හදමු Aluminium windows & cupboard & Frames & Tubes !!

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    13,499
    2,120
    113
    මුහුද පැත්තේ..
    photo දාපන්කෝ මචෝ පුළුවන් නම් , ජනෙල් වලට ග්‍රිල් සවිකළේ කොහොමද ? ආරක්ෂාව ගැන ප්‍රශ්නේ කොහොමද විසඳාගත්තේ ?
    Grill ගැහුවේ නම් නෑ බං Grill ගහන්න නම් බිත්තිය අගල් 9ක් තියෙන්න ඕන මට මතක විදියට, අනික මගේ ලොකු DoorWindow දෙකක් තිබුනා ඒවට grill ගැහුවොත් අවුල් වගේ, ආරක්ෂාව නම් තඩි බල්ලෝ දෙන්නා තමයි.

    මගේ Doors, Windows වල Photos නම් නෑ බං දැනට, හෙට දාන්නම්, මේ තියෙන්නේ පඩි පෙළ යට හිස් ඉඩට Woodfinish Aluminium සහ MDF Melamine එකෙන් ගහපු එක


    WhatsApp Image 2021-09-14 at 9.58.40 AM.jpeg


    WhatsApp Image 2021-09-14 at 9.58.41 AM (2).jpeg




    WhatsApp Image 2021-09-14 at 9.58.41 AM.jpeg


    WhatsApp Image 2021-09-14 at 9.58.41 AM (1).jpeg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,655
    4,682
    113
    Grill ගැහුවේ නම් නෑ බං Grill ගහන්න නම් බිත්තිය අගල් 9ක් තියෙන්න ඕන මට මතක විදියට, අනික මගේ ලොකු DoorWindow දෙකක් තිබුනා ඒවට grill ගැහුවොත් අවුල් වගේ, ආරක්ෂාව නම් තඩි බල්ලෝ දෙන්නා තමයි.

    මගේ Doors, Windows වල Photos නම් නෑ බං දැනට, හෙට දාන්නම්, මේ තියෙන්නේ පඩි පෙළ යට හිස් ඉඩට Woodfinish Aluminium සහ MDF Melamine එකෙන් ගහපු එක


    View attachment 143750

    View attachment 143752



    View attachment 143753

    View attachment 143754
    තැන්ක්ස් මචෝ ෆොටෝ වලට , MDF Melamine එක පාවිච්චි කලේ ලාච්චු වලටද ? MDF Melamine වලට Woodfinish ගත්තේ කොහොමද ?

    DoorWindow වලට grill ගැහුවොත් අවුල් නම් තමයි , එත් ආරක්ෂාව පැත්තෙන් හිතනකොට බයත් හිතෙනවා, grill එක දොරක් විදියට අරින්න වහන්න පුළුවන් වෙන්න ගැහුවොත් අවුල් වේවිද මචං ?
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    13,499
    2,120
    113
    මුහුද පැත්තේ..
    තැන්ක්ස් මචෝ ෆොටෝ වලට , MDF Melamine එක පාවිච්චි කලේ ලාච්චු වලටද ? MDF Melamine වලට Woodfinish ගත්තේ කොහොමද ?

    DoorWindow වලට grill ගැහුවොත් අවුල් නම් තමයි , එත් ආරක්ෂාව පැත්තෙන් හිතනකොට බයත් හිතෙනවා, grill එක දොරක් විදියට අරින්න වහන්න පුළුවන් වෙන්න ගැහුවොත් අවුල් වේවිද මචං ?
    Woodfinish Melamine තියෙනවා බං ගන්න, ලාච්චු, ලාච්චු පියන සේරම ගහලා තියෙන්නේ MDF board එක. Cupboard එකේ පියන් දෙකට ගහලා තියෙන්නේ Cladding sheet එකක් බං Wood Color

    ඔව් Grill ගහන්න පුළුවන් බැරි කමක් නෑ, එත් Aluminium ගහන්න කලින් Grill ගහන එකත් එක්ක වැඩේ කතා කරගෙන හිටිය නම් හොදයි වැඩේ වෙන විදිය ගැන
     
    • Like
    Reactions: Oli_Vili