හයිබ්‍රිඩ් බැටරි එක අවුරුදු 5න් 5ට මාරු කරන්න ඔනි කියලා

nethumshan

Well-known member
  • May 27, 2017
    2,443
    1,668
    113
    මන් දන්න කෙනෙක්ගේ aqua 2013 එකක් විකුනන්න දාල කෙනෙක් ආවා ගන්න. ඌ බැට්‍රිය චෙක් කරන්න දාලා තැනකට. 58000km දුවලා තියෙන්නේ. තාම ඔර්ජිනල් බැට්‍රිය. බලපු තැන උන් කියලා 40% බැට්‍රිය හොද කියලා. තව කියලා බැට්‍රිය හොද උනත් නරක උනත් අවුරුදු 5න් 5ට මාරු කරන්න ඔනි කියලා. 😂😂😂
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,443
    1,668
    113
    පිස්සු යක්කු. මක බාස්ලා
    ඔව්.
    5 years walin kauda bn battery maru karanne minimum 8years puluwan, tawa rebuild karala tawa kalayak duwanna puluwan
    ඊටත් වැඩිය පුලුවන් වගේ. 2012 1st owner ඇක්වා තියෙනවා තාම බැට්‍රිය හොදයි.

    Apo ban owa denna one car sale karayekta wikunanna.hybrid ganna ena un puduma wadayak denne
    ඔව්.
    ------ Post added on Jun 9, 2022 at 9:26 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,443
    1,668
    113
    ඕක මචං කාර් එකෙන් කාර් ඒක ට වෙනස් වෙනවා . සමහර කාර් AC නොදා දිවොත් අවුරුදු 5 ට කලින් බැටරි එක නරක් වෙනවා .
    මේ කර් එකනම් දුර ගමන් යන්නෙම නැ. සතියකට සැරයක් පොඩි ගමනක් ගිහින් එන්නේ. ගෙදරමයි තියෙන්නේ. මට සෙට් වෙලා තියෙනවා 2015 ඇක්සියො අවුරුදු 4න් බැට්‍රිය සවුත්තු වෙච්ච.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,890
    6,000
    113
    මේ කර් එකනම් දුර ගමන් යන්නෙම නැ. සතියකට සැරයක් පොඩි ගමනක් ගිහින් එන්නේ. ගෙදරමයි තියෙන්නේ. මට සෙට් වෙලා තියෙනවා 2015 ඇක්සියො අවුරුදු 4න් බැට්‍රිය සවුත්තු වෙච්ච.
    ඔව් බං එක එක හේතු නිසා බැටරි එක නරක් වෙනවා කියලා කියනවා. අව්වේ ගොඩක් වෙලා නතර කරලා තියෙන වාහන වල ඉක්මනට බැටරි එක නරක් වෙනවා ගොඩක් කල් නතර කරලා තිබ්බාමත් බැටරි නරක් වෙනවා .
    අනිත් දෙය බැටරි පැක් එකේ Fan එකක් එනවා කාර් ඒකේ ඇතුලේ කුණු වලින් සමහර වෙලාවට Fan එක block වෙනවා එහෙම උණත් බැටරි එක ඉක්මනට නරක් වෙනවා මචං
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,319
    2,315
    113
    -In Darkness-
    එහෙම එකක් නෑ බං. ඕක ඩිපෙන්ඩ් වෙන්නේ පාවිච්චි කරන එක අනුව. මගේ යාලුවෙක්ගේ Aqua එකක් (2015 Manufacture, 2015 Registered) බැටරි එක මාරු කරා 192000km වලට පස්සේ. හදපු තැන පොර කිව්වෙත් මාසෙට 4000,5000k දිව්ව නිසා තමා ඕක ඔච්චර දුවන්න පුලුවන් වුනේ කියලා. නැත්තම් ඔච්චර දුවන්න කලින් ඕක මාරු කරන්න වෙනවා කියලා. හිතපන්කෝ අවුරුදු 8ක් පරණයි බැටරි එක ( වාහනේ 2015 වුනාට Cell වල Manufacture Date බැලුවම 2014 අග හදලා තිබ්බේ) කිලෝමීටර් 192000කුත් දුවලා තමා අවුල් වුනේ. ටොයොටා හයිබ්‍රිඩ් නම් දුවන්නම ඕනේ බැටරි සවුත්තු නොවෙන්න. දවසට 10km 15km දුවන ඒවා එහෙම 70000km, 80000km වෙද්දි සොරි වෙනවා කිව්වා. මගෙත් තියෙන්නේ ඇක්වා එකක්. ගාණ කඩාගන්න ට්‍රයි කරන්න ඇත්තේ බාසා බොරු බේගල් ටිකක් දෙසාබාලා. ටෙක්නිකන් සයිඩ් එක දන්නේ නැති අය සෙනික අහු වෙනවා. රස්නේ තැන් වල පාර්ක් නොකරනවා නම්, හයිබ්‍රිඩ් බැටරි බ්ලෝවර් එක බ්ලොක් නොවී හරියට තියාගන්නවා නම්, මාසෙට 1500km, 2000km වත් ශේප් එකේ දුවනවා නම් සෑහෙන්න කාලයක් ගේමක් ගැහුවැකි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    36,800
