වතුර ටැංකියක බැහැලා තමයි දවල් කාලෙම ඉන්න වෙන්නේThis is humidity. ඒ වෙලාවට හොදට නාන්න
වතුර ටැංකියක බැහැලා තමයි දවල් කාලෙම ඉන්න වෙන්නේThis is humidity. ඒ වෙලාවට හොදට නාන්න
ඕක ඉන්න ගෙවල් වල environment එකත් එක්කත් වෙනස් වෙනව බන්. අපේ ගෙදර වත්ත ටිකක් පිටිපස්සට තියනව ගස් ටිකක් වැඩියෙන් තියනව වත්තෙ ඒ නිසා රස්නෙ තිබ්බත් ලොකුවට රස්නය නෑ දවල් 12-2 අතරෙ පොඩ්ඩක් වැඩි. අපේ wife ගෙ අම්මලගෙ ගෙදර ඔය කියන විදිහට පට්ට දාඩියයි ඒ කියන්නෙ ඇතුලෙන් ගිනි ගන්නව මම එහෙ ගියහම රෑ 12ට 1 ටත් ඇග හෝදනව. ඒකට ගෙවල් වල විදිහත් බලපානව බන් ගෙදර ඇතුලෙ ventilation එක ගස් කොලන් තියෙන් විදිහ වගේ. ගොඩක් ලොකුවට ගස් තියනව නං effect එක අඩුයි.වතුර ටැංකියක බැහැලා තමයි දවල් කාලෙම ඉන්න වෙන්නේ
මටත් ඒ ටිකමයිබීපන් බීපන් කුල් වතුර. හෙට අනිද්දට හැදෙයි හෙම්බා. මටත් මේ කුල් වතුර බීලා තමා කෙල වුනේ. මුලින් උගුර රිදෙන්න ගත්ත ගමන් බිව්වා උණු වතුර. ඒ බීගෙන එද්දී හෙම්බා හැදුනා, දැන් හෙම්බා හොඳ වෙලා කැස්ස හැදිලා.
අපේ ගෙයි කොටසක් මැටි බිත්ති තියෙනවා. ඒ ටික මාර කූල්. මගේ කාමරේ හරිය රස්නෙයි. ඉස්සර දැනටත් වඩා කූල් එතකොට තිබ්බේ හුණු ගාලා. දැන් රබර් පෙන්ටි එතකොට අර ගතිය ටිකක් අඩු උනා.ඕක ඉන්න ගෙවල් වල environment එකත් එක්කත් වෙනස් වෙනව බන්. අපේ ගෙදර වත්ත ටිකක් පිටිපස්සට තියනව ගස් ටිකක් වැඩියෙන් තියනව වත්තෙ ඒ නිසා රස්නෙ තිබ්බත් ලොකුවට රස්නය නෑ දවල් 12-2 අතරෙ පොඩ්ඩක් වැඩි. අපේ wife ගෙ අම්මලගෙ ගෙදර ඔය කියන විදිහට පට්ට දාඩියයි ඒ කියන්නෙ ඇතුලෙන් ගිනි ගන්නව මම එහෙ ගියහම රෑ 12ට 1 ටත් ඇග හෝදනව. ඒකට ගෙවල් වල විදිහත් බලපානව බන් ගෙදර ඇතුලෙ ventilation එක ගස් කොලන් තියෙන් විදිහ වගේ. ගොඩක් ලොකුවට ගස් තියනව නං effect එක අඩුයි.
කොහොම උනත් එකම option එක AC තමා
mekata pinasa eidaඌෂ්ණ ගතියට එන එකක් වෙන්න ඇති. මටත් ඔහොම ඇග දැවිල්ල ගති ඇවිල්ලා තියෙනවා. "නීල්‍යාදි තෛලෙ" ගෑවම අඩු වෙනවා හුගක්. ටිකක් විතර ඇග සිසිල් වෙනවා ඒවා ගෑවම.ඌෂ්ණ ගතිය අඩු සිසිල් කෑම ජාති කන්න බලන් ටිකක් වැඩිපුර මේ දවස්වල.
![]()
Oluwe da ganne age da ganna oniඌෂ්ණ ගතියට එන එකක් වෙන්න ඇති. මටත් ඔහොම ඇග දැවිල්ල ගති ඇවිල්ලා තියෙනවා. "නීල්‍යාදි තෛලෙ" ගෑවම අඩු වෙනවා හුගක්. ටිකක් විතර ඇග සිසිල් වෙනවා ඒවා ගෑවම.ඌෂ්ණ ගතිය අඩු සිසිල් කෑම ජාති කන්න බලන් ටිකක් වැඩිපුර මේ දවස්වල.
![]()
ado same bnබීපන් බීපන් කුල් වතුර. හෙට අනිද්දට හැදෙයි හෙම්බා. මටත් මේ කුල් වතුර බීලා තමා කෙල වුනේ. මුලින් උගුර රිදෙන්න ගත්ත ගමන් බිව්වා උණු වතුර. ඒ බීගෙන එද්දී හෙම්බා හැදුනා, දැන් හෙම්බා හොඳ වෙලා කැස්ස හැදිලා.
ඇඟ ඇතුලෙ ඌෂ්ණ වලට පිටතින් මින්ට් තෙල් ගාන්න එපා.දැනට කට්ටිය කියල තිබ්බ කෑම ජාති try කරල බලනව. @Stimulus mind ගෙ තෙල තියෙනවද කියල බලන්නත් ඕනෙ.
A nikan stress nisa wena deyak wageමට ඔහොම වෙනව ගෙදරින් එලියට බැස්සා ම, පිට අයත් එක්ක ගැවසෙන්න ගත්තාම.. පුදුම වදයක්