස් වෙට් වයිප්ස්.

    මෙන්න මේ වගේ එව්වා.

    112895--01--1555686997.jpeg


    https://glomark.lk/splash-wet-wipes-moist-towel-glamour-10s/p/6051
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    2,157
    4,611
    113
    Between Worlds
    ඒක නෙමෙයි, උදේට ගෙදරින් පිට වෙලා යනකොට මූනේ තියෙන ෆ්‍රෙෂ් ගතිය දවල් වෙද්දී නැත්තන් පැය ගානක් යද්දී නැති වෙලා තෙල් ගතියක් එන්නේ ඇයි බන්. ඒ වෙලාවට නම් හිතෙන්නෙම හොඳට සබන් දාලා මුණ හොදගන්නමයි. මට විතරක් තියෙන අවුලක්ද ඒක නැත්තන් හැමෝටම එහෙමද? කොහොමද බන් ඒ තෙල් ගතිය නැති කරලා දවසම උදේ තිබ්බ ෆ්‍රෙෂ් ගතිය තියාගන්නේ? 🤔

    oh-me-too-man.gif
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,476
    1
    27,445
    113
    Vergin forever

    Just because I feel like maintenance costs aren't worth it doesn't mean I can't rent r8 😅

    ඒ උනාට නන්දෙට කතිරේ ගහන්න වියදන් කරගෙන ගියා නේද 😒

    ඒත් නෑ ළඟ ඉස්කෝලෙට පයිං ගියේ