හම පිටතින් රස්නයක් නෑ. ඇතුල පෝරනේක දාල වගෙ. ලෙඩක්ද මන්ද? 😓

Reincarnator

Well-known member
  • May 20, 2022
    9,061
    21,618
    113
    අපායෙ දොරකඩ
    ඊයෙ දවල් ඉඳන් තමා මේ ගතිය. රස්නෙ කාලෙට මේවගෙ දේවල් normal ද? කලින් මෙහෙම දෙයක් වෙලා නෑ. ¯\(°_o)/¯

    දැන් දවස් ගානක ඉඳන් කූල් වතුරමයි බොන්නෙත්. තාම උණ හෙම්බිරිස්සවක්නන් නෑ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    7,884
    8,860
    113
    උබේ ඇග උෂ්න ඇගක් වෙන්න ඇති. මීකිරි , අයිස්ක්‍රීම් වගේ දේවල් කාපන්. උෂ්ණ කෑම කන්න එපා. වම්බටු, මෑ, පිපිඥ්ඥා , කරවිල වගේ සීතල කෑම කාපන්. ඕක හරි යනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,462
    142,919
    113
    Los Alamos
    ඌෂ්ණ ගතියට එන එකක් වෙන්න ඇති. මටත් ඔහොම ඇග දැවිල්ල ගති ඇවිල්ලා තියෙනවා. "නීල්‍යාදි තෛලෙ" ගෑවම අඩු වෙනවා හුගක්. ටිකක් විතර ඇග සිසිල් වෙනවා ඒවා ගෑවම. :yes: ඌෂ්ණ ගතිය අඩු සිසිල් කෑම ජාති කන්න බලන් ටිකක් වැඩිපුර මේ දවස්වල.

    nuwaraosu21-min-scaled.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    37,949
    190,790
    113
    Colombo, Sri Lanka
    මේ දවස් වල තියන ගිනියම් ගතිය හින්දා වෙන්න ඇතියි. ඔය ඇඟ නිවෙන සව්, බාර්ලි, තැඹිලි වගේ එව්වා බිව්වම හරියයි
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,022
    6,544
    113
    කොහෙ හරි කනත්තක
    ඌෂ්ණ ගතියට එන එකක් වෙන්න ඇති. මටත් ඔහොම ඇග දැවිල්ල ගති ඇවිල්ලා තියෙනවා. "නීල්‍යාදි තෛලෙ" ගෑවම අඩු වෙනවා හුගක්. ටිකක් විතර ඇග සිසිල් වෙනවා ඒවා ගෑවම. :yes: ඌෂ්ණ ගතිය අඩු සිසිල් කෑම ජාති කන්න බලන් ටිකක් වැඩිපුර මේ දවස්වල.

    nuwaraosu21-min-scaled.jpg
    Meka oluwe gaana thel ekakda machan?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,462
    142,919
    113
    Los Alamos
    Meka oluwe gaana thel ekakda machan?
    ඔව් ඔළුවෙ ගාන එකක්. :yes: රත්පිත් (ඇගේ ඌෂ්ණෙ) වගේම High blood pressure තියෙන අයට වුණත් ගාන්න හොදයි කියලා තියෙන්නෙ. තව හිසකෙස් යෑම, හිසකෙස් පැසීම වගේ ඒවටත් හුගක් හොදයි.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,022
    6,544
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් ඔළුවෙ ගාන එකක්. :yes: රත්පිත් (ඇගේ ඌෂ්ණෙ) වගේම High blood pressure තියෙන අයට වුණත් ගාන්න හොදයි කියලා තියෙන්නෙ. තව හිසකෙස් යෑම, හිසකෙස් පැසීම වගේ ඒවටත් හුගක් හොදයි.
    Math ekak ganna one. Onema beheth kadeka athi neh?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,462
    142,919
    113
    Los Alamos
    Math ekak ganna one. Onema beheth kadeka athi neh?
    ඔව් සහෝ. ආයුර්වේද බෙහෙත් කඩවල ඇති. ඔය පිංතූරෙ දාලා තියෙන 'නුවරඔසු' කියන බ්‍රෑන්ඩ් එකේ නීල්‍යාදි තෛලෙ ගන්න බලන්න. අපිත් අවුරුදු ගාණක ඉදන් පාවිච්චි කරන්නෙ නුවරඔසු එකෙන් හදන නීල්‍යාදි තෛලෙ. :yes:
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,022
    6,544
    113
    කොහෙ හරි කනත්තක
    ඔව් සහෝ. ආයුර්වේද බෙහෙත් කඩවල ඇති. ඔය පිංතූරෙ දාලා තියෙන 'නුවරඔසු' කියන බ්‍රෑන්ඩ් එකේ නීල්‍යාදි තෛලෙ ගන්න බලන්න. අපිත් අවුරුදු ගාණක ඉදන් පාවිච්චි කරන්නෙ නුවරඔසු එකෙන් හදන නීල්‍යාදි තෛලෙ. :yes:
    Elakiri👍
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,788
    1
    89,952
    113
    32
    Kalutara
    බීපන් බීපන් කුල් වතුර. හෙට අනිද්දට හැදෙයි හෙම්බා. මටත් මේ කුල් වතුර බීලා තමා කෙල වුනේ. මුලින් උගුර රිදෙන්න ගත්ත ගමන් බිව්වා උණු වතුර. ඒ බීගෙන එද්දී හෙම්බා හැදුනා, දැන් හෙම්බා හොඳ වෙලා කැස්ස හැදිලා.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    9,061
    21,618
    113
    අපායෙ දොරකඩ
    meka wage da bro ????


    image.png

    ඕකමත් නෙමේ වගෙ. ඇඟ පිටත රස්නෙයක් තේරෙන්නෙ නෑ උණ ගත්තාම වගෙ.



    දැනට කට්ටිය කියල තිබ්බ කෑම ජාති try කරල බලනව. @Stimulus mind ගෙ තෙල තියෙනවද කියල බලන්නත් ඕනෙ.