    1
    25,253
    113
    මේ කර් එකනම් දුර ගමන් යන්නෙම නැ. සතියකට සැරයක් පොඩි ගමනක් ගිහින් එන්නේ. ගෙදරමයි තියෙන්නේ. මට සෙට් වෙලා තියෙනවා 2015 ඇක්සියො අවුරුදු 4න් බැට්‍රිය සවුත්තු වෙච්ච.
    Ehenam aparade hybrid ekak gaththe, battery eka replace karanakota km 1 kata normal ekakata wada gewala thiyei
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,443
    1,668
    113
    ඔව් බං එක එක හේතු නිසා බැටරි එක නරක් වෙනවා කියලා කියනවා. අව්වේ ගොඩක් වෙලා නතර කරලා තියෙන වාහන වල ඉක්මනට බැටරි එක නරක් වෙනවා ගොඩක් කල් නතර කරලා තිබ්බාමත් බැටරි නරක් වෙනවා .
    අනිත් දෙය බැටරි පැක් එකේ Fan එකක් එනවා කාර් ඒකේ ඇතුලේ කුණු වලින් සමහර වෙලාවට Fan එක block වෙනවා එහෙම උණත් බැටරි එක ඉක්මනට නරක් වෙනවා මචං
    ඔව්. මන් ඔය විකුනන්න දාලා තියෙනවා කිව්ව ඇක්වා එකේ මේ වෙනකන් ෆැන් එකවත් සුද්ද කරලා නැ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    8,319
    2,315
    113
    -In Darkness-
    Dan battery ekak kiyada
    ඊයේ යාලුවෙක්ගේ කාර් එකට දැම්මා 2022 Brand New Cell pack එකක් 510K ගියා (cell replacement). Bnew බැටරි එක දාන්න 620ක් ඉල්ලුවා. ටොයොටා එකේ 730ක් හෝ 750ක්ද කොහෙද. තව මාස 2,3කින් ඕක තව වැඩි වෙනවා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,443
    1,668
    113
    එහෙම එකක් නෑ බං. ඕක ඩිපෙන්ඩ් වෙන්නේ පාවිච්චි කරන එක අනුව. මගේ යාලුවෙක්ගේ Aqua එකක් (2015 Manufacture, 2015 Registered) බැටරි එක මාරු කරා 192000km වලට පස්සේ. හදපු තැන පොර කිව්වෙත් මාසෙට 4000,5000k දිව්ව නිසා තමා ඕක ඔච්චර දුවන්න පුලුවන් වුනේ කියලා. නැත්තම් ඔච්චර දුවන්න කලින් ඕක මාරු කරන්න වෙනවා කියලා. හිතපන්කෝ අවුරුදු 8ක් පරණයි බැටරි එක ( වාහනේ 2015 වුනාට Cell වල Manufacture Date බැලුවම 2014 අග හදලා තිබ්බේ) කිලෝමීටර් 192000කුත් දුවලා තමා අවුල් වුනේ. ටොයොටා හයිබ්‍රිඩ් නම් දුවන්නම ඕනේ බැටරි සවුත්තු නොවෙන්න. දවසට 10km 15km දුවන ඒවා එහෙම 70000km, 80000km වෙද්දි සොරි වෙනවා කිව්වා. මගෙත් තියෙන්නේ ඇක්වා එකක්. ගාණ කඩාගන්න ට්‍රයි කරන්න ඇත්තේ බාසා බොරු බේගල් ටිකක් දෙසාබාලා. ටෙක්නිකන් සයිඩ් එක දන්නේ නැති අය සෙනික අහු වෙනවා. රස්නේ තැන් වල පාර්ක් නොකරනවා නම්, හයිබ්‍රිඩ් බැටරි බ්ලෝවර් එක බ්ලොක් නොවී හරියට තියාගන්නවා නම්, මාසෙට 1500km, 2000km වත් ශේප් එකේ දුවනවා නම් සෑහෙන්න කාලයක් ගේමක් ගැහුවැකි.
    ඔව්. මේ වාහනේ නම් මට හොදටම සුවර් මාසෙට 200km වත් දුවලා නැතුව ඇති.
    Dan battery ekak kiyada
    ලක්ශ 6ක් විතර නෙද
    Ehenam aparade hybrid ekak gaththe, battery eka replace karanakota km 1 kata normal ekakata wada gewala thiyei
    ඔව්. හයිබ්‍රිඩ් උණ ආපු කාලේ ගත්ත එවනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    52,558
    38,499

    10k wei enan