හමාස් නායක ඉස්මයිල් ට පුතුන් තිදෙනෙක් අහිමි කළ ප්‍රහාරය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,036
    55,753
    113
    හමාස් නායක ඉස්මයිල් ට පුතුන් තිදෙනෙක් අහිමි කළ ප්‍රහාරය

    හමාස් නායක ඉස්මයිල් ට පුතුන් තිදෙනෙක් අහිමි කළ ප්‍රහාරය​







    හමාස් නායක ඉස්මයිල් හනියේ ගේ පුතුන් තිදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙයි.
    කටාර් හි ජීවත්වන හමාස් නායකයා අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් සිය මුණුපුරන් කිහිපදෙනෙක් ද මියගොස් ඇති බවය.
     
    • Love
    Reactions: wissnshaftler

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,375
    15,476
    113
    Land of the Gods 🕎
    ඉන්සල්ලා සලා සලා සලා සලා සලල සලා ලා......///💃🏼
    ඉන්සල්ලා සලා සලා සලා සලා සලල සලා ලා......///💃🏻
    ඉන්සල්ලා සලා සලා සලා සලා සලල සලා ලා....../// 🕺🏼